kella ekka nidahase idala enna Puluwan thanak...

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,672
    7,037
    113
    United States
    :P :rolleyes:


    කෙල්ල එක්ක Colombo ගිහිල්ලා නිදහසේ ඉඳලා එන්න පුළුවන් තැනක් කියහන්කො...
    (Fun ekak gannath ekka yanna) :shocked:
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    :P :rolleyes:


    කෙල්ල එක්ක Colombo ගිහිල්ලා නිදහසේ ඉඳලා එන්න පුළුවන් තැනක් කියහන්කො...
    (Fun ekak gannath ekka yanna) :shocked:
    නිදහස කියන එක මධ්‍යම පාන්තික අපිට උරුම නෑ බන්.
    අපි හැමතිස්සෙම මෙහෙයවෙන්නේ වෙන කාගේ හරි ඇජෙන්ඩා එකකට.
    අපිව නිකං නටෝනව කවුද එකෙක් තියාගෙන.
    උඹ නිදහස කියලා දකින්නේ පට්ට බොරුවක්.
    එහෙම දෙයක් උබට උරුම නෑ
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    නිදහස කියන එක මධ්‍යම පාන්තික අපිට උරුම නෑ බන්.
    අපි හැමතිස්සෙම මෙහෙයවෙන්නේ වෙන කාගේ හරි ඇජෙන්ඩා එකකට.
    අපිව නිකං නටෝනව කවුද එකෙක් තියාගෙන.
    උඹ නිදහස කියලා දකින්නේ පට්ට බොරුවක්.
    එහෙම දෙයක් උබට උරුම නෑ
    :sorry:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,876
    113
    @2osama ගේ ගෙදර යන්න.. ඕකට නගින්නේ නැති නිසා බයවෙන්න දෙයක් ඇත්තෙම නෑ.. කෙල්ලගේ ආරස්සාවට තියන්න පුලුවන් නොමිලේම..
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,402
    22,082
    113
    අපේ ගෙදර වරෙන්. උඹට නිදහසේ ඉන්න පුළුවන් :yes:
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,068
    14,455
    113
    වැලිවේරිය
    1671898845099.png
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,368
    6,787
    113
    හෙල බිමේ
    නිදහස කියන එක මධ්‍යම පාන්තික අපිට උරුම නෑ බන්.
    අපි හැමතිස්සෙම මෙහෙයවෙන්නේ වෙන කාගේ හරි ඇජෙන්ඩා එකකට.
    අපිව නිකං නටෝනව කවුද එකෙක් තියාගෙන.
    උඹ නිදහස කියලා දකින්නේ පට්ට බොරුවක්.
    එහෙම දෙයක් උබට උරුම නෑ
    නිදහස තියන්නේ මොන වගේ මිනිස්සුන්ට ද?
    රහත් වෙච්ච අය අත ඇරලා උත්තරයක් දෙන්න..
     
    • Like
    Reactions: YESno