Kelani Valley Railway(කැලණිවැලි දුම්රිය) page-facebook

codemaster

Member
Mar 31, 2008
40
2
0
කැලණිවැලි රේල් පාරේ දුවන කෝච්චි වල fb page එක.

හලෝ කස්ටිය,
කැලණිවැලි රේල් පාරේ දුවන කෝච්චි වලටම වෙන් වෙච්ච fb page එකක් තියෙනවා. අනිත් railway page ඔක්කොම වගේ පොදු ඒවනේ. මේකේ ඇඩ්මින් ව මම අදුරනව. පොරට සප් එකක් විදිහට මම මේක දාන්න
හිතුවේ. වැහි වැහැපු page අතරේ මේක වෙනස් කියල මට හිතෙන්නෙ. මොකද කැලණිවැලිය ගැන දේවල් දාන නිසා. කෝච්චි අමාරුව තියෙන කස්ටිය Like එකක් දාලා සෙට් වෙන්න. මෙන්න ලින්ක් එක. :rolleyes:
https://www.facebook.com/KelaniValleyLine