KellaSupun ko ?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    KellaSupun
    avatar267406_333.gif


    http://www.elakiri.com/forum/member.php?u=267406

    කෝ බන් මූ ? ගොඩ කාලෙකින් දැක්කෙ නැහැ
    :rolleyes: ශන්‍රද්‍රි එක්ක පැනල ගිහිල්ලවත්ද :D
    Last Activity: 05-29-2018 01:17 PM​
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    හොඳ කොල්ලෙක්/කෙල්ලෙක් :P..මගෙ ගොඩාක් ත්‍රෙඩ් වලට බම්ප් දාලා තියනවා:(

    ඒක තමයි ඕකා ඕන වෙලාවක thread එකක බම්ප් බම්ප් ගගා ඉන්නවා අපරාදෙ කියන්න බැ :yes: . මොකෝ දන්නෑ පේන්න නැත්තේ :eek:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    කොට නිහාල් වෙලා ඉන්නෙ ඒක වෙන්න ඇති. කොටත් කොයිවෙලෙත් ශනුගෙ අරක දැක්ක මේක දැක්ක කියාගෙන ඉන්නෙ. :rolleyes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    කොට නිහාල් වෙලා ඉන්නෙ ඒක වෙන්න ඇති. කොටත් කොයිවෙලෙත් ශනුගෙ අරක දැක්ක මේක දැක්ක කියාගෙන ඉන්නෙ. :rolleyes:

    කෙල්ලසුපුනා ශන්‍රද්‍රිට බොක්කෙන් ලව් කලේ :yes:. අර කොටා වගේ ජංගි පස්සෙ දිවුවෙ නැහැ ඌ :lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    ඌ බැන්දා යකෝ
    තව ටික දවසකින් ළමයෙක් හම්බුනා සුභපතන්න කියලා ත්‍රෙඩ් එකක් දාලා මිසින් වෙයි:rofl:
     
    • Like
    Reactions: Red-Cat

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,733
    113
    ශනුද්‍රි අර කොල්ලෙක් එක්ක දෙරනේ දාපු ඩාන්ස් දැකලා හිතේ අමාරුවට ඌ වහ බීලා මලා
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,657
    113
    ආච්චි කෙනෙක්ව දුෂණය කරලා මාට්ටු.දැන් හිරේ ඉන්නේ...:yes::sorry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ඌ බැන්දා යකෝ
    තව ටික දවසකින් ළමයෙක් හම්බුනා සුභපතන්න කියලා ත්‍රෙඩ් එකක් දාලා මිසින් වෙයි:rofl:

    haiyoo kella bendada :lol::lol::lol: