2011 අවුරුද්දෙ මුල්ම පෝය දවසෙ ශ්රී කල්යාණී රාජ මහාවිහාරයේ වාර්ශික දුරුතු මහ පෙරහැර මංගල්ලය පැවැත්තුවා.සමහරවිට ඊයේ සිරස බැලුව නම් දකින්න ඇති මේ පරා ලස්සනට පෙරහැර පැවැත්තුවා.කියල වැඩක් නෑ කියලයි ආරංචිය.ඉතින් දැකපු නැති අයට දැක ගන්න එක්ක මම විශේෂ අවස්ථා ටික පල කරන්නම්
The Annual Duruthu Maha Perahera Of The Kelaniya Rajamaha Viharaya
Cultural Dancing Teams
Seen here is Opposition Leader Ranil Wickramasinghe placing the casket carrying the sacred relics at the start of the Perahera.
පෙරහැර කරඩුව සකස් කරන අකාරය
බෙර කණ්ඩායම් පෙරහැර ආරම්භ වීමට මත්තෙන්
මෙයාව අදුනනවද.එලකිරි සාමාජිකයෙක් කියලයි අපිට කිව්වෙ
හිතල බලන්න කවුද කියල
හෙල සිරිතට බොදු බැතියෙන් නැටුමෙන් හරබ දක්වන සංස්කෘතික පිරිස් සහ කොඩි රැගෙන යන කස්ටිය තමයි මේ
කරඩුව රැගත් හස්තියා ප්රමුඛ ඇත් පන්තිය ගමන් කරන අයුරු
ලස්සන අවස්ථාවක්
නිලමෙ කෙනෙක් යනවා පෙරහැරේ
Waving Flag
කරඩුවක් රැගත් ඇත් රාජෙක් ගමන් කරන අයුරු
මේ කොල්ල කට ඇරගෙන බලන් ඉන්නෙ
පෙරහැර බලන්න ආපු සුදු නෝන කෙනෙක් දිහාවත්ද
සාදු සාදු සා
කරඩුව රැගත් කැළණි විහාරයේ හස්ති රජයා තේජාන්විතව ගමන් කරන අකාරයයි මේ උඩින් දිස්වන පික් එකෙන් පෙනෙන්නේ
තව කෙනෙක්
මෙන්න අසිරිමත් අවස්ථාවක් මේක දකිනකොට නලාගිරි දමනය මතක් වෙන්නෙ දෑසට කදුලක් උණමින් නිරායාසයෙන්
_____________________
වෙඩි ඩෝන් හඩ ඇසෙයි බොලං
කස පුපුරන හෙණ හඩ මැද්දෙන්
පෙරහැර යනවා පෙරහැර යනවා
දඩිබිඩි ගාගෙන අලි ටික යනවා
Preparing For Perahera
The Picture Shows The Elephants Being Prepared For The Preahera.
පුදබිම නමස්කාරයට පියනැගීම
බුද්ධ තේජස මේ අහිංසක සතුන්ට දැනේ නම් කිම මිනිසුන්ට නොදැනෙන්නෙ


අනේ චූටි අලි පැට්ටෙක් කියල අරය කියනවා
පෙරහැර බලන්න නොගිය අයට මේක ගොඩක් ප්රයෝජනවත් වෙයි.සිරසෙ ඊයේ රෑ පෙන්නුවලු සම්පූර්ණ පෙරහැරම.ඔගොල්ලොත් මේක බැලුව නම්
නමෝ විත්තියෙන්ම කොමෙන්ට් එකක් දාලා යන්න හිතින් අමතක කරන්න එෆා
______________________________________________
Special Thanks By Janith Abhayarathna And D.M
_________________
Sorry For Re Post
© 2011 Mal Baba@ Elakiri.Com
All Rights Reserved.
Don't Copy Paste This Post Another Sites
මම ලිවුව තවත් එලකිරි ලිපි ටිකක් මෙන්න
කියවන්න රස විදින්න කොමෙන්ට් කරන්න
කියවන්න රස විදින්න කොමෙන්ට් කරන්න
- + Cee Vee +
- Victoria Erapu Wele
- Sosej Kamu
- - China - Facebook -
- Kichar Keli Vise
- Facebook P Hack
- Wikileaks Hutapate
- Sunami
- Channel 4 React
_________________
Sorry For Re Post
© 2011 Mal Baba@ Elakiri.Com
All Rights Reserved.
Don't Copy Paste This Post Another Sites




