Kelaniya අවට petrol ටැංකි පාස්සන තැනක්?
Kelaniya, Kiribathgoda, Kadawatha අවට petrol ටැංකි පාස්සන තැනක් කොහෙද තියෙන්නේ?
Maruti 800 එකක පාස්සන්න.
ස්තුති