kellage gedara

sachithmax

Member
Jun 9, 2007
6,597
88
0
39
de_dust 2
මට කෙල්ලෙක් තියාගන්න එක පිටසක්වල ජීවීන් තහනම් කරලා තියෙන්නේ. ඔවුන් මට කියන්නේ
" උඬගු ලියන් නෙලා ගොතන නීල වරල සරසන්නට ඔබ පිපුනේ නැත මේ ප්ලැනට් එකේ."


hitiyath thiyan balan inna thama wenne...thota paiyak nane...
 

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ටිකක් හිට පල්ලකො බොලවු. තවම මන් කෙල්ලගෙ ගෙදර. මගෙ පිසි එකෙන් කොන්වෙට් කොරලා. අප්ලොඩ් කරලා. දානකම්
    Daapiya ikmanata ;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මූ තාම දාලා නැත්ද පිංතූර ටික.. මම හිතුවා දාලත් ඇති කියලා.. :oo:
    මූ අඩු නින්දෙන් නැගිටලා ත්‍රේඩ් එක දැම්මද මංදා..:oo::rolleyes:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    යකෝ කියපන් තෝ කෙල්ලගේ ගෙදර ඉඳල උඹේ ගෙදර යන දවස.:oo:
    එදාට අපි ඇවිත් උඹේ ෆොටෝ බලන්නම් :rolleyes::rolleyes:

    :frown::frown::frown:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මට කෙල්ලෙක් තියාගන්න එක පිටසක්වල ජීවීන් තහනම් කරලා තියෙන්නේ. ඔවුන් මට කියන්නේ
    " උඬගු ලියන් නෙලා ගොතන නීල වරල සරසන්නට ඔබ පිපුනේ නැත මේ ප්ලැනට් එකේ."

    එදා තාත්තා සරෙමෙ පිහුවනම්.. :(:(