Keels Super, Cargils, Arpico වලින් බඩු ගනිද්දි

ano007

Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ඒකි උත්තිගෙ කෙල්ලෙක්නේ යකෝ:angry::angry: අවුරුදු හයක ලව් එක ප්ලේට් එකේ ගාණ වැඩි හින්දා අතෑරියා කියන්නේ ඉතින්:baffled::rofl:

    අඩේ ගාන වැඩියි කියල නම් කමක් නෑ බං
    4500 ත් ගානක්ද කියලා. ඒ උත්තමීට 4500 ප්ලේට් මදියි කිව්වලු ගාන. හරියට ඉන්න හිටින්න තැනක්වත් නෑ. පොඩ්ඩක් පොත්ත සුදු නිසා අහවල් එක රත්තරන් කියල හිතන් ඉන්න එකියක්. :rofl: ඌව අත ඇරලා ඌට වඩා සල්ලි තියෙන එකෙක් එක්ක සෙට් උනේ. :rofl:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    බිස්නස් ට්‍රික්ස් කොහෙත් තියෙනවා බං. කලින් ඔෆර්ස් දැනගෙන යන්න ඕනෙ. නෙට් එකේ තියෙනවනෙ ඒ ගැන. අනික එක්ස්පයරි ඩේට්ස්. යොගට් එහෙමත් එක්ස්පයර් වෙන්න ලග එව්වා තමයි ඉස්සරහින් තියෙන්නෙ. පස්සෙ දින එව්වා පස්සෙන් තියෙන්නෙ.

    අපි කල්පනාවෙන් චෙක් කරලා ගත්තම හරි.

    owa ganiddi internet bala bala inne nhane bn. ganna yaddi ethana offers kiyla gahala thiyenwa. minissu eka nisa wadipura gannawa. anthimta counter ekedi kiynwa offer iwarai kiyla. owa hari widiye business tricks nevi. owa awilla minissunwa rawattana krama. business tricks kiyanne wenama widiyak.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබල වගෙ උන් අඩුයි මචං අද කාලේ...
    ඇත්තටම අගය කරන්න ඕන.. මේ රටේ හැමෝම ඔහොම හිතනව නම් මේ රටට කෙලවෙන්නේ නෑ මචෝ.. උබට සොබ දහමෙන් සලකනවා අනිවා උබේ හොද කමට.. ෆුඩ්සිටි වල ඉන්නේ යම් උගත් කමක් තියන, ගාමන්ට් යනව කියල කියන්න අකමැති(ගාමන්ට් වලට පිලිගැනීමක් නැති නිසා) දුප්පත් කෙල්ලො කොල්ලෝ මචන්..
    u made my day.. :yes::yes::yes::yes::yes:
    TFS
    Rep+++
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    +rep for the good ethics..

    apith bill check karanne naha ban.. aith yaddi check karanna ona :)
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    මේක ලියන්න හිතුනේ අද මට දවල් කීල්ස් සුපර් එකකදි වෙච්ච වැඩක් නිසා. මම කොහොම හරි බඩු වගයක් අරගෙන බිල දාගෙන ඩෙබිට් කාඩ් එකෙන් බිල ගෙව

    :yes::yes:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    godak then wala ehema thama matath dawasaka arpico ekedi grapes wagayakata weradi code ekak gahala 160 ganak wedipura aran thibba eelagata eka gihilla kiwwama dapu code ekath weradi wediyenma oya demala podi kello iddi thama bul yanne wellawaththa dehiwala arpico dekema seen eka wela thiyanawa

    ඒ උනාට බං සමහරු ඉන්නවා බිලේ අවුලක් තිබ්බත් ලැජ්ජාවට කට පියාගෙන පාඩුව දරාගෙන යන අය.
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    owa ganiddi internet bala bala inne nhane bn. ganna yaddi ethana offers kiyla gahala thiyenwa. minissu eka nisa wadipura gannawa. anthimta counter ekedi kiynwa offer iwarai kiyla. owa hari widiye business tricks nevi. owa awilla minissunwa rawattana krama. business tricks kiyanne wenama widiyak.

    මෙහෙමයි මම නම් අවශය බඩු ගන්නෙ තොග කඩෙන් කොහොමත්. හාල් කිලෝ 10 ට උන් රුපියල් 100 ක් වගෙ අඩු කරනවා හැමදාමත්, කිරිපිටි රත්ති කිලෝ එකට රුපියල් 60 ක් අඩු කරනවා. සබන් කැටේට 5 ක් අඩු කරනවා. ඔය වගේ හැම බඩුවකටම මුද්‍රිත මිලට වඩා කීයක් හරි අඩුවෙන් දෙනවා. ඒ උනාට මම බඩු ගන්න යන්න කලියෙන් කීල්ස්, කාගිල්ස් ඔෆර්ස් චෙක් කරලත් බලනවා මචං ඒවල මේ ද්ස්වස්වල මීට අඩුවට ඔෆර්ස් යනවද, ඒ මොනාද කියලා. එහෙම තියෙනම් ඒ ටිකයි වෙන ඔය අනම් මනම් ටිකකුටි ගන්න යනවා.

    කොහොමත් මම අඩුවෙන් කිල්ස් , කාගිල්ස් යන්නෙ. මොකද එකට ගියාම ගන්න යන්නෙ වෙන එකක් අරන් එන්නෙ වෙන වෙන ජාති. :rofl:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    උබල වගෙ උන් අඩුයි මචං අද කාලේ...
    ඇත්තටම අගය කරන්න ඕන.. මේ රටේ හැමෝම ඔහොම හිතනව නම් මේ රටට කෙලවෙන්නේ නෑ මචෝ.. උබට සොබ දහමෙන් සලකනවා අනිවා උබේ හොද කමට.. ෆුඩ්සිටි වල ඉන්නේ යම් උගත් කමක් තියන, ගාමන්ට් යනව කියල කියන්න අකමැති(ගාමන්ට් වලට පිලිගැනීමක් නැති නිසා) දුප්පත් කෙල්ලො කොල්ලෝ මචන්..
    u made my day.. :yes::yes::yes::yes::yes:
    TFS
    Rep+++

    තව සමහරු කැම්පස් යන්න කලියෙන් ගෙදර ඉන්න කාලෙ කීයක් හරි හොයාගන වගෙත් යනවා. පව් ඉතින් උන්.

    මම ඒඋනත් අන්තිමට එද්දි ඒකිට කිව්වා "මිස් ඔයාගෙ අද දවස පොඩ්ඩක් අවුල් වගෙ. කල්පනාවෙන් වැඩ කරන්න නැත්නම් මීටවඩා දෙයක් වෙන්න පුලුවන්" කියල.
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    +rep for the good ethics..

    apith bill check karanne naha ban.. aith yaddi check karanna ona :)

    කාගිල්ස්, කීල්ස්, ආපිකෝ විතරක් නෙමෙයි බං මොකෙන් මොන බඩ්ඩක් ගත්තත් බිලක් දෙනවනම් ඒක චෙක් කරපන්. ඔය මැශින් පවා සත පහකට ශුවර් නෑ. ස්ටක් වෙලා පිස්සු කෙලිනවනෙ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මටත් වෙනවා හැබැයි උන් මගෙන් ඩබල් කපා ගන්නවා
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    කෑම(බේකරි ප්‍රඩක්ට්ස්) ගන්න කොට නම් ඕක අනිව වෙනවා.සමහර වෙලාවට ඉල්ලන එක ලැබෙනවා නමුත් සමහ කීල්ස්වල කෑම කෝඩ් එක අතින් ලියන නිසා වරද්දලා ලියනවා.
    බිල ප්‍රින්ට් වෙන්නේ වෙනත් කෑම ජාතියකට ඒක නිසා අනිවා එලියට යන්න කලින්ම බිල චෙක් කරන්න
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,927
    54,503
    113
    Colombo
    mamath kalayak keells eke wada kala.

    ow aluth kello athin godak mistakes wenawa.cudtomers la avith amathala yanawa.un danne nane eka.pau ara kello.

    hawasata balance karaddi athin dala balance karanawa.unge salary eken adu wenne.

    කෑම(බේකරි ප්‍රඩක්ට්ස්) ගන්න කොට නම් ඕක අනිව වෙනවා.සමහර වෙලාවට ඉල්ලන එක ලැබෙනවා නමුත් සමහ කීල්ස්වල කෑම කෝඩ් එක අතින් ලියන නිසා වරද්දලා ලියනවා.
    බිල ප්‍රින්ට් වෙන්නේ වෙනත් කෑම ජාතියකට ඒක නිසා අනිවා එලියට යන්න කලින්ම බිල චෙක් කරන්න
    godak alutuh un iddi oya case eka wenne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මම නම් සාමාන්‍යෙන් බඩු ස්කෑන් කරද්දි බලාගෙන ඉන්නවා වැඩිවෙන ගාන. එතකොට ඔහොම ඩබල් වැටෙනවා නම් අනිවාර්යෙන් අහුවෙනවා, ආයෙ බිල් වෙන වෙනම චෙක් කරන්න ඕන නැහැ