kellata kianna barida balakireema mathai bande kiala. duress walata contracts voidable neda. marriage eka contract ekak hatiyata neda ganne neethiyedi.
http://legal-dictionary.thefreedictionary.com/marriage
Eth eka prove karanna epai usawiyedi. Ganita eyage pawle ayata wiruddawa nadu kiyanna wenawa. Wade tawa awl wena eka neda wenne


සේරම එකම බෝට්ටුවේ නේද බන්. පූස් පැටව් වගේ ඉන්නවා බදිනකන්, පස්සේ තමයි ඉතින් මුන්ගේ real ගතිය එලියට එන්නේ 

