kelawuna mata.....

Bathiiii

Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    රත්තරං;21440054 said:
    අව්රුදු 8කට පස්සේ දැන් ඒ ගැන උබට මොනවද කියන්න තියෙන්නේ?

    :rolleyes::rolleyes::rolleyes:
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    දැන් අර කෙල්ලෝ දෙන්නම බැදල ලමි ඇති නේද සහෝ


    Poddak kiyapanko dan umbe thawe gana..

    dan ubava me kaaleta kee denek daala giyaada ban.
    digatama inna ekak hambune nadda?




    උබටත් ඉතින් මේ පිහිට තමා ඉතින් පල හනිකට

    http://nomileguru.blogspot.com


    යකූ මන් දැන් තාත්තා කෙනෙක්. ඒ ගෑණු ඉන්නවද මැරිලද දන්නෙත් නෑ.

    පරණ ජරාව උස්සන්න එපා බන්. :angry::angry::angry:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    යකූ මන් දැන් තාත්තා කෙනෙක්. ඒ ගෑණු ඉන්නවද මැරිලද දන්නෙත් නෑ.

    පරණ ජරාව උස්සන්න එපා බන්. :angry::angry::angry:

    මෙහෙම සාර්ථකත්වයක් ලැබුවෙ කොහොමද කියල මේකෙ ඉන්න එවුන්ට පැහැදිලි කරපන්. එතකොට හරි :P