20වයස කීයධ
20වයස කීයධ
Harima kella naha. Kellek set kraganna financial stable wennath onee26 නම් මොකක්ද,. 28 වෙද්දී බැඳපන්.
ඔක්කොම කරලා ඉවර වෙද්දී වයස ගිහිල්ලා ඉවරයි.Harima kella naha. Kellek set kraganna financial stable wennath onee
( kollek unama thamange kellawa balaganna puluwan wenna onee kiyana thana mama inne. Loser/ brokie කෙනෙක් langa Kellek ඉන්නේ නැහැ. Kellonta waradi කියලා වැඩක් නැ ,ඇත්ත ඒකයි)
Flashbacks wage eka parata mathak wenawa, ethakota ithin nawattaganna ba adenawa. Ohoma thawa masa keepayakwath yaiApith oya kaale pahu kara malli.
Yaluwo eka eka migrate weddi, campus ගිහින් wenas weddi, samaharu school kalen passe hoyagannama bari weddi, samaharu job karanna yaddi මේ hamadekinma down nowi inna try kranna thama tynne

kollek unama thamange kellawa balaganna puluwan wenna onee kiyana thana mama inne. Loser/ brokie කෙනෙක් langa Kellek ඉන්නේ නැහැ. Kellonta waradi කියලා වැඩක් නැ ,ඇත්ත ඒකයි
matath na. kello set karaganne na financial stable wenakan. boruwata adala wadak na. kollek unamath set karaganna oone hoda decent, educated kellekwa. man ape game kellekta line dala ath ariyet unge kule awl nisa. poththa hoda unath wadak na unge maha un awlnam.kpati httiyk ekk jeewath wenna asd hesanඔක්කොම කරලා ඉවර වෙද්දී වයස ගිහිල්ලා ඉවරයි.
බඳින්න කලින් හීන මවන්න එපා බැන්දට පස්සේ හීන මවන්න ඕන කියලා තමා බැඳපු උන් කියන්නේ. මොකද දෙන්නත් එක්ක ඒ හීන වලට යන්න පුළුවන් නිසා. හැබැයි ඉතින් ඒ වගේම සපෝටිව් කෙල්ලෙක් වෙන්න ඕන.kpati httiyk ekk jeewath wenna asd hesan
------ Post added on Jun 18, 2024 at 12:32 AM
ඔය මතේ නම් ඉන්න එපා කොල්ලෝmatath na. kello set karaganne na financial stable wenakan.
man kellek set karagaththoth itn gedara bana damma wage wenawa. ape situation ekata anuw mata thiyenne mekaඔය මතේ නම් ඉන්න එපා කොල්ලෝ
local uni engineers lage wife la dakkama oka hondatama pahadili wenawaලංකාවෙ කොල්ලො සිරාවට පව්, ලංකාවෙ කෙල්ලො 70%ම ලව් එකක් හිතෙන්නෙ නැති තරං කැතයි. ඉතුරු ලස්සන උන් 30%න් 25%ක්ම එක්කො ඉස්කෝලෙ කාලෙ ඉදන් හතර වටේ ගිහිං චාටර් වෙච්ච බඩු, නැත්තං මොලේ කලදක් නැති ඉගෙනගෙන නැති ගොන් ගස්,එක්කෝ ගෝල්ඩ් ඩිගර්ස්ලා, නැත්තං උන්ගෙ ෆැමිලි පට්ට අවුල්. ඉතුරු වෙන ලස්සන, ඉගෙනගෙන තියන, චරිතෙ හොද, ෆැමිලි එකත් හොද 5% ට තමා ඉගෙනගෙන තැනකට ඇවිල්ලා දෙයක් හදාගෙන ස්ටේබල් උන කොල්ලො ඔක්කොම ට්‍රයි කරන්නෙ. පට්ටම ඩිමාන්ඩ් එකක් උන්ට තියෙන්නෙ. ඔය සෙට් එකෙනුත් ආස්‍රය කරලා බැලුවම 3% විතරම එක්කො හිත හොද, අහිංසක, තේරුම් ගන්න කෙල්ලො නෙවෙයි. පොඩි දේත් ලොකු කරගෙන රණ්ඩු වෙන කොල්ලගෙ ඔලුව කන උන්, එක්කො කොල්ලා ඒකිට දෙන තරං ආදරයක් කොල්ලට දෙන්නෙ නැති, emotional නැති අමුතු උන්, එක්කෝ depression හැදිලා ඉන්න උන්. උන් එක්ක සතුටින් පවුල් ජීවිතයක් ගෙවන්න අමාරුයි. ඉතිං අර ඉතුරුවෙන 2% හම්බෙන කොල්ලොන්ට තමා ලංකාවෙ ආත්ම තෘප්තියෙන්, සතුටුදායක පවුල් ජීවිතයක් ගෙවන්න වෙන්නෙ. ඒකට ටහිකෙන ලක් එකක් කැරකෙන්න ඕනමයි. උබලට පට්ට කට්ටක් කාලා උත්සහ කරොත් ජොබ් පැත්තෙන් උඩටම යන්න පුලුවන් වෙයි, ඒවගේම ෆුල් ට්‍රයි කරලා මහන්සිවෙලා බිස්නස් කරලා සල්ලි හම්බ කරලා කෝටිපතියෙක් වෙන්නත් පුලුවන් වෙයි. හැබැයි අර 2%කේ කෙල්ලෙක් හම්බෙන එක සහ ඒ කෙල්ලත් උබට ආදරේ කරන එක, ඒ කෙල්ලව මැරි කරන්න හම්බෙන එක නම් 1000%ක් ලක් එකම තමා (2)

අනිවා. ලක් එක නැතුව කොච්චර මහන්සි උනත් ලොකු ගේමක් ගහගන්න බෑ. ඕනතරං උදාහරණ නිකං උබලා දන්න යාලුවො ගැනම හිතලා බලපන්කො. පට්ට ටැලන්ට් එකක් තියන කැපවෙන මහන්සිවෙන එකෙක්ට වඩා ඒ ෆීල්ඩ් එකේම අරූ තරන් ටැලන්ට් එකත් නැති මහන්සිවෙලා කැප වෙන්නෙත් නැති එකෙක් ටැලන්ටඩ් එකාට හිතන්නවත් බැරි සුපිරි තැනකට ඇවිල්ලා තියනවා දැකලා ඇතිනෙ ඕන එකෙක්. ලක් එක තමා සීන් එකlocal uni engineers lage wife la dakkama oka hondatama pahadili wenawa
poduwe baluwoth loke hama dema balance wela labenne.. api hithanawata wada luck eka hama detama balapanawa..
hondata hithala baluwoth ape jeewithe hondama wins apita labila thiyenne ape talent eka nisama nemei..
explain plzlocal uni engineers lage wife la dakkama oka hondatama pahadili wenawa![]()
හොයන එකෙක් දැන්ම හොයාගනින් පුතේ. අර group of singles කියල එකක් තියෙනව fb එකේ. ඒකෙ ඉන්න කෙල්ලො උස අඩි 5 යි හැබැයි හොයන්නෙ අඩි 6 -7 කොල්ලො . කොට උන් සදා අනාතයි. අනික සල්ලි දේපල වාහන රැකියාව මේ ඔක්කොම බලනව දැන් ඉන්න උන්. Social media වලින් නැතුව දන්න කියන උන් හරහා හොද එකියක් සෙට් කරගනින් මිට්ටො.
කෙල්ලන්ට ප්‍රශ්න කිව්වම උන්ට අපිව එපාවෙනව බන්. උන් හොයන්නෙත් අපි හරහා උන්ගෙ කරදර වලින් නිදහස් වෙන්න මාර්ගයක්.ඔව් බන්. කාට කියලා කියන්නද? යාළුවන්ට උනත් ප්‍රශ්න ඇතිනේ
100%ඔය මතේ නම් ඉන්න එපා කොල්ලෝ
කෙල්ලට ඇත්ත කියල උබේ future plans මොනවද කියල තියලම සෙට් කරගනින්.man kellek set karagaththoth itn gedara bana damma wage wenawa. ape situation ekata anuw mata thiyenne meka
The Answer:කෙල්ලන්ට ප්‍රශ්න කිව්වම උන්ට අපිව එපාවෙනව බන්. උන් හොයන්නෙත් අපි හරහා උන්ගෙ කරදර වලින් නිදහස් වෙන්න මාර්ගයක්.
මට නම් එපාම උනා![]()
කෙල්ලට ඇත්ත කියල උබේ future plans මොනවද කියල තියලම සෙට් කරගනින්.
අපි කරපු වැරදි කරන්න එපා අන්තිමේදි උබ තනිවෙයි.![]()