Kellage කන්යාබාවය umbata wadagath da ?

Mata Nam

  • කන්යාබාවය nathi eka Prashnayak neme bandinna, kella ekka katha karala ekanga wela Bandinawa

    Votes: 315 59.5%
  • කන්යාබාවය Nattham Man Bandinne NA

    Votes: 214 40.5%

  • Total voters
    529
  • Poll closed .

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පෙට්ටිය නැති වුනාට කමක් නෑ ,ඒක කොහොමත් කැඩෙන්න පුලුවන් ජිම්නාස්ටික්, බයිසිකල් වගේ පදිනකොට නමුත් කන්‍යාවක් වෙන්න ඕනේ. මම sex කරලා නෑ කිසිම කෙනෙක් එක්ක ඒක නිසා මටත් ඕනේ ඒ වගේම කෙනෙක්.
    :no::no::no:
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    මම නම් කවදාවත් පෙට්ටියක් කඩල නැහැ ඉතින් ඇයි මම පෙට්ටිටිය කැඩිචච් එකක් බදින්නේ ?. මටත් අයිතියක් තියෙනවා ඒ අත්දැකීම විදගන්න . අනිත් එක පෙට්ටියක් කඩාගන්නවා කියන්නේ සුලු දෙයක් නෙමෙඉය්. දිග පොල්ලක් තමන්ගේ යෝනි මාර්ගය ඇතුලේ දාගන්න ඕන. එක සුලු දෙයක් වෙන්න බැ. මම අහල තියෙනවා පෙට්ටිය කැඩුනම දවස් කීපයක් ලේ එනවලු. බැන්දට පස්සේ ත් පෙට්ටිය කඩපු කොල්ලව මතක් වෙනවා අනිවා කෙල්ලට මොනතරම් සැප දුන්නත්.
    පෙට්ටිය නැති කෙල්ලෙක් බදින්න කැමති අය කව්ද ???

    01 පෙට්ටි කඩපු අය
    02 තමන්ගේ ගැනිගේ / කෙල්ලගේ පෙට්ටිය තිබුනේ/නැති උන්
    03 හිත හොද උන් ( කවදා හරි වරදින්නත් පුළුවන්)

    පෙට්ටිය නැති වෙන්නේ තව එකෙක් එක්ක sex කරලා නම් ඒකිට සමාවක් දෙන්න පුළුවන්ද? එකී අයෙත් ඒ දේ කරන්නේ නැ කියලා සහතිකයක් දෙන්න පුළුවන් ද ? මම බදින කෙල්ලගේ පෙට්ටිය තිබුනේ නැති උනොත් එක ජීවිත කාලයටම බලපාන ප්‍රස්නයක් වෙනවා අනිවා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    පෙට්ටියෙන් කන්‍යාභාවය මනින්න බෑ , ඒක කැඩෙන්න පුලුවන් ටිකක් ඇග පත වෙහෙසලා වැඩ කරන කෙල්ලෙක්ගේ. සමහර කෙල්ලොන්ගේ උපතින්ම පෙට්ටියක් නෑ. ඉතින් පෙට්ටිය නෑ කියලා කෙල්ලව විසිකරනවා නම් උබ මෝඩයෙක්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    e kiyanne pol leli gahanawa wage agapatha wehesana wadada?:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම නම් කවදාවත් පෙට්ටියක් කඩල නැහැ ඉතින් ඇයි මම පෙට්ටිටිය කැඩිචච් එකක් බදින්නේ ?. මටත් අයිතියක් තියෙනවා ඒ අත්දැකීම විදගන්න . අනිත් එක පෙට්ටියක් කඩාගන්නවා කියන්නේ සුලු දෙයක් නෙමෙඉය්. දිග පොල්ලක් තමන්ගේ යෝනි මාර්ගය ඇතුලේ දාගන්න ඕන. එක සුලු දෙයක් වෙන්න බැ. මම අහල තියෙනවා පෙට්ටිය කැඩුනම දවස් කීපයක් ලේ එනවලු. බැන්දට පස්සේ ත් පෙට්ටිය කඩපු කොල්ලව මතක් වෙනවා අනිවා කෙල්ලට මොනතරම් සැප දුන්නත්.
    පෙට්ටිය නැති කෙල්ලෙක් බදින්න කැමති අය කව්ද ???

    01 පෙට්ටි කඩපු අය
    02 තමන්ගේ ගැනිගේ / කෙල්ලගේ පෙට්ටිය තිබුනේ/නැති උන්
    03 හිත හොද උන් ( කවදා හරි වරදින්නත් පුළුවන්)

    පෙට්ටිය නැති වෙන්නේ තව එකෙක් එක්ක sex කරලා නම් ඒකිට සමාවක් දෙන්න පුළුවන්ද? එකී අයෙත් ඒ දේ කරන්නේ නැ කියලා සහතිකයක් දෙන්න පුළුවන් ද ? මම බදින කෙල්ලගේ පෙට්ටිය තිබුනේ නැති උනොත් එක ජීවිත කාලයටම බලපාන ප්‍රස්නයක් වෙනවා අනිවා

    maru athdakima ....malli le ekayi:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම නම් කවදාවත් පෙට්ටියක් කඩල නැහැ ඉතින් ඇයි මම පෙට්ටිටිය කැඩිචච් එකක් බදින්නේ ?. මටත් අයිතියක් තියෙනවා ඒ අත්දැකීම විදගන්න . අනිත් එක පෙට්ටියක් කඩාගන්නවා කියන්නේ සුලු දෙයක් නෙමෙඉය්. දිග පොල්ලක් තමන්ගේ යෝනි මාර්ගය ඇතුලේ දාගන්න ඕන. එක සුලු දෙයක් වෙන්න බැ. මම අහල තියෙනවා පෙට්ටිය කැඩුනම දවස් කීපයක් ලේ එනවලු. බැන්දට පස්සේ ත් පෙට්ටිය කඩපු කොල්ලව මතක් වෙනවා අනිවා කෙල්ලට මොනතරම් සැප දුන්නත්.
    පෙට්ටිය නැති කෙල්ලෙක් බදින්න කැමති අය කව්ද ???

    01 පෙට්ටි කඩපු අය
    02 තමන්ගේ ගැනිගේ / කෙල්ලගේ පෙට්ටිය තිබුනේ/නැති උන්
    03 හිත හොද උන් ( කවදා හරි වරදින්නත් පුළුවන්)

    පෙට්ටිය නැති වෙන්නේ තව එකෙක් එක්ක sex කරලා නම් ඒකිට සමාවක් දෙන්න පුළුවන්ද? එකී අයෙත් ඒ දේ කරන්නේ නැ කියලා සහතිකයක් දෙන්න පුළුවන් ද ? මම බදින කෙල්ලගේ පෙට්ටිය තිබුනේ නැති උනොත් එක ජීවිත කාලයටම බලපාන ප්‍රස්නයක් වෙනවා අනිවා

    පෙට්ටිය තියෙන කෙල්ලෙක්ව කසාද බැන්දට පස්සෙ ඒ කෙල්ල වටේ නොයයි කියල උබට සහතිකයක් දෙන්න පුලුවන්ද?
     
    Last edited:

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    අය්යො උබල කෙල්ලව මනින්ඩ යන්නෙ පෙට්ටෙයෙන්ද? පෙට්ටිය කඩගන්නෙ නැතුව වටෙම යන කෙල්ලො කොච්චර ඉන්නවද බන්... ඉතින් පුලුවන්ද කන්යාබවය පෙට්ටියෙන් මනින්ඩ? මමනම් කියන්නෙ කන්යාබාවය පෙට්ටියෙන් ස්වායත්තනම් ඔකට දගලන එකෙ කිසි තෙරුමක් නෑ කියලයි.. පෙට්ටිය තියන කෙල්ලෙක්ව ඔනෙමනම් තමන්ට විශ්වස හොද යහපත් කෙල්ලෙක් හොයගනිල්ල.. කරන්ඩම දෙයක් නත්තම් බදින්ඩ කලින් කෑගල්ලෙ පත්තෙ එක්කක් ගිහින් එන එක තමයි ඉතින් කරන්ඩ තියෙන්නෙ
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පෙට්ටි එපා කියන එවුන් අමු බොරුකාරයෝ. පෙට්ටි 1000 කඩපු එකා උනත් කැමතියි ෆ්‍රෙශ් එකකට
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    නැ එක අවුලක් නෙමයි .බැන්දට පස්සෙ අවන්කව ඉන්නවනම් පෙර වැරදි අවුලක් නැ.කලින් හොදට ඉදලා කඩපු ගමන් පිට යන උන්ට වඩා අරුන් හොදයි