kelani science

izuru_reloaded

Active member
  • Dec 1, 2008
    590
    120
    43
    GAMPAHA
    නවක වදය ඇති කැම්පස් එකක සිට කැළණිය විශ්ව විද්‍යාලයට හුවමාරු වූ පලමු දිනයේ මා ද, සුපුරුදු පරිදි අත් කොට කමිසය යටකර ඇඳගෙන සපත්තු දමාගෙන ගියෙමි...
    විද්‍යා පීඨයේ දෙවෙනි වසර අයියා කෙනෙක් හා මා අතර සිදුවූ කතා බහ...

    + මල්ලී උඹ සයන්ස් ද?

    * ඔව් ජේෂ්ඨ උත්තමයා.

    + ඈ යකෝ ඒ මොකාද? එහෙම උන් මෙහෙ නැහැ බං..
    හැබැයි ඉන්නවා අයියලා අක්කලා නම්...

    *ඔව් අයියේ...

    +යකෝ උඹ දන්නවාද?

    *නෑ නෑ අයියේ.....

    +යකෝ මේකේ නවක වදේ නැහැ...
    ජේෂ්ඨ උත්තමයොත් නැහැ...
    හෙට ඉදන් උඹ එද්දී ඩෙනිමක් ගහලා...
    සෙරප්පු දෙකක් බැරිනම් ඩෙක් ෂූස් දෙකක් දාලා තව කැමැතිනම් කනට කරාබුවකුත් දාගෙන වර....
    හැබැයි පුතෝ අන්තරේට කඩේ යන්න නම් ලෑසිති වෙන්න පලයන්කෝ ...තෝව හම ගහනව...

    ඔහු කෙසේ හෝ මාගේ ඩයල් එක හඳුනාගෙන තිබුනි...

    ඉබ්බා දියට දැම්මාක් මෙන් ගිය ආතල් එකනම් මාර චූන්ය... කෙසේ වෙතත් රැග් එක නැත... පිකටින් නැත... බකට් නැත....

    ඒත් ඒ අවුරුදු තුන පුරාවට ආතල් නම් නිමක් නැත....

    නිදහස් අධ්‍යාපනය සුරකිමු බෝඩ් ලෑල්ල විතරක් අල්ලාගෙන පිකටින් කලාට විතරක් මදිය.... ඔය බෝඩ් ලෑල්ල අල්ලන් සිටිනුයේ ඇතුලේ ඉන්න තුරු පමණි... එලියට ආවාට පසු වගේ වගක් නැත.. අනුන්ගෙන් වැඩක් නැත... තම තමා තම තමන්ගේ මැච් එක පමණක් ගසනු පෙනේ....

    ඒ අවුරුදු තුන පුරාවට ලොකු උන්ගෙන් හැමදාම ඇසූ වදනක් තිබුනි...
    මල්ලි උපාධිය කියන්නේ නිකන් කොල කෑල්ල්ක් විතරයි.... ජීවිතේ ගොඩ දාගන්න ගෙවල් දොරවල් හදාගෙන පොඩි කාර් කට්ටක් ගන්න ඕකෙන් බැහැ.... එලියට ගියාම ඩිග්‍රි කාරයෝ වැහි වැහැලා..... තැනකට ගිහින් උඹව මාර්ක්ට් කරගන්න උඹටම පුලුවන් විදියේ දෙයකුත් කරගනින්....

    එලියට ආවාට පසු උන්ගේ කටේ මසුරන් දැමිය යුතු බව පසක් උනි.....

    උපාධිය කෙසේ වෙතත් තමාම මාර්ක්ට් විය යුතු ආකාරය ගැන ඉගෙන ගත් දෙය අදටත් මගේ ගොඩ යෑම බව මට පසක් වී හමාරය........

    මුළු කැළණියේම රැග් එක නැහැ බ්‍රෝ......... පැත්තක විතරයි.....

    ජාති.. ජාති.. නිගා... නිගා... තද... තද.... ජියාක් ... ජියාක්.....

    kavi rathnayake
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    දැන් තියන සයන්ස් කවුන්සිල් එකේ ඉන්නේ පොන්න හැත්ත බන්. වැඩක් නැ කතා කරලා. උන්ට හරියට දෙයකට කතා කරගන්නවත් තේරෙන්නේ නැ. ඔක්කොටම වඩා හපන් ඉන්න සබාපති. උ පිනෙක් . රටටම පෙන්න සයන්ස් එක එකතු වෙලා කතා කරපංකෝ ආචාර්ය වරුන්ට විරුද්දව . එහෙම කරන්නේ නැ බන් උන් අරුන්ට එකතු වෙලා පුක දෙන්න යන්නේ. අවසාන වශයෙන් සයන්ස් එක හොදට තිබ්බේ මිට අවුරුදු දෙකකට කලින් තිබ්බ කවුන්සිල් එක යටතේ. දැන් එන්න එන්න අලුතෙන් එන උන් ඉතිහාසයක් තියා මෙලෝ සසරක් දන්නේ නැ. උන්ට කතා කරන්න තේරුමකුත් නැ. ඉතින් පුදුම වෙන්න දෙයක් නෙමේ අන්තරේට එකතු වෙනවා කියන එක. එක ස්වභාව දර්මය බන්. අපිට ස්වාදීනව යැපෙන්න හයියක් කොන්දක් පන නැති වෙද්දී වෙන කෙනෙක් මෑත යැපෙන්න වෙනවා. සයන්ස් එකේ කවුන්සිල් එකේ වැරැද්ද. වෙනම ගමන්ක්ලු නේ යන්නේ,. ඔන්න ඔහේ ගියාදෙන්.දැන් සයන්ස් එකේ ඉන්න උන්ට කවුන්සිල් ඉන්න උන්ට පවා තේරුමක් නැ බන් අපි විරුද්ද උනේ අපි අන්තරේට වඩා වෙනස් උනේ ඔය හේතු නිසාමයි කියන එක. මම නම් කියන්නේ ඔය පොන්න හැත්තට හැදී ගැවිලා යන්න අවුරුද්දක් විතරම වහලා තියෙන්න ඕනේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. උබලා අපි බුක්ති විදපු ඒ අසිරිමත් ස්වාදීන සයන්ස් එක, මිට අවුරුදු දෙකකට කලින් නැති උනා බ්‍රෝ.
     
    mokadda ban ube card1? batch1 mokadda??