kellek ekka kataha karanne kohomada ?

creativebug

Member
Jan 19, 2011
31
0
0
උබ ගිහින් අහපන් කෙලින්ම ඔයා මට කැමතිද කියලා. කෙල්ලො කැමතියි කෙලින්ම අහනවට... :lol::lol::lol:
ehema hariyanne na ban..ethakota kellata ehema adahasak naththam ita passe muu diha balana ekakvath na..mamanam kiyanne mulinma monava hari vidiyakin ekith ekka yalukamak hada ganin..ita passe eka adarayak dakva geniyana eka tika tika kara ganna one..ubata kellava hamadaama hambenavada?
 

nipunxrock

Member
May 4, 2008
574
15
0
http://myShopp.net
ehema hariyanne na ban..ethakota kellata ehema adahasak naththam ita passe muu diha balana ekakvath na..mamanam kiyanne mulinma monava hari vidiyakin ekith ekka yalukamak hada ganin..ita passe eka adarayak dakva geniyana eka tika tika kara ganna one..ubata kellava hamadaama hambenavada?

Uba kiyapu eka attha ban ,eyata ehema adahasak thibila naha..man gihin katha kalain passe mage diha baluweth naha mata eha patthen ida gatteth naha ... :(
 

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    dan etin bomu.hod brand 1kin tikak ganna ita passe wena aluth 1k balamu.dan inne one taram banz;);)
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    i love you baby umma umma umma umma.. i've been wanting you since the first time i saw you.. im still a virgin... ooo.. oo.. do u love meee. say u love me .. say it.. say it bitch.. say it.. or ill cut u to peaces and feed u to crocodiles...

    this will work .. try it..

    :lol: :lol: :lol:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පෑනක් ඉල්ලන්න, වතුර බෝතලය ඉල්ලන්න වගේ දේකට මුලින්ම කථා කරනවා.. පස්සේ යන වෙලාවට පාරෙදී ආපහු තෑන්ක්ස් කියනවා.. ඊලඟ දවසේ එන වෙලාවටත් පාරේ ඉඳලා මාට්ටුකරගෙන ක්ලාස් එකට එයත් එක්කම ආවොත් උඹ ගොඩ
     

    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    පෑනක් ඉල්ලන්න, වතුර බෝතලය ඉල්ලන්න වගේ දේකට මුලින්ම කථා කරනවා.. පස්සේ යන වෙලාවට පාරෙදී ආපහු තෑන්ක්ස් කියනවා.. ඊලඟ දවසේ එන වෙලාවටත් පාරේ ඉඳලා මාට්ටුකරගෙන ක්ලාස් එකට එයත් එක්කම ආවොත් උඹ ගොඩ

    kathakarannama bai nam..... katha karanna yanna hithenne naa bayai wage.....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුල් වචන දෙක තුන එළියට දා ගත්තොත් ඉතුරැ ටික කතා කරන්න බය නැති වෙනවා. කොහොම හරි පළවෙනි වචන දෙකක් තුනක් හිතේ හයියෙන් කතා කරපන්..
     

    nipunxrock

    Member
    May 4, 2008
    574
    15
    0
    http://myShopp.net
    matath oya case ekamai machan thiyenne... habai mama na, thaama ahuwe naa... mama hithin athaharaala thiyenne... labena kenek labei nolabena dewal passe gihin wadak naa......:(:(:(:(:(

    Oww ban ahana yana eka hamotama wada karanne naha :no: .. habai ithin eya dan math ekka akka kenek widihata kataha karanawa man ithin eke satutin innawa ,wena karanna deyak nahane :)
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ඔරලෝසුව බදින්න්නේ නැතිව ගිහින්...
    දන්නෑ වගේ වෙලාව අහපන්....
    පස්සේ shape එකේ අහපන් ස්කෝලේ විස්තර ඔය වගේ දේවල් ඉතින්....