3000-4000ක් වත් දුන්නනම් හොදයි වැඩිය දන්නේ නැති කෙනෙක් නම්, සාමාන්‍ය යාලුවොනම්.
හොදම යාලුවෝනන් උබ නොදුන්නත් කමක් නෑ.. උබට පුලුවන් ගාන දීපන් බන්. මගේ wedding එකට කලින් මගේ හොදම යාළුවා කලින්ම කිව්වා සල්ලි නෑ , ඕනෙමනම් 1000ක් දෙන්නම් කියලා. මම ඒකත් එපා වරෙන් කිව්වා. ඒ වගේම ඌ අවා. අදටත් මගේ බොක්ක ඌ.
සල්ලි බලාගෙන wedding කරන අයත් ඉන්නවා. ඒ අය තමා wedding එකේදී ලියුම් කවර shape එකේ පැත්තක තියන්නේ. බොරු හීනමනේ නිසා ණය වෙලා wedding අරන්, බලෙන්ම invite කරලා, ලැබෙන ගාන ගැන හිතනවට වඩා හොදයි wedding නොගෙන ඉන්න එක. මම දැක්ක මේකේ කීප දෙනෙක් comment කරල තිබ්බා මිනිස්සු ණය වෙලා wedding ගන්නේ, නිකන් කාල බීලා එන්න එපා අරක මෙක කියලා. ඉතින් wedding ගන්නේ මොකටද අනික් අයට වදයක් වෙලා. තමන්ට පුළුවන් ගානට ගන්න දැනගන්න ඕනේ. එන අයගෙන් ගානක් ගන්න බලන් ඉන්නවා කියන්නේ කන්න බොන්න දීලා සල්ලි ගන්නවා වගේ වැඩක් නේ.

Last edited: