Keeyak dennada

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    කොල්ලනේ. එකපිට මගේ හොදම යාලුවො දෙන්නෙක් බදිනව බන් මේ මාසෙ අග. මටත් කිව්ව දෙන්නම. කීයක් ගානෙ වගේ දුන්නම ශේප්ද මචං? මේ දවස්වල මමත් ඉන්නේ නයවෙලා හෙන අමාරුවෙන්.

    මූන බලන්න පුලුවන් වෙන්නත් ඕනනේ. :D
     
    • Like
    Reactions: Money Mike

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    1500*2

    නැත්නම් 1000*2 වුනත් අවුලක් නෑ. Plate වල ගානෙන් අපිට ඇති වැඩක් නැත. (එහෙම නැතිනම් වෙඩින් එකට යන්නේ නෑනේ බන් invite කරන දවසේ plate එකේ ගාණ අතට දුන්නනම් වෙඩින් ඕන නෑනෙ) අපි දෙන්නේ තෑග්ගක් පමණි. දෙන තෑග්ගේ වටිනාකම තීරණය කරන්නේ මම පමණි
    :D
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama

    1500 ක් ශේප්ද මචං? මම හිතුවේ මදි ඇති කියල. 1500නම් අවුලක්නෑ. මේ නයක් අරන් ගන්න පඩිය ඉවරයක් නෑ බන්. නැත්තනම් මම 5000ක් වත් දෙනව අඩුම. :sorry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    1500*2

    නැත්නම් 1000*2 වුනත් අවුලක් නෑ. Plate වල ගානෙන් අපිට ඇති වැඩක් නැත. අපි දෙන්නේ තෑග්ගක් පමණි. දෙන තෑග්ගේ වටිනාකම තීරණය කරන්නේ මම පමණි
    :D

    lol hingannekda ban uba?
     
    baba4

    Banned
    May 20, 2017
    90
    7
    0
    1500 ක් ශේප්ද මචං? මම හිතුවේ මදි ඇති කියල. 1500නම් අවුලක්නෑ. මේ නයක් අරන් ගන්න පඩිය ඉවරයක් නෑ බන්. නැත්තනම් මම 5000ක් වත් දෙනව අඩුම. :sorry:

    lajja nadda yako higanna wage 1500 denna hodama yaluwanta. :lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    lajja nadda yako higanna wage 1500 denna hodama yaluwanta. :lol::lol:

    තමන්ගේ මැට්ටම් තම්මැට්ටම් නේ බන්. අතේ තියෙන හැටියට තමයි දෙන්නේ. Invite කරන උන් දැනගන්න ඕන සල්ලි කාරයන්ට විතරක් Invite කරන්න.
    අපි වගේ හිගන්නන්ට invite කලාම පොඩි ගණන් තමයි දෙන්නේ ඉතින් :rolleyes:

    yako aulda kiyala ahanne oka tanikara kanna apu gamanak wagene. denawanam danne kiyayk hari diyan hodama yaluwek nam. :yes:

    වෙඩින් එකට යන්නේ කන්න තමයි බන් නැතිව හු*න්නද. :confused:
     
    Last edited:

    baba4

    Banned
    May 20, 2017
    90
    7
    0
    තමන්ගේ මැට්ටම් තම්මැට්ටම් නේ බන්. අතේ තියෙන හැටියට තමයි දෙන්නේ. Invite කරන උන් දැනගන්න ඕන සල්ලි කාරයන්ට විතරක් Invite කරන්න.
    අපි වගේ හිගන්නන්ට invite කලාම පොඩි ගණන් තමයි දෙන්නේ ඉතින් :rolleyes:

    mma thota neme miniho kiwwe thred eka dapu ekata.. tho higanna unata mata mokada
     
    • Like
    Reactions: craabeysinghe

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    1500*2

    නැත්නම් 1000*2 වුනත් අවුලක් නෑ. Plate වල ගානෙන් අපිට ඇති වැඩක් නැත. (එහෙම නැතිනම් වෙඩින් එකට යන්නේ නෑනේ බන් invite කරන දවසේ plate එකේ ගාණ අතට දුන්නනම් වෙඩින් ඕන නෑනෙ) අපි දෙන්නේ තෑග්ගක් පමණි. දෙන තෑග්ගේ වටිනාකම තීරණය කරන්නේ මම පමණි
    :D

    :baffled::baffled: 1000 nam madi macho me kaale hatiyata :sorry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    mma thota neme miniho kiwwe thred eka dapu ekata.. tho higanna unata mata mokada

    මමත් තොගේ එක quote කලාට තොට නෙවේ කිවුවේ. ඉන්න හැමෝටම. උබ නිකන් නැට්ට පාගගන්න එපා :rolleyes:
     
    • Like
    Reactions: craabeysinghe

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    :baffled::baffled: 1000 nam madi macho me kaale hatiyata :sorry:

    දැනට ගිය අන්තිම වෙඩින් 5 , 6 ටත් මම දුන්නේ 1500 යි. එපමණයි. FLAT Rate :lol: මොකද මාත් රෝල ගහන ඉන්නේ අමාරුවෙන්. අනුන්ගෙ වෙඩින් කියල අපි රිම් එකෙන් යන්න ඕන නෑනේ. පුලුවන් හැටියකට දෙනවා.
     
    Last edited: