Kelaniya

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    2011 අවුරුද්දෙ මුල්ම පෝය දවසෙ ශ්‍රී කල්‍යාණී රාජ මහාවිහාරයේ වාර්ශික දුරුතු මහ පෙරහැර මංගල්ලය පැවැත්තුවා.සමහරවිට ඊයේ සිරස බැලුව නම් දකින්න ඇති මේ පරා ලස්සනට පෙරහැර පැවැත්තුවා.කියල වැඩක් නෑ කියලයි ආරංචිය.ඉතින් දැකපු නැති අයට දැක ගන්න එක්ක මම විශේෂ අවස්ථා ටික පල කරන්නම්


    The Annual Duruthu Maha Perahera Of The Kelaniya Rajamaha Viharaya

    166463_177417112295020_164278523608879_333242_1208515_n.jpg


    Cultural Dancing Teams

    163461_177417078961690_164278523608879_333241_3854880_n.jpg


    Seen here is Opposition Leader Ranil Wickramasinghe placing the casket carrying the sacred relics at the start of the Perahera.

    165129_177417015628363_164278523608879_333239_3033995_n.jpg


    පෙරහැර කරඩුව සකස් කරන අකාරය

    163835_177417048961693_164278523608879_333240_872707_n.jpg


    බෙර කණ්ඩායම් පෙරහැර ආරම්භ වීමට මත්තෙන්

    168934_177416648961733_164278523608879_333224_963668_n.jpg


    මෙයාව අදුනනවද.එලකිරි සාමාජිකයෙක් කියලයි අපිට කිව්වෙ
    හිතල බලන්න කවුද කියල


    165168_177416928961705_164278523608879_333235_7447932_n.jpg


    167159_177416775628387_164278523608879_333230_6674965_n.jpg


    179006_177416895628375_164278523608879_333234_955701_n.jpg


    හෙල සිරිතට බොදු බැතියෙන් නැටුමෙන් හරබ දක්වන සංස්කෘතික පිරිස් සහ කොඩි රැගෙන යන කස්ටිය තමයි මේ

    163605_177416605628404_164278523608879_333223_7964603_n.jpg


    කරඩුව රැගත් හස්තියා ප්‍රමුඛ ඇත් පන්තිය ගමන් කරන අයුරු

    168227_177416715628393_164278523608879_333227_909050_n.jpg


    ලස්සන අවස්ථාවක්


    179691_177416678961730_164278523608879_333226_5308884_n.jpg


    නිලමෙ කෙනෙක් යනවා පෙරහැරේ

    164093_177416738961724_164278523608879_333228_593778_n.jpg



    169088_177416755628389_164278523608879_333229_118053_n.jpg


    Waving Flag

    167908_177416865628378_164278523608879_333233_5763918_n.jpg


    කරඩුවක් රැගත් ඇත් රාජෙක් ගමන් කරන අයුරු

    165327_177416805628384_164278523608879_333231_4394214_n.jpg


    මේ කොල්ල කට ඇරගෙන බලන් ඉන්නෙ
    පෙරහැර බලන්න ආපු සුදු නෝන කෙනෙක් දිහාවත්ද


    164836_177416825628382_164278523608879_333232_7784316_n.jpg


    සාදු සාදු සා
    කරඩුව රැගත් කැළණි විහාරයේ හස්ති රජයා තේජාන්විතව ගමන් කරන අකාරයයි මේ උඩින් දිස්වන පික් එකෙන් පෙනෙන්නේ


    164837_177416948961703_164278523608879_333236_5686144_n.jpg


    තව කෙනෙක්

    168656_177416962295035_164278523608879_333237_1131573_n.jpg


    මෙන්න අසිරිමත් අවස්ථාවක් මේක දකිනකොට නලාගිරි දමනය මතක් වෙන්නෙ දෑසට කදුලක් උණමින් නිරායාසයෙන්
    _____________________

    වෙඩි ඩෝන් හඩ ඇසෙයි බොලං
    කස පුපුරන හෙණ හඩ මැද්දෙන්
    පෙරහැර යනවා පෙරහැර යනවා
    දඩිබිඩි ගාගෙන අලි ටික යනවා


    Preparing For Perahera

    IMG_0160-main-600-1.jpg


    The Picture Shows The Elephants Being Prepared For The Preahera.

    IMG_0169-in1-600-2%282%29.jpg


    පුදබිම නමස්කාරයට පියනැගීම

    IMG_0190-in2-600-3.jpg


    බුද්ධ තේජස මේ අහිංසක සතුන්ට දැනේ නම් කිම මිනිසුන්ට නොදැනෙන්නෙ

    IMG_0222-in3-600-4.jpg


    :rolleyes::rolleyes:

    IMG_0335-in4-600-5.jpg


    අනේ චූටි අලි පැට්ටෙක් කියල අරය කියනවා

    පෙරහැර බලන්න නොගිය අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.සිරසෙ ඊයේ රෑ පෙන්නුවලු සම්පූර්ණ පෙරහැරම.ඔගොල්ලොත් මේක බැලුව නම්
    නමෝ විත්තියෙන්ම කොමෙන්ට් එකක් දාලා යන්න හිතින් අමතක කරන්න එෆා

    ______________________________________________

    Special Thanks By Janith Abhayarathna And D.M

    මම ලිවුව තවත් එලකිරි ලිපි ටිකක් මෙන්න
    කියවන්න රස විදින්න කොමෙන්ට් කරන්න


    __________________



    _________________
    Sorry For Re Post
    © 2011 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Sites

     

    uni-soft

    Member
    Dec 2, 2010
    253
    63
    0
    168934_177416648961733_164278523608879_333224_963668_n.jpg


    මෙයාව අදුනනවද.එලකිරි සාමාජිකයෙක් කියලයි අපිට කිව්වෙ
    හිතල බලන්න කවුද කියල

    Wena Kawda Mal Baba Wenna Athi

    :yes::yes::yes::yes::):)
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ලස්සනයි... ඇත්තටම ලස්සනයි. බලන්න යන්න බැරි උන අපි වගේ අයට ගොඩක් වටිනවා. ස්තුතියි.... ඔයාට ගොඩක් පින්.... :)