Kellawa Badinna

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Kellata aiyala 3k inne ban. ekita wena karanna deyak thibune ne loku case giya,

    Echchara loku case giyanam umba okiwa bandala kohomath yahathin hithe nidahasen inna wenne na. E nisa aniwa atharala danna.

    Bandinawa kiyanne kellek.aran awith xxxx karana eka witharak newei.eeta passe jeewitha kalayak hithe sanasille jeewath wenna oni
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Dan ubata karanna deyak na. Ekama de karanna pulwan arugen divorce wena eka. But eka practical na bn. Tho hithuwe pothe sign karana eka joke ekak kiyalada mechcra kal mukuth nokare?
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    අපෝ ලොකු දෙයක්..බදින්න එපා බං.බදිනවානම් වෙන රටක කෙල්ලෙක් බැදපන්.අපිට මේ කෙලවෙලා ඉන්නේ.බදින්න ඉස්සෙල්ලා හිටපු එකී නෙමේ බැදලා ළමයෙක් එහෙම හම්බඋනාට පස්සේ ඉන්නේ.කටුස්සියෝ පාට මාරු කරනවා වගේ වෙනස් වෙන්නේ.

    :)
     

    plant

    Member
    Oct 23, 2016
    123
    10
    0
    Machanla mage kellage gedaring wena ekekta bandala deela :sorry: papers signe karala witharai. kellage kemeththak thibune nehe gedarin balakarapu nisa ekita eka karanna una.

    den kella kiyanwa e kollath ekka inna neweilu adare kare.
    kohomada ban ekiwa mam badinne. ?

    wedding aran nehe thwama. Giya sathiye kella aruwa engagement aran thiyenne. mata kellawa badinna one. kohomada meka karanne kiyapallako :sorry: kella kiwwa eyata den monwa unath kamak nehelu. aru ekka weding ganna behelu. e kollata baye inne. gedara un maha modai ban kellage.
    mokadda bn e kathawa
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    mokadda bn e kathawa


    e kolla ban gedaring propose karapu ekak balen. math ekka awrudu 2k adare kara. apei ekeigei gewal waling dannawa. podi podi case gihin gewal 2n akamethi una. kellage welwa beluwama me awruddema badina one kiyala kiyala thibuna. e hadisiata wena kollek benduwe ban. eth ekata indala nehe. :dull:
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,141
    1,517
    113
    ai kiyanna oneda?
    Machanla mage kellage gedaring wena ekekta bandala deela :sorry: papers signe karala witharai. kellage kemeththak thibune nehe gedarin balakarapu nisa ekita eka karanna una.

    den kella kiyanwa e kollath ekka inna neweilu adare kare.
    kohomada ban ekiwa mam badinne. ?

    wedding aran nehe thwama. Giya sathiye kella aruwa engagement aran thiyenne. mata kellawa badinna one. kohomada meka karanne kiyapallako :sorry: kella kiwwa eyata den monwa unath kamak nehelu. aru ekka weding ganna behelu. e kollata baye inne. gedara un maha modai ban kellage.

    me mokadda?

    mata hihanne kella ubawa brainwash karala andanawa!! ekko mekihen hutapatayak arugen mattuwela den ayinwenna dangalanawada manda! ekinam uben sira love naa mokada ochchara wenakan ubata danna naane.. wachanayak wath kiwe naane..! ahenam mona paka love daa..!! theeranayak ganna kalin athe gahapan..! :baffled:
     

    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    මන් හිතන්නෙ මෙතන ඉන්න අය්ගෙ කොමෙන්ට් බලල කිසි දෙයක් තීරනෙ කරන්න එපා,,මෙතන මේ වගේ එව දාන්නත් එපා,,හැමෝම බලන්නෙ එක පැත්තකින් විතරයි,,සමහෘ නොදනන්ව උනාට සමහර අම්මල තාත්තල ඉන්නව ඉමෝශනල් බ්ලැක් මේල් කරල කෙල්ලන්ව බන්දනව,,එතකොට ඒකෙල්ලටත් කිසි දෙයක් කර ගන්න බැරිව අසරන වෙන අවස්තා ඕන තරම් තියෙන්ව,,මන් පෞද්ගලිකව දන්න කෙල්ලෙක් ඉනන්ව අම්මලගෙ වදේ ඉවසන්න බැරිව බැදල තාමත් පරන කොල්ලව අමතක කරගන්න බැරුව හිතෙන් දුක් වෙවි ජීවිතෙම අපායක් කරගෙන,,සමහර අම්මල තාත්තල තමන්ගෙ මතේ ඉශ්ට කරගන්නකන් වද දෙනව,,,ඔතනදි මචන් කොල්ලෙක්ට වඩා කෙල්ලෙක් අසරන වෙනව,,මොකද පොඩි කාලෙ ඉදන් කෙල්ලෙක් හැදෙන්නෙ අම්මල තාත්තල කියන මතේටම නිසා,,,ගට්ස් තියෙන කෙල්ලො කෙලින් තීරන ගන්නව,,එහම නති කෙල්ලො ඉතින් තීරනයක් ගන්න බැරුව ඔහේ වෙන දෙයක් වෙද්දෙන් කියල අම්මල කියන දේට කැමති වෙනව,,හොයල බලල තීරනෙ කරන්න,,මෙතනදි ඇත්තටම කෙල්ල අසරන වෙන්න පුලුවන්,,,මන් ඔහොම සිද්දි ඇස් දෙක්න් දැකල තියෙන නිසයි කියන්නෙ
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    මේ ගෑනු හින්ද කොල්ලෝ දෙන්නෙක්ම අනාතයි නෙ. එක්කෝ බැන්ද එකාට කෙල්ල කියන්න ඕනේ මම ඔයාට කැමති නෑ වෙන එකෙක් ඉන්නව කියල, දැන් උටත් යන එන මං නෑ නෙ.
    :)
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    උබේ වයස කීයද ??? කෙල්ලගේ වයස කීයද??උබේ ගෙදරින් කැමැතිද කෙල්ල බදිනවට???
    දැන් උන දේ උනා....කරන දෙයක් බලලා කරපන් හොදටම හිතලා...මොකද මේක සීනිබෝල ප්‍රශ්නයක් නෙමෙයිනේ ...
    උබ හිතපන් අර කොල්ලත් මිනිස්සුන්ට මූන දෙන්නේ කොහොමද ??
    ඔච්චර දෙයක් වෙනකන් උබලා හැන්ගිලා හිටියද??
     

    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    අපෝ ලොකු දෙයක්..බදින්න එපා බං.බදිනවානම් වෙන රටක කෙල්ලෙක් බැදපන්.අපිට මේ කෙලවෙලා ඉන්නේ.බදින්න ඉස්සෙල්ලා හිටපු එකී නෙමේ බැදලා ළමයෙක් එහෙම හම්බඋනාට පස්සේ ඉන්නේ.කටුස්සියෝ පාට මාරු කරනවා වගේ වෙනස් වෙන්නේ.

    ow ban math bandta passe oka tharunee:cool::cool:
    mata lankawa awn hari yanne naha kiyala okkoma 1kai :baffled::baffled:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,712
    9,368
    113
    අපෝ ලොකු දෙයක්..බදින්න එපා බං.බදිනවානම් වෙන රටක කෙල්ලෙක් බැදපන්.අපිට මේ කෙලවෙලා ඉන්නේ.බදින්න ඉස්සෙල්ලා හිටපු එකී නෙමේ බැදලා ළමයෙක් එහෙම හම්බඋනාට පස්සේ ඉන්නේ.කටුස්සියෝ පාට මාරු කරනවා වගේ වෙනස් වෙන්නේ.

    ow ban math bandta passe oka tharunee:cool::cool:
    mata lankawa awn hari yanne naha kiyala okkoma 1kai :baffled::baffled:

    උබලා දෙන්නම වගේ තමා මාත්.දැන් ඉතින් මොනා කරන්නද.ඩිවෝර්ස් කරන්න තිබ්බා ළමයෙක්වත් නැත්නම්.මම නම් ඉල්ලන් කෑවේ ප්‍රපෝසල් එකකින්.දැන් තමා හිතෙන්නේ කරගත්ත මෝඩ කම.:(
     

    nuwan91

    Member
    Jul 15, 2016
    156
    7
    0
    matath oya seen ekama una bn. kellage gedarin balenma wena ekek ekka reg kara bn. dan kella katha kAranne nam na. eth fb eken chat karanawa thamath. eki dan sathutin innawa bn. matath aulak na eki sathutin innawanam. math hitha hadagaththa. weddin ekatath gihin enawa
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපෝ ලොකු දෙයක්..බදින්න එපා බං.බදිනවානම් වෙන රටක කෙල්ලෙක් බැදපන්.අපිට මේ කෙලවෙලා ඉන්නේ.බදින්න ඉස්සෙල්ලා හිටපු එකී නෙමේ බැදලා ළමයෙක් එහෙම හම්බඋනාට පස්සේ ඉන්නේ.කටුස්සියෝ පාට මාරු කරනවා වගේ වෙනස් වෙන්නේ.

    :cool::cool: