Kella Engagement una

ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
මත් ගොඩක් ප්‍රශ්ණ මැද මගේ ආදරේ ජය ගෙන බැදලා පුතෙක් ඉන්නාවා මචන්, මත් ඔහොම හිතුවා, එත් මම මගේ දරුවා අත් දෙකර අරගෙන අම්මා නැති වෙලාවට, අඩනකොට නලවන්න කොච්චර නම් දෙවල් කරන්න ඇත්ත , පුතා මෙලොව එලිය දකිද්දි අත් දෙකට ගද්දි දැනෙන සතුට ඇහැට එන කදුලු අනන්තයි මේ පොඩි කාලෙදි, මම අම්මයි තාත්තටයි වැඩිය සමිප නැහැ, එත් මට වෙනදට වඩා එ අය ගැන ආදරයක් ගවුරවයක් අමුතු ෆිලින් එකක් ආවා, මොකද මගේ දරුවා අඩද්දි මගේ බිරිද කොච්චර නම් හොදින් බලා ගන්නවද මම අඩන සද්දේ ඇහෙද්දි බිසි වුනත් හිත කකියනවද කියන හැගිම මම අඩනකොට අපේ අම්මයි තාත්තයි මෙහෙම ඉන්න ඇති කියන දේ, මම මුහුන දෙන හැම මොහොතකදිම , මතක් වෙනවා. උබේ ආදරේ අද පැරදිනා. උබේ ගෙදර අයගේ වැරැද්දක් නැහැ, උබේ සහා හිටපු කෙල්ලගේ කොතන හරි වැරැද්දක් තියෙනවා, උබ යලුවෙන්න කලින් ඔය දෙවල් වලට මුහුණ දෙනන් වෙන්නවා කියලාදන්නවා නම් අවුරුදු දෙක ඇතුලත උබ එපැත්ත ගොඩ නගන්න ඔන , කෙල්ල වුනත් තනි තිරණයක් ගන්න ස්ටෙබල් වෙන්න ඔන, හැම කෙල්ලම පොදුයි එක නැත් නම් අම්මලාගේ කීම ආහලා එයාලගේ දේකට කැමති වෙනව, මොනවා වුනත් උබ එ කෙල්ලගේ ජිවිතේ විනාසනොකර අම්මලාට මූනට මුකුත් නොකියා මෙහෙම හරි පොස්ට් එකක් දැම්මේ උබට මිනි මරන්න කෙල්ලගේ පිංතුර දාලා, නැති බංගස්තාන කරනන් තරම් පාප තර හිතක් නැති නිසා, එකට පිං දෙන්න ඔන උබව එ වගේ හොද පරිසරයක හදපු අම්මා තාත්තා, වටපිටාව ලගින් හිටපු යාලුවෝ,උබට කාදවාත් වරදින්නේ නැහැ කෙල්ල මොන නොකිව්වත් දුකෙන් ඉන්නාවා එ මූඩ් එක හැම වෙලෙම එන එකක් නැහැ එත් එක අවස්තාවකදි එනවා සත්තයි, මම මෙ මෙච්චර කෙටුවේ උබ හොද කෙනෙක් නිසා , සහා දෙමාපියන්ගේ ආදරය අඩුවෙලා කියන හැගිම මගේ දරුවෙක් ඔහොම හිතද්දි මට එ වෙදාන දැනුවා වගේ නිසා, අපි අම්මලා බදාගෙන දැවටි දැවටි ඉන්නේ නැහැ අමරිකන් සංකෘතිය නෙවෙයිනේ, උබ පිස්සු කෙලින්න එපා, උබේ රැකියාවෙන් ඉහලට යන එවා, සමාජය ආශ්‍රය කරන අවා අඩුකර ගන්න එපා, උබට බුදුසරණයි
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    34,441
    8,810
    113
    127.0.0.1
    ආදරේ ගැන නෙමෙයි මෙතන ප්‍රශ්නේ,
    උබට හිතන්න බැරි නොහැකියාවයි ඔතන ප්‍රශ්නේ.
    එක හින්ද තමා උබල දෙන්නම අද කටු කන්නේ.
    දෙමව්පියෝන්ට පළපුරුද්ද තියෙනවා තමා. නමුත් පළපුරුද්ද තියෙන්නේ අතීතය ගැන. නමුත් එයාල දකින පැත්තයි උබ දකින පැත්තයි, අනාගතෙයි කියන්නේ එකිනෙකට වෙනස් දේවල්.
    එයාලගේ එක්ස්පිරියන්ස් එක 100ක් ෆොටෝ කොපි ගහල උබේ මොලේට ඉන්ජෙක්ට් කරන එක කරන්න පුළුවන් දේකුත් නෙමෙයි කරත් වැඩක් ඇති දෙයක් නෙමෙයි. එතකොට උබ කියන පුද්ගලයා සම්පුර්ණ වෙනස් වෙනවා. වැඩක් නැති වල බූත වලිනුත් ඔලුව පිරෙනවා අතීතෙට විතරක් අදාළ තියරි වලින්. ඊටපස්සේ උබ ඒ තුලම හිරවෙලා ඉන්නවා.
    කාලය කියල දෙයක් මේ ලෝකේ තියෙන්න හේතුවක් තියෙනවා සියලු දේට හේතු තියෙනවා වගේ.
    අපිට පොඩි කාලේ අම්මල කිව්වොත් හොඳින් ඉගෙනගනින් කියල, කීයෙන් කී දෙනාටද ඒ දේ තේරෙන්නේ ලොකු උනායින් පස්සේ?
    එත් එහෙමත් අම්මල කියන දේ කරා කියමුකෝ.. ඉස්සර ඉගෙනගත්තොත් තැනක් තියෙන්න ඇති, එත් දැන් ඉගෙනගත්තු එකාට මොකක්ද තියෙන තැන? දැන් හැම එකාම ඉගෙනගන්නවා
    උපාදි කාරයෝ වැහි වැහල? තරන්ගේ එන්න එන්න වැඩියි?
    මේ සිද්දිය සම්පුර්ණ වෙනස් දෙයක්. හැම තියරියම හැමදාටම වලංගු වෙන්නේ නැහැ.
    අනාගතේදී මොනා සිද්ද වෙනවද කියල predict කරන්න බැහැ උබේ අම්මටවත් තාත්තටවත් උබටවත්. නමුත් එදාට උබේ ගෑනි ජිවත් වෙන්නේ අම්මල එක්ක නෙමෙයි තෝ එක්ක.
    උබ තමා අනාගතේ ගැන තීරණ ගන්නේ.
    වෙච්ච දේ හොඳක් වෙන්නත් පුළුවන් නරකක් වෙන්නත් පුළුවන්. නමුත් උබ කරපු දේ අමු හරක් වැඩක්. උබට කොන්දක් නැහැ තනියෙන් හිටගන්න.
    අනික් රටවල් වල IQ එක වැඩියි මිනිස්සුන්ගේ. ඒ උන්ගේ ගෙවල් වලින් එලියට දානවා වයසක් යද්දී තනියෙන් වැඩ කරන්න සිද්ද වෙනවා.
    නමුත් අපේ අම්මල තාත්තල ළමයින්ව නාකි වෙනකන් කිරි පොවන්න හදනව.
    ඊටපස්සේ හිතන්න හැකියාවක් නැති වෙනවා.
    ඉස්කෝලේ ගිහිල්ලත් වෙන්නේ ඔය ටිකමයි.
    අපිට හිතල වැඩ කොරන්න තියෙන හැකියාව 0 ට බස්සල උන්ගේ ප්‍රශ්න පත්තර වලට උන්ම හදපු උත්තර ලියන්න පුරුදු කොරල සමාජෙට ලෙඩෙක් එලියට දානවා.
    ලංකාවේ දෙමව්පියෝන්ගේ මොලෙන් ළමයි වැඩ ගන්නවන හින්ද තමා මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. මිනිස්සු වැඩ කරන්නේ හිතන්නේ නැතුව.
    මිනිස්සුන්ට හිතන්න පුලුවන්නම් මේ ලෝකේ මීට වඩා ගොඩක් සුන්දර සහ ලස්සන තැනක් බවට පත් වෙනව. මේක මේ තරම් ජරා ගොඩක් වෙලා තියෙන්න හේතුව ඕකයි.
    ඉපදුන වෙලේ ඉඳන් මැරෙනකන් අනුන්ගේ මොලවල් වලින් තමා වැඩ අරගෙන ජිවත් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ. කොහොමද හිතන්නේ කියන එකවත් කියල දෙන්නේ නැති හින්ද.
    ඉතින් අද්දැකීමෙන් ඉගෙනගන්න මිනිහා මෝඩයාය කියන දේ තමා ඇත්ත. සහ සිද්ද වෙන්නේ වැඩි පුර මෙතන.
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,153
    1,479
    113
    Austria
    giya deawal mona hethuwakata wath ayae ajeewithayaa lankara ganna epa..athdakimen kiyanne...a wage knk hitiye nathi ganaa hiha hada ganin..nahhan prashna wadi wei..uabage life 1ka aparade
    Machan Mam awrudu 2k love kara. Gedarata kiwwa eth ape gedarin kemathi une nehe. anthimata kellage gedarinuth kemathi une ne. anthimata ada kella proposal ekaking wena ekek ekka Engagement gaththa. kellage wereddak nehe gewal waling akamethi wela mewa karanna beri thathwayak thibune.

    Mata apu getalu okkoma mam elakiri eke post karala ethi one un balapalla. Pattama Dukai ban mam e kella ekka godak adare kara. Gedarin kemathi welai akalethi une. Anthimata mata Kellath ne, Ape gedara ammai thathath nehe. Ubalatath mehema wela thiyeda ban.

    mam ada kellage photo, FB, Viber , Number All delete kara. Apahu kellek ekka yalu wenne nehe kiyala mam hithagaththa ban. Mage ammai dadui gena mata thiyena Adare ehenpitinma nethi una mata e ayawa dakiddi patta kenthi ban. mam mokuth kiyaneth ne ohe innawa den.

    Ubalatath mehema wela thiyeda ban. :sorry:

    Apahu kelek ekka yalu unoth aniwa mam gedara un kiyana dewal ahanne ne mage thirane wenas karanne ne moka kiwwath. mam podi kale indan ammata thaththata kikaruwa heduna wedi una ban. eyalage pitin yanna beri una. :sorry:

    Bedim kiyanne Dukak. Okkoma hemadama inne ne merenwane kiyala hithagena hitha hadaganne ban.

    10569115-sinhala_nisadas_sad_love__20_20_43_.jpg