දැන් මේ වගේ ත්රෙඩ් ගොඩක් යන නිසා මව වැරදියට හිතන්න එපා...
මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නව දැන් අවුරුදු දෙකක් විතර වෙනව සම්බන්දෙට. මේ ලඟදි ඉදන් මම එයාගේ ගෙදරත් යනව. එයට ඉන්නව නංගි කෙනෙක් මාර ලස්සනයි.. ගෙදර ගියා මුල්ම දවසේ තමා දැක්කෙ. එත් මට ගර්ල් කවදාවත් කියල තිබුනෙ නෑ එයාට නංගි කෙනෙක් ඉන්නව කියලත්. මම එහෙ ගියාම ඒ නංගිත් මත එක්ක හොඳට කතා කරනව, එත් ඒකට මගෙ ගර්ල් කැමති නැහැ. මේ ලඟදි ඉඳන් එයා මට කියනව නංගි එක්ක කතා කරන්න එපාලු. එය කතා කලත් කතා නොකර ඉන්නලු.. හේතුවක් ඇහුවට කියන්නෙත් නෑ මත එක්ක රණ්ඩු වෙනව. මගෙ කිසිම අදහසක්වත් නෑ ඒ නංගි ගැන ඒත් මෙයා දැන් මාත් එක්ක හැමදාම රණ්ඩු. මම බැරිම තැන කිව්ව මම අයෙ එයාගේ ගෙදර එන්නෙ නෑ කියල.. දැන් ඒකටත් තරහ වෙලා.. මොකද මේ කෙල්ල්ලොන්ට වෙලා තියෙන්නෙ, මේ නිසා මගෙ හිතටත් කිසිම නිදහසක් නැහැ.

uba kellage nangi ekka katha karaddi kellage karata atha daagena wage laginma idan katha karapan kella nathi welawata gedara yannath epa. dan mata Rep deepan
. kellage nangi kellata kiwwada danne naha ekith crush kiyala ubata 
මෙකටනම් රිදෙයි හෙ හෙ හෙ