kella taraha wela

damithcpu

Member
Feb 11, 2013
408
22
0
දැන් මේ වගේ ත්‍රෙඩ් ගොඩක් යන නිසා මව වැරදියට හිතන්න එපා...

මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නව දැන් අවුරුදු දෙකක් විතර වෙනව සම්බන්දෙට. මේ ලඟදි ඉදන් මම එයාගේ ගෙදරත් යනව. එයට ඉන්නව නංගි කෙනෙක් මාර ලස්සනයි.. ගෙදර ගියා මුල්ම දවසේ තමා දැක්කෙ. එත් මට ගර්ල් කවදාවත් කියල තිබුනෙ නෑ එයාට නංගි කෙනෙක් ඉන්නව කියලත්. මම එහෙ ගියාම ඒ නංගිත් මත එක්ක හොඳට කතා කරනව, එත් ඒකට මගෙ ගර්ල් කැමති නැහැ. මේ ලඟදි ඉඳන් එයා මට කියනව නංගි එක්ක කතා කරන්න එපාලු. එය කතා කලත් කතා නොකර ඉන්නලු.. හේතුවක් ඇහුවට කියන්නෙත් නෑ මත එක්ක රණ්ඩු වෙනව. මගෙ කිසිම අදහසක්වත් නෑ ඒ නංගි ගැන ඒත් මෙයා දැන් මාත් එක්ක හැමදාම රණ්ඩු. මම බැරිම තැන කිව්ව මම අයෙ එයාගේ ගෙදර එන්නෙ නෑ කියල.. දැන් ඒකටත් තරහ වෙලා.. මොකද මේ කෙල්ල්ලොන්ට වෙලා තියෙන්නෙ, මේ නිසා මගෙ හිතටත් කිසිම නිදහසක් නැහැ.
:sorry:
 
cybershot

Member
Apr 23, 2013
1,871
248
0
EeANk.gif
 
kputha

Member
May 5, 2012
5,534
240
0
බදින්න එපා ඔකිව බන් තමන්ගෙ නංගි එක්ක කතා කරන්න එපා කියන එකි උබට වැලක චිත්තයක් වනලා
තියෙන තැනකින්වත් යන්න දෙන එකක් නැහැ
 
scurvy

Well-known member
  • Oct 2, 2008
    35,255
    40,958
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    දැන් මේ වගේ ත්‍රෙඩ් ගොඩක් යන නිසා මව වැරදියට හිතන්න එපා...

    මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නව දැන් අවුරුදු දෙකක් විතර වෙනව සම්බන්දෙට. මේ ලඟදි ඉදන් මම එයාගේ ගෙදරත් යනව. එයට ඉන්නව නංගි කෙනෙක් මාර ලස්සනයි.. ගෙදර ගියා මුල්ම දවසේ තමා දැක්කෙ. එත් මට ගර්ල් කවදාවත් කියල තිබුනෙ නෑ එයාට නංගි කෙනෙක් ඉන්නව කියලත්. මම එහෙ ගියාම ඒ නංගිත් මත එක්ක හොඳට කතා කරනව, එත් ඒකට මගෙ ගර්ල් කැමති නැහැ. මේ ලඟදි ඉඳන් එයා මට කියනව නංගි එක්ක කතා කරන්න එපාලු. එය කතා කලත් කතා නොකර ඉන්නලු.. හේතුවක් ඇහුවට කියන්නෙත් නෑ මත එක්ක රණ්ඩු වෙනව. මගෙ කිසිම අදහසක්වත් නෑ ඒ නංගි ගැන ඒත් මෙයා දැන් මාත් එක්ක හැමදාම රණ්ඩු. මම බැරිම තැන කිව්ව මම අයෙ එයාගේ ගෙදර එන්නෙ නෑ කියල.. දැන් ඒකටත් තරහ වෙලා.. මොකද මේ කෙල්ල්ලොන්ට වෙලා තියෙන්නෙ, මේ නිසා මගෙ හිතටත් කිසිම නිදහසක් නැහැ.
    :sorry:

    Tho wage paiya kota ponnayek wunama mokada taraha nowenne> :P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    Tho wage paiya kota ponnayek wunama mokada taraha nowenne> :P
    බිජ්ජ කොටයි කියලා ත්‍රෙඩ් එකක් දැම්මෙ උබ නෙද?:rofl:මෙකටනම් රිදෙයි හෙ හෙ හෙ
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කවුද බං දන්නේ ඒ කෙල්ලගේම නංගීද කියලා, වෙන කතාවක් ඇති බං. උඹ කොයි එකටත් හදිසි තිරණයක් ගන්න යන්න එප, උඹ කියපන් නංගී නැති දවස් වල විතරක් මම එන්නම්, නංගී ඉන්න දවස් වල විතරක් මාව ගෙන්න ගන්න හිතන්නවත් එපා කියලා.
     
    එකෙක්ට කැල්ලගේ අක්කට අරින්න ඔනලු, තව එකෙක්ට නැනට අරින්න ඔනලු.. දැන් බොට කැල්ලගේ නන්ගි ගැන.. උබේ කෙල්ල දන්නවා ගොනා හැරෙනකොට පොල් පැලෙට තමා කියලා.. වයස කීයද උබේ කෙල්ලගෙයි නන්ගිගෙයි මම කියන්නම් එතකොට සිද්දිය..

    ශුවර් එකටම අවුරුදු 2-3ක පරතරයක් ඇත්තේ..
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Tho wage paiya kota ponnayek wunama mokada taraha nowenne> :P

    :lol: haha මහ ලොකු බිජ්ජ දිග එකානේ.

    Natasha R. 1787 posts - Venezuela - Joined Aug 02 2010 Do you think Mahesh Walatara has anything to do with this?

    -------------------

    Hope you haven't eaten yet. Plus, you'd need a magnifying glass to really see that tiny little thing.
    What kind of **** does that?
    (Ayesha, sorry, but no other word will do.)
    *[Removed by Admin]

    -------------------

    The idiot was stupid enough to take a picture of his face with his ***** in hand. Stupid and disgusting.
    *[Removed by Admin]
    -------------------

    No, its him. Submitted 10/25/2012
    Cate B. 1519 posts - United States - Joined Aug 30 2011 The*** is so tiny, it make the face look that much bigger!
    wink.png

    *[Removed by Admin]

    https://www.odesk.com/community/node/26909
     
    එක එක ගැනුන්ගේ හැටි බන්.. ඔව වැඩිය ගනන් ගන්න එපා. මම අදුරන එකෙක්ගේ මල්ලි කෙනෙක් ඉන්නව හදිස්සියකටවත් මගේ යාලුවගේ වයිෆ්ව එක්ක යන්න එන්න කිව්වොත් එන්නේ නැ මග අරිනවා. ඒක උගේ අහිතක්වත් යාලුවගේ ගැනිගේ අවුලක්වත් නෙමෙයි, චුට්ටක් විපරම් කලාම තමා හෙතුව අහු උනේ, මල්ලිගේ නොනා කැමති නැ කිසිම කෙල්ලෙක් ගැනියෙක් එක්ක සම්බන්දකම් තියගන්න. ඔවා ඉතින් එක එකාගේ හැටි.. උගේ පවුල උගේ නිසා, අපි දැනගන්න ඔනා ඒ විදියට ඉන්න. එක නිසා ඌත් දැන් කියන්නේ නැ මල්ලිට වැඩ.. ඒ වගේ උබේ කෙල්ලගේ නන්ගිත් තෙරුම් ගනියි අක්කගේ හැටි.. ඊට පස්සේ ඔවා අකා මකා වෙලා යයි..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    atha erala dapiya ban, oya wage geenuth ekka jeewath wenna be, thamnage nangiwa seka karana ewun gena mona katha da..