kellak kanata gahuwoth

Nunnet

Member
Jan 15, 2011
110
24
0
මම වයිෆ් එක්ක යන කොට කෙල්ලෙක් මගෙ කනට ගැහුවෙත් වෙන්නෙ මෙන්න මේක තමා.

මම : කන අත ගාගෙන ගෙදර එනවා. වෙන මොන මගුළක් කරන්නද?

වයිෆ් : පස්සෙ එළෝලා ගිහින් කන් දෙකටම ගහනවා
(එයාමයි කිව්වේ)
 
Nunnet

Member
Jan 15, 2011
110
24
0
Gawa Muththra Bag ekak genalla naawanawa :P

ඒ කියන්නෙ උඹ කැතීටර් එකක් එහෙම හයි කරන්ද ඉන්නෙ? එහෙම නැත්තම් උඹ මේකෙන් අදහස් කලේ කෙල්ලෙක් කනට ගැහ්ව ගමන් උඹට බෑග් එකක් පිරෙන්න හුජ්ජ යනවා කියලද?:)
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    na eken kiyanne kellek gahuwama mama bag ekak aragena ubawa hoyagena enawa kiyana eka gawamuthra ganna :P

    මම වයිෆ් එක්ක යන කොට කෙල්ලෙක් මගෙ කනට ගැහුවෙත් වෙන්නෙ මෙන්න මේක තමා.

    මම : කන අත ගාගෙන ගෙදර එනවා. වෙන මොන මගුළක් කරන්නද?

    වයිෆ් : පස්සෙ එළෝලා ගිහින් කන් දෙකටම ගහනවා
    (එයාමයි කිව්වේ)
    uba wage konda pana nathi ekek :D pudumai wife ubath ekka mechchara kaalayak hitiya :eek: kokatath mata hithenawa uba wife gena tikak hoyala baluwoth hondai kiyala wadi hondata man kiwwe :D
     
    Last edited:

    Nunnet

    Member
    Jan 15, 2011
    110
    24
    0
    uba wage konda pana nathi ekek :D pudumai wife ubath ekka mechchara kaalayak hitiya :eek: kokatath mata hithenawa uba wife gena tikak hoyala baluwoth hondai kiyala wadi hondata man kiwwe :D

    ගෑණුන්ට ගහන්න හොඳ නැහැ ලු නෙ බන්.. ඒකයි මම එහෙම කිව්වෙ.. ටෙස්ට් කොරන්නත් එක්ක උඹ මට කනට එකක් ගහපන් කෝ... මම මළාට උඹට අතක් උස්සන් නැහැ:P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ගෑණුන්ට ගහන්න හොඳ නැහැ ලු නෙ බන්.. ඒකයි මම එහෙම කිව්වෙ.. ටෙස්ට් කොරන්නත් එක්ක උඹ මට කනට එකක් ගහපන් කෝ... මම මළාට උඹට අතක් උස්සන් නැහැ:P

    hehe ithin eka thamai mama wage simple plan ekak use karapan atha paya ussanna one na :nerd::lol: (oya kiwwata mamath onda muniya bang :P )