Kella Tharaha unama ....

කෙල්ල ඔහොම දෙයක් කියන්න නම් ඉතින් මොකක් හරි ලොකු හේතුවක් තියෙන්න ඕනි.. ඉස්සෙල්ලාම ඔය හේතුව මොකක්ද කියල හරියටම දැන ගන්න.. ඒකට උත්තරේ ඔක නවත්තන එක නම් අනිවාර්යෙන්ම ඔක නවත්තන්න.. මොකද ප්‍රශ්න තියාගෙන ඔවා කරගෙන යන්න අමාරුයි.. කවදා කොතනකදි හරි ඕවා ආයෙත් මතු වෙනවා.. ඒක නිසා දැන්මම ඕක නවත්තන එක දෙන්නටම හොඳයි...:):)

:):):):):):)
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ල ඔහොම දෙයක් කියන්න නම් ඉතින් මොකක් හරි ලොකු හේතුවක් තියෙන්න ඕනි.. ඉස්සෙල්ලාම ඔය හේතුව මොකක්ද කියල හරියටම දැන ගන්න.. ඒකට උත්තරේ ඔක නවත්තන එක නම් අනිවාර්යෙන්ම ඔක නවත්තන්න.. මොකද ප්‍රශ්න තියාගෙන ඔවා කරගෙන යන්න අමාරුයි.. කවදා කොතනකදි හරි ඕවා ආයෙත් මතු වෙනවා.. ඒක නිසා දැන්මම ඕක නවත්තන එක දෙන්නටම හොඳයි...:):)

    ඔව්, මචන්.. මෙහෙමයි..
    කෙල්ලෙක් ඒ විදියට කියපු පලියට අපිට ඒ ගැන එක හෙලා තිරණය ගන්න බෑ..
    ඒත් මචන්..

    අපි තේරුම් ගන්න බලපු කෙල්ල ඒ වගේ තිරණයක් ගන්න හේතුව
    මොකක් ද කියලා..

    අනික මචන්.. ඒ කෙල්ල තේරුමක් නැතිව ආදරය නවත්වන්න හදනවා නම්.. අපි තේරුම් කරලා දෙන්න බලමු.
    ඒත් තේරුම් ගන්න බැරි තත්වයක් ඉන්නවා නම්. මචන් අපිට වෙන කරන්න දෙයක් නෑ.
    ඒ කෙල්ල ගැන ටික දවසකට හිතන්නේ නැතිව ඉන්න තමයි වෙන්නේ..
    එතකොට ඒ කෙල්ල ටික කාලයකින් හිත වෙනස් වේලා හොයාගෙන එන්න බැරි නෑ..
     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    ප්‍රේමය පුද දී අවසානයි....ඔහු සතු වී කාලය බෝමයි
    නොලැබෙන මා නොපතන්න, තහනම් සෙවනින් යන්න

    පරාජයේ දුක මට පුරුදුයි.... සැනසුම නුඹ වාගෙම ඈතයි
    ...තහනම් සෙවනේ ඉන්න, තව මොහොතක් ඉඩ දෙන්න...

    එක වදනක් පවසන්නම් : එය හදවත හඬවයි නම්! //
    මා වෙනුවෙන් නොහඬන්න... ජීවිතයට ඉඩදෙන්න
    ඔය කී ලෙස මතු ඉන්න... දිවුරුම් නම් බෑ දෙන්න

    ප්‍රේ
    මය පුද දී අවසානයි.....


    ආදරයක් තියෙනවනම් : දෙනෙතින් පිළිතුරු දෙන්නම්! //
    මට නොපෙනී පිටවෙන්න. නොහඳුන කෙනෙකුන් වෙන්න
    ගත ගෙනයන්නම් දුරක... සිත නම් බෑ ගෙන යන්න

    ප්‍රේ
    මය පුද දී අවසානයි.....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    matat okama una ban ;)
    passe mama beha kiyala karagena giya kohoma hari kella ayet nawattanna heduwa, antime eya nawattalama demma :)

    ඔව්, මචන් අපි පුලුවන් තරම් අවස්ථාවක් දෙන්න ඕනේ..
    හේතුව සමහර කෙල්ලෝ ඉන්නවා ඒ වගේ අවස්ථාවකදි.. අපි කොයි වගේ ක්‍රියාවක් ද කරන්න යන්නේ කියලා බලන උදවියත්..

    ඉතින්.. අපිත් ඒ මොහොතේ විතරක් දෙවෙනි වෙන්නයි තියෙන්නේ..
    ඒත්.. දිගින් දිගටම අපිට මේ විදියට වෙන් වෙන්න උත්සහ කරනවා නම් මචන්..
    වෙන කරන්න දෙයක් නෑ..

    කෙල්ලට මොනවාත් කියන්නේ ම නැතිව ඉවත් වෙන එක තමයි මචන් අපිට කරන්න තියෙන්නේ..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හේතුව සාධාරණනම් මචන් කෙල්ලට යන්න දීපන්.කරන්නම දෙයක් නැති එකක්නම්.එහෙම දෙයක් දැනට ෂේප් කරගෙන ඉස්සරහට ගියොත් ෂුවර් එකටම උඔ අමාරුවෙ වැටෙනවා.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන් කෙල්ලෙක් කවදාවත් ඔහොම තීරණයක් ගන්නේ ගොඩක් හිතල බලල. මොකද බොහො කෙල්ලෝ ආදරයේදී කොල්ලොන්ට වඩා සීරියස් කරනවා. ඒ හින්ද කෙල්ලත් එක්ක පශ්නය ගැන කතා කරලා දෙන්නම විසදා ගන්න එක තම හොදම දේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හේතුව සාධාරණනම් මචන් කෙල්ලට යන්න දීපන්.කරන්නම දෙයක් නැති එකක්නම්.එහෙම දෙයක් දැනට ෂේප් කරගෙන ඉස්සරහට ගියොත් ෂුවර් එකටම උඔ අමාරුවෙ වැටෙනවා.

    ඔව්, අපේ වැරද්දක් තියෙනවා නම්.. ඉතින්
    අපි හේතුව අහන්න වත් යන්නේ නැතුව යන්න දෙන්න තමයි තියෙන්නේ..