කැලණිය සරසවිය

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    කෑප්ටන් Jack Sparrow;20129649 said:


    ආ මේ සයන්ස් එකේ ඉදගෙනත් අන්තරේට කඩේ යන එකෙක්. :lol:
    යකෝ පොද්දෙක් වෙන්න ඕනේ නම් පල ආට් එකට හරි කොමස් එකට හරි. :P
    අපේ කාලේ නම් උබ වගේ එවුන්ට රිදෙන්න දුන්න හැබැයි.

    අලයෙක්ගෙ අනන්‍යතාවය පේනවනෙ..
    අනුකම්පා කරමි..
    :dull::dull::dull::dull:
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0

    අලයෙක්ගෙ අනන්‍යතාවය පේනවනෙ..
    අනුකම්පා කරමි..
    :dull::dull::dull::dull:

    මචං උබ පොද්දෙක් වෙන්න ඇති එත් මචං නියම නිහතමානි මනුස්සය උබ අලයා උබ අලයා කියන්නෙවත් මම පොද්දෙක් කියලා කිය කියා යන්නේවත් නැහැ බන්
    මට අදාළ දෙයක් නෙමේ මචං එත් මම දැක්ක නිසා කිව්වේ
     

    අලයෙක්ගෙ අනන්‍යතාවය පේනවනෙ..
    අනුකම්පා කරමි..
    :dull::dull::dull::dull:

    ඔය උබලගේ න්‍යායපත්රේ හරි වැරැද්ද දැන්ම තේරෙන එකක් නෑ බන් උබ තාම කැම්පස් යනවනම්.
    ඇත්තටම පවු උබල. :no:

     
    මචං උබ පොද්දෙක් වෙන්න ඇති එත් මචං නියම නිහතමානි මනුස්සය උබ අලයා උබ අලයා කියන්නෙවත් මම පොද්දෙක් කියලා කිය කියා යන්නේවත් නැහැ බන්
    මට අදාළ දෙයක් නෙමේ මචං එත් මම දැක්ක නිසා කිව්වේ

    අනිවා මචන්. සයන්ස් එකේ කවුරුවත් පොද්දෝ කලේ නැහැ, මුන් හොස්ටල් එකේ එවුන්ගේ ටෝක් අහල ඕන කමින්ම කොන් උනා, ඊට පස්සේ දෙපැත්ත බෙදුනා. අපිට හොස්ටල් එකා නැති එකා කියල බෙදන්න ඕනේ උනේ නැහැ, මුන් උන් දාගත්ත විසබීජ නිසාම දෙපැත්ත බෙදුනා. :no:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කෑප්ටන් Jack Sparrow;20130177 said:
    හරියටම දන්නේ නැහැ බන්. සයන්ස් ෆැකල්ටි වල ගොඩක් දුරට rag අඩුයි.
    Mage yaluwek out una me awrudde. Uu nam kiwwe na kiyala thamai. Habai uu kiwwa art & commerce eke thiyanawa kiyala. Thawa kiwwa ewa dakapuwama duka hithenawa kiyala. :baffled::eek:
     

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    දැන් තියන සයන්ස් කවුන්සිල් එකේ ඉන්නේ පොන්න හැත්ත බන්. වැඩක් නැ කතා කරලා. උන්ට හරියට දෙයකට කතා කරගන්නවත් තේරෙන්නේ නැ. ඔක්කොටම වඩා හපන් ඉන්න සබාපති. උ පිනෙක් . රටටම පෙන්න සයන්ස් එක එකතු වෙලා කතා කරපංකෝ ආචාර්ය වරුන්ට විරුද්දව . එහෙම කරන්නේ නැ බන් උන් අරුන්ට එකතු වෙලා පුක දෙන්න යන්නේ. අවසාන වශයෙන් සයන්ස් එක හොදට තිබ්බේ මිට අවුරුදු දෙකකට කලින් තිබ්බ කවුන්සිල් එක යටතේ. දැන් එන්න එන්න අලුතෙන් එන උන් ඉතිහාසයක් තියා මෙලෝ සසරක් දන්නේ නැ. උන්ට කතා කරන්න තේරුමකුත් නැ. ඉතින් පුදුම වෙන්න දෙයක් නෙමේ අන්තරේට එකතු වෙනවා කියන එක. එක ස්වභාව දර්මය බන්. අපිට ස්වාදීනව යැපෙන්න හයියක් කොන්දක් පන නැති වෙද්දී වෙන කෙනෙක් මෑත යැපෙන්න වෙනවා. සයන්ස් එකේ කවුන්සිල් එකේ වැරැද්ද. වෙනම ගමන්ක්ලු නේ යන්නේ,. ඔන්න ඔහේ ගියාදෙන්.දැන් සයන්ස් එකේ ඉන්න උන්ට කවුන්සිල් ඉන්න උන්ට පවා තේරුමක් නැ බන් අපි විරුද්ද උනේ අපි අන්තරේට වඩා වෙනස් උනේ ඔය හේතු නිසාමයි කියන එක. මම නම් කියන්නේ ඔය පොන්න හැත්තට හැදී ගැවිලා යන්න අවුරුද්දක් විතරම වහලා තියෙන්න ඕනේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. උබලා අපි බුක්ති විදපු ඒ අසිරිමත් ස්වාදීන සයන්ස් එක, මිට අවුරුදු දෙකකට කලින් නැති උනා බ්‍රෝ.
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    ලිංගික අපයෝජන එක්ක ජරා විදිහට රැග දෙනවා නං මොකා කොහේ කොහොම දුන්නත් එකා මානසික රෝගියෙක් තමයි.
    එකුන් ඉන්න ඕන පිස්සන් කොටුවේ හෝ හිරේ.
    එකෙන් අදහස් කරන්නේ නෑ නේ කැම්පස් හැම එකාම හිරේ යන්ඩ ඕන කියලා.
    ඉතින් කැ@ වැඩ කල එකා හිරේ යද්දී ඇයි ඒ කැම්පස් එකේම අනිත් උන්ට රිදෙන්නේ?
    ඒකට පොලිසියට සපෝර්ට් එකක් දෙන්නේ නැතුව?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචං උබ පොද්දෙක් වෙන්න ඇති එත් මචං නියම නිහතමානි මනුස්සය උබ අලයා උබ අලයා කියන්නෙවත් මම පොද්දෙක් කියලා කිය කියා යන්නේවත් නැහැ බන්
    මට අදාළ දෙයක් නෙමේ මචං එත් මම දැක්ක නිසා කිව්වේ

    sira kathawa