kellek na

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඔහොම අඩ අඩ හිටියොත් හැමදාම අඩ අඩ ඉන්න තමා වෙන්නේ කෙල්ලෝ කැමති නැහැ අඩ අඩ ඉන්න උන්ට කොටින්ම උන්ගේ ප්‍රශ්න ඇහුවත් අපේ ප්‍රශ්න කියද්දී දාලා යනවා. අත්දකිම්මෙන් කිව්වේ, උන් කරගැහුවත් අපේ දෙයක් නම් කියනවා බොරු නිකන් කන්න දිදී ඇති කරන්න හොදයි

    Plan එකක් ගහලා කෙල්ලෙක් සෙට් කරගන්න බලපන් ,

    ඔපිස් එකක් දාගනින් IT වගේ කරනවා නම් හොද කෙල්ල ටිකක් වැඩට අරන් එකෙක් සෙට් කරගන්න බලපන්

    ගෙදර ඉදන් කරනවා නම් මේ වගේ දෙයක් බලපන්

    උබේ බිස්නස් එකේ වැඩට Online කෙල්ලෙක් ව හවුල් කරගෙන සෙට් කරගන්න බලපන්

    අපේ ලග වැඩ කරන නිසා ලොකු කතා ගහලා යන්න බෑ , හිත දිනා ගන්න ලේසි
    කතා කරන්න දේවල් තියෙනවා කරන වැඩේ ගැන හරි කතා කරන්න පුලුවන් දවසම
    එකෙන් අශය වැඩි වෙනවා.
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    ලංකාවෙ කොල්ලො සිරාවට පව්, ලංකාවෙ කෙල්ලො 70%ම ලව් එකක් හිතෙන්නෙ නැති තරං කැතයි. ඉතුරු ලස්සන උන් 30%න් 25%ක්ම එක්කො ඉස්කෝලෙ කාලෙ ඉදන් හතර වටේ ගිහිං චාටර් වෙච්ච බඩු, නැත්තං මොලේ කලදක් නැති ඉගෙනගෙන නැති ගොන් ගස්,එක්කෝ ගෝල්ඩ් ඩිගර්ස්ලා, නැත්තං උන්ගෙ ෆැමිලි පට්ට අවුල්. ඉතුරු වෙන ලස්සන, ඉගෙනගෙන තියන, චරිතෙ හොද, ෆැමිලි එකත් හොද 5% ට තමා ඉගෙනගෙන තැනකට ඇවිල්ලා දෙයක් හදාගෙන ස්ටේබල් උන කොල්ලො ඔක්කොම ට්‍රයි කරන්නෙ. පට්ටම ඩිමාන්ඩ් එකක් උන්ට තියෙන්නෙ. ඔය සෙට් එකෙනුත් ආස්‍රය කරලා බැලුවම 3% විතරම එක්කො හිත හොද, අහිංසක, තේරුම් ගන්න කෙල්ලො නෙවෙයි. පොඩි දේත් ලොකු කරගෙන රණ්ඩු වෙන කොල්ලගෙ ඔලුව කන උන්, එක්කො කොල්ලා ඒකිට දෙන තරං ආදරයක් කොල්ලට දෙන්නෙ නැති, emotional නැති අමුතු උන්, එක්කෝ depression හැදිලා ඉන්න උන්. උන් එක්ක සතුටින් පවුල් ජීවිතයක් ගෙවන්න අමාරුයි. ඉතිං අර ඉතුරුවෙන 2% හම්බෙන කොල්ලොන්ට තමා ලංකාවෙ ආත්ම තෘප්තියෙන්, සතුටුදායක පවුල් ජීවිතයක් ගෙවන්න වෙන්නෙ. ඒකට ටහිකෙන ලක් එකක් කැරකෙන්න ඕනමයි. උබලට පට්ට කට්ටක් කාලා උත්සහ කරොත් ජොබ් පැත්තෙන් උඩටම යන්න පුලුවන් වෙයි, ඒවගේම ෆුල් ට්‍රයි කරලා මහන්සිවෙලා බිස්නස් කරලා සල්ලි හම්බ කරලා කෝටිපතියෙක් වෙන්නත් පුලුවන් වෙයි. හැබැයි අර 2%කේ කෙල්ලෙක් හම්බෙන එක සහ ඒ කෙල්ලත් උබට ආදරේ කරන එක, ඒ කෙල්ලව මැරි කරන්න හම්බෙන එක නම් 1000%ක් ලක් එකම තමා (2)
    I second this broh
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Sometimes/most of times I cry alone by cuddling my pillow :(

    කොල්ලෙක් ගෙ හිතේ තියෙන ප්‍රශ්න කතා කරන්න කව්රුත් නෑ. යාළුවන්ට දුක කිය කිය වද දෙන්නත් බැහැ
    😐😐
    Same

    ඒත් මිනිස්සුන්ට දුක කියන්න යන්න එපා බං... මිනිස්සු අපේ ඇඬියාවල් අහ අහා ඉන්න කැමති නෑ... උන්ට ඊටපස්සෙ අපිව එපා වෙන එක වෙන්නෙ... කාට උනත් එහෙම තමා...
     
    • Love
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,907
    6,290
    113
    kandy
    matanam covid vaccine eken passe badinna wadi asawakuth na :(
    E ai bn

    😐😐
    Same

    ඒත් මිනිස්සුන්ට දුක කියන්න යන්න එපා බං... මිනිස්සු අපේ ඇඬියාවල් අහ අහා ඉන්න කැමති නෑ... උන්ට ඊටපස්සෙ අපිව එපා වෙන එක වෙන්නෙ... කාට උනත් එහෙම තමා...
    Ow oww katawath kiyanne na
    ------ Post added on Jun 18, 2024 at 4:33 PM

    මල්ලිලා මේ කතාව පොඩ්ඩක් අහගන්ඩ්














    කතාවක් නෑ

    නිකමටත් එක්ක අනියම් පෙම ට්‍රයි කරපන්කෝ .....
    Never bn

    Kawadawath karannema na
    ------ Post added on Jun 18, 2024 at 4:34 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,620
    33,797
    113
    මේ තියෙන රස්නෙත් එක්කලා මොන කෙල්ලොද බං. අපිට අපේ ඇඟම එපා වෙලා තියෙද්දී තව ගෑනු ඇඟක් එක්ක ජීවත් වෙනවා කියන්නේ සුපිරිම කරුමයක්
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,907
    6,290
    113
    kandy
    මම ගැහැණු ළමයෙක්..පෙම්වතියක්, මම
    කෙනෙක්ට ආදරේ කරනවා.. ඇත්තටම සමහර වෙලාවට එයා ගැන දැනෙන ආදරේ මට දරාගන්න බැහැ, එයාගෙ හිනාව දැක්කත් ඇති මට, මට එයාව මගෙ දරුවෙක් වගේ දැනෙනවා, එයා එක්ක ඉන්න හැම වෙලාවෙම මම ගොඩක් සතුටින් ඉන්නෙ, මම ගොඩක්
    ආසයි එයා සතුටින් ඉන්නවට, අපි හම්බෙන වෙලාවටත් මම එයාට එයා කැමති මොනා හරි ගිහින් දෙනවා, ඒක දිහා එයා බලලා හිනාවෙනකොට මට ගොඩාක් සතුටුයි,මට දැනෙනවා මම එයාගෙ අම්මා වගේ,එයාව බලාගන්න ඕනෙ, එයාව සතුටින් තියන්න ඕනෙ කියලා දැනෙනවා, ඇත්තටම මට හැමවෙලේම හිතෙන්නෙ එයා මගෙ දරුවා කියලා ..

    මට දැනගන්න ඕනේ තමන් ආදරේ කරන කෙනා ගැන එහෙම හිතෙන එක අසාමාන්ය දෙයක්ද කියලා ..මට කවුරුත් නැහැ මට ඉන්නෙ මගෙ තාත්තා විතරයි, එයා විදේශ ජාතිකයෙක්,වැඩිපුරම ඉන්නෙ රට, මට කියලා ලංකාවෙ ඉන්නෙ මම ආදරේ කරන කෙනා විතරයි, ඉතිං ඒක නිසා මම ගොඩාක් මම ආදරේ කරන කෙනාට ආදරෙයි, මම එයාට කියනවා හැමවෙලේම ඔයා මට දරුවෙක් වගේ දැනෙනවා කියලා,, මට හිතෙන්නෙ මගේ
    දරුවා මට නැති වෙයිද, එයා නැති උනොත් මට මොනා වෙයිද වගේ දේවල්..

    මට එහෙම දැනෙන එක අසාමාන්යයිද ?? විහිලුවට ගන්න එපා .. උපදෙසක් අවශ්යයි.. * •

    - copied from fb

    Menna kello😍
     
    • Wow
    Reactions: Heshan Daminda