reji ge puthath thadi badkuth ussagena cricket gahala world cup ekath genawe,ape thaththalath amathiyo wela hitiyanam apith national team sellam karanawa irisiya karanna epa ban.






එංගලන්තෙ ගොන්නු*********මේකා නේද අර රට ගොන්නු ගහන්න ගිය කේස් එකකට චාටර් වුනේ.................?![]()


![]()
t20 ගහන්න පුලුවන්මේක දැක්කම හිතාගන්න පුලුවන් අනේ බන් මේක ලංකාවේ ටිමි එක බංගලාදේශේ නෙමෙයි මෙච්චර කාලේකට ටිම් එකට ආපු එවුන් හෙන ගේමක් දිලා ආවේ උන්ගේ දක්ෂ තාවයෙන් එත් මු නම් විහිලුවක් බලපන්කෝ මුගේ රෙකොඩ්ස්

එළකිරි කොල්ලෙක්;14706690 said:මෙච්චර හොඳ Pinch Hitters ලා ඉඳලා මූම විතරක් Selection committee එකට පෙනුනෙ කොහොම ද?
මිනිහගෙ Talent එක ගැන සැකයක් නෑ.මොකද Royal-Thomian Big match එකේ දි Century එකක් Score කරා මතක විදියට
ඒත් භානුක රාජපක්ෂ වගේම දැන් මිනිහත් out of form
ඒක නිසා මිනිහට වඩා හොඳ කෙනෙක් දාන්න තිබුන මන් නම් හිතන්නෙ
කපුගෙදර ගෙනාව නම් මීට වඩා හොඳයි.එකම අවුල මිනිහට හොඳ score එකකට යන්න නම් Batting order එකේ උඩ පොට් එකක් ඕන
මිනිහා හොදටම අසනීපෙන් ඉන්නේ 
11 ට play කරන්නේ නැති වෙයි ඔය දැම්මට
T20 play Team (possible)
Kusal Perera
Dilshan Munaweera (මෙතනට තමා keheliyage පුතා සෙල්ලම් කරොත් කරන්නේ එය Opening batsman නිසාඒත් Munaweera අයින් කරලා Ramith Rambukwella දායි කියලා හිතන්න අමාරුයි
![]()
Dinesh Chandimal
Angelo Mathews
Lahiru Thirimanne
Jeevan Mendis
Thisara Perera
Sachthra Senanayaka
Shaminda Eranga
Lasith Malinga (vc)
තව අලුත් එක්කෙනෙකුට Chance එකක් තියනවා ඒ කෙනා Angelo Perara හෝ Kithruwan Withanage, විය හැකියි




එළකිරි කොල්ලෙක්;14706690 said:මෙච්චර හොඳ Pinch Hitters ලා ඉඳලා මූම විතරක් Selection committee එකට පෙනුනෙ කොහොම ද?
මිනිහගෙ Talent එක ගැන සැකයක් නෑ.මොකද Royal-Thomian Big match එකේ දි Century එකක් Score කරා මතක විදියට
ඒත් භානුක රාජපක්ෂ වගේම දැන් මිනිහත් out of form
ඒක නිසා මිනිහට වඩා හොඳ කෙනෙක් දාන්න තිබුන මන් නම් හිතන්නෙ
කපුගෙදර ගෙනාව නම් මීට වඩා හොඳයි.එකම අවුල මිනිහට හොඳ score එකකට යන්න නම් Batting order එකේ උඩ පොට් එකක් ඕන
කපුවා මේ දවස් වල team එකට දැම්මොත් ඉවරයිමිනිහා හොදටම අසනීපෙන් ඉන්නේ
හිටියේ පහුගිය දවස් වල![]()

එළකිරි කොල්ලෙක්;14706733 said:එහෙම ද බං? මොකද දන්නෙ නෑ අවුල![]()
eka mehemane ban kawruth special talent ekak ne malinga akila wage pick karanna
mun batsmanla okkoma eka wage,ethanin aniwa thenak tiyena eka power ekak tiyena ekawa gannawa
matakada jehan mubarak u keeparak fail unada digatama gehuwa,anit eka kapu gedara,kapuwage thaththa nuwara palathe inna loku coach kenek,eyage putha e kale idapu ungen pick kala, e wagema yaluwo dagaththa 2011 u ncc gihin aravindage club eka nisa wc awa,
den methana uneth ekai mun kawuruth special talent ekak ne ekama pinch hitterla e atharin wedi chance eka thenak tiyena ekata okai hema thenama heti
sanage selection tikak u wagema risky therana gannawa
godak talent un anagathayak tiyena un ganne
janaka kiyana kena giyapara wena club ekaka gahala me awrudde moors
ehema club maru karana unta chance denne ne machan cricket gahapu un dannawa
dekkane indika de seram,jeewantha kulathunga,awrudden awruddata club walata paninawa,ragama bloomfield,colts,
wate yanawa ehema unwa ganan ganne ne domestic eke push eka denne ne,janakage fielding hoda ne,
hemoma ekka hodin ekama club eke inna one
samahara un final 11 gahanna be kiyala wena club walata gihin open aran runs gehuwa kiyala u hoda player kenek kiyanna be,inna tika ekka gema deela 11ta awama e chanse ekan gahala ena ekatai thena denne
bt ehemanam ei ramithwama?? big hitter kenekta lankawe inne ramith witharamada bn?
kalin kiyapu ports authority ekata play karana yashoda ehemath big hitter kenek.bt 100 meter 6s walata nam yanna be man hithanne. 100 meter cross karanna puluwan ekek thamai ramith eka hari.and eka parak 27 ball 50 ekakuth gehuwa interclub eke

