කාටවත්ම නොකියපු කතාවක් තියෙනව නම් විතරක් දාපන් නැත්නම් ලල් එකක් නැතිවෙයිතවම ඉතින් කට්ටියට වාව් අම්මෝ කියන්න තරම් දෙයක් නෑ, යන්තම් ආර්ථිකේ හදාගෙන ශේප් එකේ යනවා. එතනට ආවම ත්‍රෙඩ් එකක් දාන්නම් අනිවා. ඒ දැම්මත් මම හිතන්නේ නෑ දැන් තියෙන මොටිවේෂන් ස්ටෝරි එක්ක මහා ලොකු දෙයක් ඒකෙ තියෙයි කියලා.![]()
bank account eke minimum balance eka 1000 wath wenna one...