Kellata avulak

DIGger

Member
May 18, 2016
689
74
0
මටත් ඔහොම එකක් උනා මචන් ස්කෝලේ යන කාලේ
මම නම් දෙපාරක් හිතුවේ නැහැ ඌ රෑ වෙලා එන වෙලාවක් බලලා දුන්නා හොඳ පොළු පාරක් ඔළුව පැලෙන්නම
ගෙදර ඇවිත් බැලුවම ගහපු උදළු මිටේ අරූගේ කෙසුත් තිබ්බා :baffled:
එදයින් පස්සෙ ඌ මාව මඟ ඇරලා ඉන්නවා
ඌ දන්නවා මම තමා කෙලියේ කියලා ඒ උනාට ඌගෙ නම චාටර් නිසා ඌ පොලිසි ගියේ නැහැ

හැබැයි ඕක උනේ කෙල්ලෙක් හින්දා නෙමේ
ඌ මගේ බයිසිකලයක් ඉස්සුවා නෙ ක්ලාස් එක ගාව නවත්තලා තියෙද්දි
ඒක අහන්න උගේ ගෙදරට ගියා යාලුවෙක් එක්ක මෙන්න මූ මගේ යාළුවගේ බයික් එකත් බලෙන් ගත්තා
බයිසිකල් නම් ලැබුනේ නැහැ ආයෙ :eek:
 
Last edited:

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,291
    2,577
    113
    Colombo
    කන කුඩුවෙන්න ගහපන්... (ජෝක් එකට කිව්වෙ.. :D)

    උට එපා වෙයි පාඩුවෙ හිටපන්. කෙල්ල අනම්මනම් කිව්වොත් කෙල්ලව අත ඇරපන්.. බදින්න නම් එපා
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එක්කෝ සල්ලි ඕනේ නැත්තම් යාළුවො ඕනේ ඕවගේ වෙලාවක... ලක්ෂයක් දෙකක් හොයාගෙන ඕඩර් එක දෙන්න උගේ කකුල් දෙක කඩලා දිව කපලා දාන්න.
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    කන කුඩුවෙන්න ගහපන්... (ජෝක් එකට කිව්වෙ.. :D)

    උට එපා වෙයි පාඩුවෙ හිටපන්. කෙල්ල අනම්මනම් කිව්වොත් කෙල්ලව අත ඇරපන්.. බදින්න නම් එපා

    :yes::yes:
     

    mad mad

    Member
    Jun 7, 2016
    4
    0
    0

    kella kiyan neth maga arinna kiyala bn.mn kella apa kiyadi thama bn mu akka kathavata giye.muta pihiyakin vath gahala dana aka gemak newei bn..hire yanna bane bn nikan.athatama bn mata mage ammai thathai watinava bn kellata wada.