kelaniya-Giriulla

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    machanla kelaniya -giriulla athara kelani pansala, waterworld harenna monwada balaan tiyena placess podi ayata ehema
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    මානෙල්වත්ත පන්සල
    මේ තියෙන්නේ එලකිරියේ අපේ එකෙක් දාපු ත්‍රෙඩ් එකක්. තව එකෙක් ඩ්‍රෝන් ෆොටෝ වගයක් දාලා තිබ්බා. පට්ට ෆොටෝ ටික. ඒවා හොයාගන්න බැරිවුණා.
    https://www.elakiri.com/forum/showthread.php?t=1857917


    Warana Raja Maha Viharaya
    http://srilankatravelnotes.com/GAMPAHA/VARANA/Varana.html


    තව ගොඩක් තියෙනවා. හැබැයි පන්සල් තමයි.