Kella Engagement una

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,680
    1,975
    113
    on your location
    නොබැද ඉන්න තරමට හොදයි බන් බොරු නම් බැදපු එකෙක් ගෙන් අහපන් 80% බැදපු එක ගැන පසු තැවෙනවා ලොකේට පේන්න ඔනේ හින්දා හිනා වෙලා ඉන්නවා.
     

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    owa ganan gann epa ban. ohoma seen ambanaka wenawa. oya wage case unama kollo hodata matured wenawa. Den puluwan taram trip palayan. death metal rock songs ahapan saddeta . tawa maasa ganakin oka ubata amathaka wei.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,173
    9,200
    113
    In the eyes of my girl
    dan machan uba adare kalat natat .. wecha de waradi unat hari unat wela iwarai
    giya dewal walata adala wadak na wecha dewal hita hita idala wadakut na

    dan issaraha gana balapan .. tawa hoda kellek ta try karapan

    jiwite nagim bahim tiyenawa bun hamotama
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Salenna epa ban kellata hodak ma veva kiyala pathapan...
    Uba Jeewithe jaya ganin katavath kathavak kiyanna beri venna. Anna edata apahu herila balapan... Salenna nam epa bro okata athdakeemen kiyanne.
    Thava 5 years valin methenta enava kiyala Target ekak hada ganin.
    Good luck


    PS
    Ubata kello ona tharam hoya gaththaheki but Amma Thaththa ekkenai. So eyalage hitha riddavanna epa Ubata dan hithenava athi mata me kella vitharai jeevithetama aye mehema kellak hambavenne naa kiyala boru katha believe me
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    නොබැද ඉන්න තරමට හොදයි බන් බොරු නම් බැදපු එකෙක් ගෙන් අහපන් 80% බැදපු එක ගැන පසු තැවෙනවා ලොකේට පේන්න ඔනේ හින්දා හිනා වෙලා ඉන්නවා.

    :yes: ;)
     

    Rage Guy

    Banned
    Sep 11, 2012
    7,328
    329
    0
    නොබැද ඉන්න තරමට හොදයි බන් බොරු නම් බැදපු එකෙක් ගෙන් අහපන් 80% බැදපු එක ගැන පසු තැවෙනවා ලොකේට පේන්න ඔනේ හින්දා හිනා වෙලා ඉන්නවා.

    ai ban e.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,087
    6,005
    113
    36
    Galle
    . Mage ammai dadui gena mata thiyena Adare ehenpitinma nethi una mata e ayawa dakiddi patta kenthi ban. mam mokuth kiyaneth ne ohe innawa den.


    අවුරුදු ගානක් තොට මැරෙන්න නොදී කන්න දීල, ලෙඩ උනාම බලාගෙන, උඹේ කැත කුණු ඔක්කොම අප්පිරියාවක් නැතුව ඇදලා කට්ටක් කාල සල්ලි හොයා, ඒ හොයපු හැම දේම තොට වියදම් කරලා.... උඹව ඔය තත්වෙට ගෙන්න තමන්ගේ ජිවිතේ හොඳම කාලේ කැප කරපු අම්ම තාත්තා.........


    අවුරුදු දෙකක් උඹව දන්නා, උඹේ ජිවිතේ ගැන බාගයක් වත් නොදන්නා කෙල්ලෙක්.......
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    උබට හොද job එකක් තියෙනවනම් කෙල්ලෙටයි උබටයි ජිවත් වෙන්න,,,, තව වෙන මොන කතාද බං .. කෙල්ලව අරන් පැනල rent එකට ගෙයක් අරන් ජිවත් වෙයන් ..
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,453
    403
    83
    Nugegoda
    මචං උබලට යන්න තිබ්බේ පැනලා එත් ආදරේනම් විතරයි. ලමයි හදල අවාම ගෙවල් වලින් ශේප්. දැන් මචං එක්කෝ කෙල්ලෙක් දාගනින් නැතිනම් ගොඩක් බිසී වෙන්න ඕක තමා ගැලවෙන්න තියෙන එකම මග. දරාගන්න ශක්තිය ලැබේව කියල ප්‍රාර්ථනා කරනවා