keheliyage putha කණ්ඩායමට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇමති කෙහෙළියගේ පුත් රමිත් ජාතික කණ්ඩායමට




    ramith-rabukwella.png




    අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායමට නම් කර තිබේ.

    සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ‍්‍රි ලංකා කණ්ඩායම අතර මහනුවරදී පැවැත්වෙන 20-20 තරඟය සඳහා නම් කර ඇති 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය සඳහා රමිත් රඹුක්වැල්ල නම් කර ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අද නිවේදනය කලේය.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තාත්තගෙ වගෙම හැකර කට් ඇති.. press conference තියලා මොකක් හරි මොඩ ජොක් එකක් දාල හැක... හැක.... ගානවා..
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11 ට play කරන්නේ නැති වෙයි ඔය දැම්මට :D

    T20 play Team (possible)

    Kusal Perera
    Dilshan Munaweera (මෙතනට තමා keheliyage පුතා සෙල්ලම් කරොත් කරන්නේ එය Opening batsman නිසා :yes: ඒත් Munaweera අයින් කරලා Ramith Rambukwella දායි කියලා හිතන්න අමාරුයි:yes:
    Dinesh Chandimal
    Angelo Mathews
    Lahiru Thirimanne
    Jeevan Mendis
    Thisara Perera
    Sachthra Senanayaka
    Shaminda Eranga
    Lasith Malinga (vc)
    තව අලුත් එක්කෙනෙකුට Chance එකක් තියනවා ඒ කෙනා Angelo Perara හෝ Kithruwan Withanage, විය හැකියි