KELLEK KOLLEKTA KEMATI WENNA KOLLAGE TIYENNA ONE MONAWADA????????????

middeniya

Member
Nov 23, 2007
70
1
0
Hi Machansla,i like to share your ideas in here.kellek kollekta adare karanna hadanakota wediyenma ea kollage hoyanne monawada?

share your ideas seriously,not for joke please.

This thread is now opened for all elakirianz
.

01. bank account eke aduma 500000 wadiya thiyenna ona.
02. 3g phone ekak thiyenna ona.
03. car ekak thiyenna ona.
04. geyak thiyenna ona.
05. athata payata wada karayo inna ona.

oya tika thiyenawanam kello kollanta neme ballanta unath kamathi...
 
vindya87

Member
Sep 18, 2010
39
1
0
i dnt know
kellek kollekgen hoyanne awanka adarayai arakshawai vitarai..adaraya tiyenawanam anith hamademath athana tiyenawa..kellekge hithe kollekta tiyena adaraya, gawrawaya wachanen vistara karanna ba..aka a vidiyatama thiyaganna kollo danaganna one..
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අද කාලේ කෙල්ලෝ කොල්ලන්ගෙන් අපේක්ෂා කරන්නේ සැප පහසුව මිස ආදරය රැකවරණය, විශ්වාසය නෙවෙයි. සැප පහසුව කියන්නේ සමාජ තත්වය ඉහල දමන දේවල්. මුදල් ප්‍රදාන වෙනවා. කොල්ලෙකුට හොඳට සල්ලි තියෙන්න ඕනේ. ඉතා පිලිගත් රැකියාවක් කරන්න ඕනේ (පඩිය 100 000 වැඩී අද කාලේ . බාහිර සම්පත් තියෙන්න ඕනේ. මේවා තිබ්බොත් කෙල්ලෙක් දාගන්න පුලුවන්. කොල්ල කොච්චර කැත වුනත්, කොච්චර නාකි උනත්, චරිතය කොහොම උනත් අවුලක් නෑ
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83

    :yes::yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කෙල්ලෙක් කැමති වෙන්නෙ කෙලින් කථා කරන කොල්ලන්ට.
    කෙලින් කථා කරන කොල්ලන් ලඟ පෞර්ෂ‍ය්‍යත්වය තියෙනවා කියල කෙල්ලො දන්නවා.
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    eka etta......................

    අද කාලේ කෙල්ලෝ කොල්ලන්ගෙන් අපේක්ෂා කරන්නේ සැප පහසුව මිස ආදරය රැකවරණය, විශ්වාසය නෙවෙයි. සැප පහසුව කියන්නේ සමාජ තත්වය ඉහල දමන දේවල්. මුදල් ප්‍රදාන වෙනවා. කොල්ලෙකුට හොඳට සල්ලි තියෙන්න ඕනේ. ඉතා පිලිගත් රැකියාවක් කරන්න ඕනේ (පඩිය 100 000 වැඩී අද කාලේ . බාහිර සම්පත් තියෙන්න ඕනේ. මේවා තිබ්බොත් කෙල්ලෙක් දාගන්න පුලුවන්. කොල්ල කොච්චර කැත වුනත්, කොච්චර නාකි උනත්, චරිතය කොහොම උනත් අවුලක් නෑ

    :yes::yes::yes:husma wetenawanam ona sallikarekta adare kiyana kello den inne.:yes::yes::yes:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,378
    1,489
    113
    ළිඳේ ♥♥♥♥
    1) kalu sudu awlak nah...smart wenna ona...
    2) hari piliweta inna ekek wenna ona
    3) hariyata katha karanna puluwan ekek wenna ona
    4) mulinma pirimiyek wenna ona mama kiyanne..
    gamey kellek kamthi hondata datha , kaththa udalla saha onama wadakata bahaona puluwan ela kollek..
    colombo kelloth kamthi godak pirimi kama pennnana iriminta..

    5) eka eka kellata wenas....
    6) ganiyek hnda mama godak jeewithey kaa kirim karala , godak kalyath , wadagath dewal ahima kara gath kollek mama...
    7) bandina ganita sira lov karpan...
    8) awrudu 25 passe sira lov karapan honda kellek hoyala,,..eeta issela..thamunge adyapanya , saha anek sudusu kama hada ganna
    9) salli thiyanawa nam ooona tharam..oya ihatah kee kisdeyak adala nah...godak ganunta ona mudal..unta aadraya wadak nah,,,
    :yes::yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    it depends
    godak kello salli lassanata prassidiyata thamai kemeti :)
    thawa sex walata kemet unguth innawa
    ee wage ettatama adaraaya karana adaraya labanna kemeti kellot innawa :)

    kawadawat kellek yalu karaganna owa karanna oni neha uba inna widiyata kemeti kellek hoyaganna :D mokada salli lassana owalata yalu wena aya thaawakalikayi :)