Mekai mcn.cn eka mta udauw krpalla
mn kellekta love kra ekith mta pana arala love..
ithin dn lagadi idala mekita kalin love krpu eka cl,msg ewanawamta kalin u gena kiyala thin a kella uutath wena kellek innawa,mekith dnnawa e kellatath meki katha krnawa,iye mn mekith ekka iddi ara kalin kolla cl kra,,meki thawamath pana arala uuta love
eye cn eka mattu nisa mn ahuwa ai thawamath katha kranne kiyala aruta kellek iddiu thawamath aadareilu mekita,mekith aadareilu,mn quwa ehenm mta aadare Kle mokada kiyala,eki mokuth kiyanneha bn
ekita mawath oonilu,aruth oonilu
![]()
bt thawa cn ekak thiyenawa mta mekiwa atharinna beha, e mn ekiwa kiss krla thiyenawa e nisa mekitath mawa dala yanna beha bt mn ahuwa ithin uuta katha krna eka nawatthanna kiyala berilu bn![]()
dn kiyanawa aruta aadareilu mtathwadaithn mn quwa math ekka idala uuta aadare krnne kiyala
e nisa eki kiyanawa aadare kranne uutalu marry kranne mawalu..mn mokakda kranne bn
undenna kohomath marry kranne nehellu mokada uuta wena kellek innawa u marry kranne ekiwalu..bt ai yako me mta meka loku prashnayak bn
![]()
ow bnමෙහෙමයි කවුරු කොහොම උපදෙස් දුන්නත් කාටත් කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැ අාදරය කියන්නේ ඒකයි ඔය බනින කට්ටිය ඉස්සෙල්ලා තමන්ගේ පළවෙනි කෙල්ලට තාමත් අාදෙර්ද නැද්ද කියලා කියලා ඉන්නකෝ ?
මට හිතෙනවා උඹේ අාදරයේ පොඩි අවුලක් තියෙනවා කියලා ඒ් කියන්නේ උඹ ඒකිත් ඒක්ක හිටියට ඒකිගේ පළවෙනි කොල්ලා තරම් ඒකොල්ලව අමතක වෙන විදියේ අාදරයක් උඹට දෙන්න බැරි වෙලා තියේනවා උඹ අාදරය කරනවා අැති පැලෙන්න ඒත් ඒකිට දැනෙන විදියට අාදරය කරන්න බැරි වෙලා තියෙනවා
ඔය වගේ කෙස් තියෙනවා උඹ සතුටු වෙන්න ඔනේ ඒකි උඹට ඒ් ගැන කිව්ව ඒක ගැන නැත්නම් වෙන ඒවුන් කරන්නේ සද්ද නැතිව දෙකම අැදගෙන යන ඒක ඒකි උඹට අාදරේ කරනවා අැති ඒකයි උඹට කියන්න අැත්තේ අරු අාතල් ඒකක් ගන්න හදනවා අැති ඒ් ගැන උත් ඒක්ක කතා කරලා බලපන් උෟ අැත්තටම ඒකිට අාදරේ නම් උට පැහැදිලි කරාම සින් ඒකෙන් අයින් වෙයි නැත්නම් සොරි තමයි
උඹ සිරාවටම ඒකිට ලව් නම් ඒකිව උඹට ඔනම නම් ටිකක් ඉවසපන් හැබැයි බදින්න හදිසි වෙන්න ඒපා බදින්න ඔනේ සිරාවටම අරක නැති බව දැනගෙන නැත්නම් මීනි මාරාගන්න කේස් ඔබා හදිසි වෙන්න ඒපා
උඹ ටික කාලයක් ඒකිට දිපන් ඒ් අතර උඹ සිරාවට ලව් කරපන් දැනෙනන්න ඒකිගේ කැමති අකමැති දේ හරියට හදුන ගනින් බොක්කටම රිදෙන්න ගහපන් ඒකිගෙන් අහපන් උෟට අැයි ඔච්චර කැමති උෟට තිෙයන උඹට නැති දේ ගැන අහලා දැන ගනින් ඒකි උඹව බදින්න කැමති නිසා උඹට ශේප් ඒකේ ඒන්ටර් වෙන්න පුළුවන් උඹෙී අඩු පාඩු තියෙනවා නම් හදා ගනිනන් කොල්ලගේ සිම් ඒක මොබිටෙල් නම් උඹලා ඩයලොග් වලට මාරු වෙයන් ඩබල් සිම් ෙෆාන් අයින් කරපන් ඒකිත් ඒක්ක ඉන්න කාලේ වැඩි කපන් උෟව අමතක වෙන තැනට වැඩ කරපන්
සෙක්ස් කලා කියලා අයින් වෙන්න බැ කියලා කියන්න ඒපා මොකද බැදලා ඉවර වෙලා ළමයි උඹලා දුක් විදිනවට වැඩිය දැම්ම අයින් වෙයන් සෙක්ස අද කාලේ සිම්පල් දෙයක් ඒක මත අාදරය රදා පවතින්නේ නැ
mn ehema thama krnna hithagen inne
uba kiyana widihata hitiyanm hariyai,mn iye yannam kiyala ekita cl krla kiuwa bt ekita mawa oonilu bn marry krannath oonilu bt ane mnda bn,mn quwa ehenm uuta mn gena kiyanna kiyala,eki kiyanawa berilu uu hithagena inne me aadare kranne uuta witharai kiyalu uge wishwasaya kadanna berilu,eki kiyanawa uuta quwath wiswasa krna ekakuty nehellu 
Mekai mcn.cn eka mta udauw krpalla
mn kellekta love kra ekith mta pana arala love..
ithin dn lagadi idala mekita kalin love krpu eka cl,msg ewanawamta kalin u gena kiyala thin a kella uutath wena kellek innawa,mekith dnnawa e kellatath meki katha krnawa,iye mn mekith ekka iddi ara kalin kolla cl kra,,meki thawamath pana arala uuta love
eye cn eka mattu nisa mn ahuwa ai thawamath katha kranne kiyala aruta kellek iddiu thawamath aadareilu mekita,mekith aadareilu,mn quwa ehenm mta aadare Kle mokada kiyala,eki mokuth kiyanneha bn
ekita mawath oonilu,aruth oonilu
![]()
bt thawa cn ekak thiyenawa mta mekiwa atharinna beha, e mn ekiwa kiss krla thiyenawa e nisa mekitath mawa dala yanna beha bt mn ahuwa ithin uuta katha krna eka nawatthanna kiyala berilu bn![]()
dn kiyanawa aruta aadareilu mtathwadaithn mn quwa math ekka idala uuta aadare krnne kiyala
e nisa eki kiyanawa aadare kranne uutalu marry kranne mawalu..mn mokakda kranne bn
undenna kohomath marry kranne nehellu mokada uuta wena kellek innawa u marry kranne ekiwalu..bt ai yako me mta meka loku prashnayak bn
![]()

me cn eka ekige gedarin dnnawa,e nisa mekige aiya ara Kolkata cl krla api dennage cn eka kiyala bt uu wishwasa krla neha bn, u hithanne eka boru kiyala bn
ane mnda![]()
kelinma kiyannam uba ponnayek. uu ubala denna atharata enna kalin ubala hodata hitiyane? ai ubata bari uuwa hambawela kella issaraha katha karanna? pirimiyekda uba ?? kondak naa
ලගදීම කෙල්ලට කෙල වෙනවා, අරුට වඩා උබ හොදයි කියල හිතෙනවා...
Yako meki thawama muwa 1yr walinwath dekala nehe,phone eken witharai mu inne godak dura bn,kohomada meetwenne??