kelawalla balaya wenasa

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.
    mama wadiya danne na, mama danna widiyat

    1. rase & flesh texture eke wenasak thiyenawa
    2. kelawalla, balaya dennama Tuna family eke aya. e kiyanne lankawe tuna innawa loke rasama tuna fish thiyena ratak meka.
    3. salmon nam dakalama na local market eke, habai export karanawada danne na. lankawe canned fish (salmon tin) wala thiyenne sardine family eke fish.
    china, chile walin import karana samahara canned fish walanam mackerel fish thiyenawa.
    lanakwe imported or local salmon tin wala aththatama salmon nam danna tharama aththe na. sardines or mackerel thama.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    කෙලවල්ලා මාලු කෑල්ලේ ක්වොලිටි එක රසය වැඩියි. උදා; සාලය සූඩය තරමක් එක සමාන උනාට සාලය රසෙන් වැඩියි.
    ටූනා ලන්කාව අවට දියඹ මුහුදේ ඉන්නවා.
    සැමන් මසුන් ලන්කාවේ නැහැ.
     
    sandeep.drck

    Active member
  • Sep 19, 2008
    159
    42
    28
    1. kelawalla balaya athara wenasa kumakda?
    2, Tuna lankawe innawasa?
    3. Samon Lankawe innawada?
    කෙලවල්ලා සහ බලයා දෙන්නම ටුනා මාලුවෝ. කෙලවල්ලා Yellow-fin Tuna සහ බලයා Skipjack Tuna. කෙලවල්ලාගේ වරල් කහ පාටයි. බලයගේ බඩේ කලු ඉරි තුනක් තියෙනවා. සැමන් මත්ස්‍යයා ඉන්දියානු සාගරයේ නෙවේ ඉන්නේ. අත්ලාන්තික් සහ පැසිෆික් සාගර වල උතුරු කලාපයේ. ටින් වල ඉන්නේ ගොඩක් වෙලේට Mackerel පවුලේ මාලු (ඇටවල්ලා, කුම්බලවා).

    මගේ අදහස නම් ඉස්සර ලංකාවට ටින් කරපු සැමන් ආපු නිස මිනිස්සු හැමcanned fish ටින් එකටම සැමන් ටින් කියලා කිව්වා කියන එක.

    1620905816186.png
    1620905844346.png
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    එහෙනම් කඩවල් වල ටින් ඇතුලෙ ඉන්නෙ මොකාද?
    ලන්කාවේ ඔක්කොම ටින් මාලු වලට සැමන් කියලා කියන්නේ :giggle:
    හැබැයි ඉන්නේ සැමන් නෙවේ.
    සැමන් මිල අදිකයි 1k euro 15- 20 විතර වෙනවා මෙහේ
    fresh-frozen-atlantic-norwegian-salmon-fish-1586229_big.jpg

    මේ තියෙන්නේ දුමේ වේලපුවා මාර රසයි,ගුණයි.

    sss.png
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කෙලවල්ලා සහ බලයා දෙන්නම ටුනා මාලුවෝ. කෙලවල්ලා Yellow-fin Tuna සහ බලයා Skipjack Tuna. කෙලවල්ලාගේ වරල් කහ පාටයි. බලයගේ බඩේ කලු ඉරි තුනක් තියෙනවා. සැමන් මත්ස්‍යයා ඉන්දියානු සාගරයේ නෙවේ ඉන්නේ. අත්ලාන්තික් සහ පැසිෆික් සාගර වල උතුරු කලාපයේ. ටින් වල ඉන්නේ ගොඩක් වෙලේට Mackerel පවුලේ මාලු (ඇටවල්ලා, කුම්බලවා).

    මගේ අදහස නම් ඉස්සර ලංකාවට ටින් කරපු සැමන් ආපු නිස මිනිස්සු හැමcanned fish ටින් එකටම සැමන් ටින් කියලා කිව්වා කියන එක.

    View attachment 124786View attachment 124787
    Kelawalla, Atawalla and Balaya. Same family
    Thalapath, Koppara, Sapparu Same family