kellage prashnayak

fodo77

Active member
  • Feb 3, 2015
    389
    173
    43
    ube kella meeta kalin afir ekakadi kollek ekka sex karala thiyenwa kiyala denagaththoth uba mokada karanne. man thaama virgin eth kella ehma na. meya afir eka patan gaththain passe mage wishwase kada karala na kawadawathma. eth meka mage htihata wada denawa. mata kellawanm komath atharinna ba.mulinma meyage athithe gena hoyanne nathiwa htiyanmman hodai kiyala hithenwa dan me prashneta muna denne kohomada. man kohomada mage hitha hadaganne:sorry:

    Mageth seen eka okata samanai mchn.. :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1873204
     
    • Like
    Reactions: Ruwank28

    Who_Am_I

    Member
    Apr 25, 2017
    41
    64
    0
    ලංකාවේ


    උඹ ඔය කියන දේ මචන් එන්නෙ උඹ වර්ජින් හා කෙල්ල එක්ස්පීරියන්ස් කියන එක හිතට වද දෙන කොට. ඕක ඔය අපේ සංස්කෘතිය එක්ක එන දෙයක්. අපි පුරුදු වෙලා ඉන්නෙ පිරිමියා ගෑනිට වඩා උසස්. ඒ හින්දා කොල්ලෙක් වේසකම් කරොත් නාවල ගෙට ගන්න පුලුවන් ඒත් කෙල්ලෙක් සෙක්ස් කරොත් ඒකි බඩුව කියන මානසිකත්වය හින්දා. උඹට ඒ කෙල්ල කලින් සෙක්ස් කරල තියන එක සෑහෙන අවුල් නම් ඕක නවත්තපන් මොකද උඹ ඒකිව බැදල ඒකි එක්ක ඉන්න කොට වලියක් ගියොත් ඒදාට උඹ ඒකිට බනින දවසක ඕක පොයින්ට් එක කරගෙන කෙල්ලට හිත රිදෙන දෙයක් කියන්න පුලුවන්. වචනයක් කටින් ගියාම ආපහු ගන්න බෑ බං ආදරය කරන දෙන්නෙක්ගෙ හිත කැඩුනොත් ඒකත් එහෙම තමා ආයි යාලු උනත් මුල් තත්ත්වෙට එන්නෙ නෑ

    1. ඒත් තීරණයක් ගන්න කලින් මේ ටික හිතපන් දැන් උඔට කෙල්ලමද ඕක කිව්වෙ නැත්නම් උඹ වෙන කාගෙන් හරිද ආරන්චි කර ගත්තෙ ? කෙල්ලම කිව්ව කියන්නෙ ඒකි හංගල නෑනෙ ඒ හින්දා ඒකිව විශ්වාස කරපන්
    2. ඒකි කලින් තිබිලා තියෙන්නෙ අෆෙයාර් එකද ? ඒක කොච්චර පරණද ? ඒකිගෙ ෆස්ට් ලව් එක නම් සහ ඒක අවුරුදු ගානක් පරණ එකක් නම් උඹට බලාපොරොත්තු වෙන්න බෑනෙ බං උන්දෙන්නා දාම් ඇද ඇද ඉදියි කියල ඒ හන්ද ඒක නැචුරල්. ඒකි උඹ එක්ක මුලින් යාලු වෙලා ලව් එක කැඩුනත් උඹල දෙන්නත් අවුරුදු ගානක් ලවු කරනා නම් සෙක්ස් කරල ඉදියි
    3. ඒකිට තාම කලින් කලින් ලවු එකේ සෙක්ස් කරපු එකා එක්ක ඇයි හොදැයි කම් තියනවාද? මෙක නම් පරිස්සම් වෙන්න ඔනෙ කාරණයක් කෙල්ල කොච්චර හොද උනත් කොල්ලො හිතන්නෙ ටොපාගෙන එක පාරක් කාපු හොටලය රහ වැටුනොත් උඹ පරිස්සම් වෙයන්

      කොහොම උනත් ඒ උඹ යාලු උන කෙල්ල. ඒකි හොදද නරකද කියල අපි දන්නෙ නෑනෙ බං උඹ ඒකිව ආස්‍රය කරල තියන විදියට උඹ තීරණය කරපන් මොකද කරන්නෙ කියල . හැබැයි උඹ ඒකි එක්ක දිගටම ඉන්නවනම් දැන්ම ඕක අමතක කරල දාපන් මොකද පස්සට ආපහු ඕක හිතට වද දෙන්න තියා ගන්න එපා


    සිරා කතාව.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    Kella honda da kiyala thawa hoyala balapan samahara kello marry karala pettiya kadenakan balan innawa pita yanna. Virginity eka nemei machan balanna one ekige natural widiha.
     

    fodo77

    Active member
  • Feb 3, 2015
    389
    173
    43
    ube kella meeta kalin afir ekakadi kollek ekka sex karala thiyenwa kiyala denagaththoth uba mokada karanne. man thaama virgin eth kella ehma na. meya afir eka patan gaththain passe mage wishwase kada karala na kawadawathma. eth meka mage htihata wada denawa. mata kellawanm komath atharinna ba.mulinma meyage athithe gena hoyanne nathiwa htiyanmman hodai kiyala hithenwa dan me prashneta muna denne kohomada. man kohomada mage hitha hadaganne:sorry:

    Anith eka samahara katha wala depathak thynawa ban,

    1. Kellek kollekta awrudu gaanak adare karala sex karala, mokakhri prahsnayak wela a parana affair eka newathila... Apahu adarayak patan gattanam mama eke weraddak dakinne neha,

    2. Kellek godak kaalayak affair ekaka idala, passe a affair eka thyeddi, thawa kollek ekkath affair ekak patangena (double game) gahala...passe parana kollath ekka boruwata randu wela ghin.. Aluth kollagen maasa 4-5k yanna kalin sex karala thyena kelloth innawa hriyata menna me story eka wageeee...
    http://www.elakiri.com/forum/showthread.php?t=1873204 (mage kathawa)

    Okee 2 weni line eke wage kellek hambunoth jiwitheta kochara samawa dunnath, apahu parana kolla passema duwama.... Jiwithee iwarai ban :yes::yes::yes:
     

    bball

    Well-known member
  • Jul 30, 2019
    562
    345
    63
    Dn Virgin kello hoyannna amarui bn. Eetat wada ambaanakata inne satakapata un. Loke wenas wenawa bn. Mata hthenne ekata hariyanna apith wenas wenna ona.
     
    • Like
    Reactions: fodo77

    fodo77

    Active member
  • Feb 3, 2015
    389
    173
    43
    Dn Virgin kello hoyannna amarui bn. Eetat wada ambaanakata inne satakapata un. Loke wenas wenawa bn. Mata hthenne ekata hariyanna apith wenas wenna ona.

    Oww ban eka attaaa.. Natanna oona nadagam serama natala anthimata ahinsaka kollek allagena innawa shape eke weradi tikath wahagena, Aruth etin mkuth nokia innawa adare nisaaa :yes::yes::yes: