Keeyak dennada

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    දැනට ගිය අන්තිම වෙඩින් 5 , 6 ටත් මම දුන්නේ 1500 යි. එපමණයි. FLAT Rate :lol: මොකද මාත් රෝල ගහන ඉන්නේ අමාරුවෙන්. අනුන්ගෙ වෙඩින් කියල අපි රිම් එකෙන් යන්න ඕන නෑනේ. පුලුවන් හැටියකට දෙනවා

    :lol::(:baffled: ow ow may . dec kiyanne ithin kelama wena maasa:yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    :lol::(:baffled: ow ow may . dec kiyanne ithin kelama wena maasa:yes:

    මම නම් මගේ වෙඩින් එකකදි (in future) තෑගි විදියට සල්ලි භාර ගන් නෑ. මිනිස්සු ඕවා දෙන්නේ පට්ට රෝල් ගහන්. හැමෝම සල්ලිකාරයෝ නෙවේනෙ.
    අනික කන්න දීලා සල්ලි ගන්න එක මොන තුප්පහි වැඩක්ද බන්
     
    Last edited:

    baba4

    Banned
    May 20, 2017
    90
    7
    0
    මමත් තොගේ එක quote කලාට තොට නෙවේ කිවුවේ. ඉන්න හැමෝටම. උබ නිකන් නැට්ට පාගගන්න එපා :rolleyes:

    inna hamotama kiwwanam mawa quote kale ahawal pakatada..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    රයික් කුකර් එකක් හරි අරන් දීපන් බං, වැඩි ගාණක් නෑ, රු.3500 ට වගේ එකක් ගනින්. දෙන එක ප්‍රයෝජනයක් තියෙන එකක් දියන් බං.
    සල්ලි දෙන්න යන්න එපා, අරූ හිගන්නෙක් නෙවෙයි නේ. ඒ හින්දා තෑග්ගක් අරන් දියන්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රයික් කුකර් එකක් හරි අරන් දීපන් බං, වැඩි ගාණක් නෑ, රු.3500 ට වගේ එකක් ගනින්. දෙන එක ප්‍රයෝජනයක් තියෙන එකක් දියන් බං.
    සල්ලි දෙන්න යන්න එපා, අරූ හිගන්නෙක් නෙවෙයි නේ. ඒ හින්දා තෑග්ගක් අරන් දියන්.

    pissuda ban rice cooker wage Ewa goadak Aya gannawa. anitmata unta weddakuth ne katawath wedak ne. salli hodai eta wada. nethnam gift voucher
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    pissuda ban rice cooker wage Ewa goadak Aya gannawa. anitmata unta weddakuth ne katawath wedak ne. salli hodai eta wada. nethnam gift voucher

    උඹ වගේ එහෙම හැමෝම හිතන්න ගියාම එකක් වත් ලැබෙන්නේ නෑ. වව්චර් එකක් වගේ නම් ශේප් උඹ කිව්වා වගේ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ප්ලේට් වල ගණන් බලලා සල්ලි දෙනවා කියන්නේ කන්න දුන්නට බිල ගෙවනවා වගේ වැඩක් ලංකාව කියන්නේ පුදුමාකාර රටක් ඊට වැඩිය හොදයි සල්ලි නොදී ඉන්න එක ඔක්කටම වැඩිය හොදයි ඕවාට නොයා ඉන්න එක

    උබට කන්න ඕන නම් ඒ දෙන සල්ලි වලින් හොදට කාපන්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙහෙමයි මම නම් දැන් මොන වෙඩිමට ගියත් 3000 ක් අනිවා දෙනවා. ළඟම යාලුවෙක් බැන්දොත් ( එහෙම උන් හරිම අඩුයි) අනිවා 5000 ක් දෙනවා. තව බඳින එකා ලඟම යාලුවෙක් නොවුනත් වෙඩිම තියෙන්නේ හිල්ටන්, ගලදාරි,කින්ස්බරි, තාජ්, මවුන්ට් ලැවීනියා වගේනම් අනිවා 5000 ක් දෙනවා.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    1500 2000 denawata wada hodai monawahari gift ekak dena eka. rice cooker hari monawa hari. 1500 2000 kiyanne ithn ada kaale nothing ne. apita loku wunata. :(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙහෙමයි මම නම් දැන් මොන වෙඩිමට ගියත් 3000 ක් අනිවා දෙනවා. ළඟම යාලුවෙක් බැන්දොත් ( එහෙම උන් හරිම අඩුයි) අනිවා 5000 ක් දෙනවා. තව බඳින එකා ලඟම යාලුවෙක් නොවුනත් වෙඩිම තියෙන්නේ හිල්ටන්, ගලදාරි,කින්ස්බරි, තාජ්, මවුන්ට් ලැවීනියා වගේනම් අනිවා 5000 ක් දෙනවා.

    හෝටලේ උන්ගේ සර්විස්චාජ එක AC ටැක්ස් තරු පන්ති වලට, එවත් එක්ක ප්ලේට් එක මෙච්චරයි කියලා දවස් ගණන් ෆ්‍රිජ් වල පල් වෙන කෑම වලට දීපල්ලකෝ 5000 ඒවා :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    කොල්ලනේ. එකපිට මගේ හොදම යාලුවො දෙන්නෙක් බදිනව බන් මේ මාසෙ අග. මටත් කිව්ව දෙන්නම. කීයක් ගානෙ වගේ දුන්නම ශේප්ද මචං? මේ දවස්වල මමත් ඉන්නේ නයවෙලා හෙන අමාරුවෙන්.

    මූන බලන්න පුලුවන් වෙන්නත් ඕනනේ. :D

    5000k
     
    baba4

    Banned
    May 20, 2017
    90
    7
    0
    හෝටලේ උන්ගේ සර්විස්චාජ එක AC ටැක්ස් තරු පන්ති වලට, එවත් එක්ක ප්ලේට් එක මෙච්චරයි කියලා දවස් ගණන් ෆ්‍රිජ් වල පල් වෙන කෑම වලට දීපල්ලකෝ 5000 ඒවා :lol:

    5000 kaala 1500 dena thopi wage unta wedding kiyana unta gahanna one. :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට හරියකට පැහැදිලි නැති එකක් තියෙනවා. උඹලා කවුරු හරි යාලුවෙක්ගේ බෙස්ට්මන්ට ඉන්නවනම් ඌට කීයක් දෙනවද? කෝට් කලිසම්, ශර්ට්, ටයි, සපත්තු, ටයි පින් කෆ් පින් ඔක්කොම ඌ ගානේ දෙනවනම් කීයක් වගේ දෙන්න ඕනේද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෝටලේ උන්ගේ සර්විස්චාජ එක AC ටැක්ස් තරු පන්ති වලට, එවත් එක්ක ප්ලේට් එක මෙච්චරයි කියලා දවස් ගණන් ෆ්‍රිජ් වල පල් වෙන කෑම වලට දීපල්ලකෝ 5000 ඒවා :lol:

    ඒවල ප්ලේට් ගණන්නේ මචං. කොරන්න දෙයක් නෑ ඉතින්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    මට හරියකට පැහැදිලි නැති එකක් තියෙනවා. උඹලා කවුරු හරි යාලුවෙක්ගේ බෙස්ට්මන්ට ඉන්නවනම් ඌට කීයක් දෙනවද? කෝට් කලිසම්, ශර්ට්, ටයි, සපත්තු, ටයි පින් කෆ් පින් ඔක්කොම ඌ ගානේ දෙනවනම් කීයක් වගේ දෙන්න ඕනේද?

    bestman ta innawa nam salli denne na ban