ube amma athe clutch balance karana hati kiyala deela thiyenne. Trail yana dawasata kalin ahaganinFail පොන්නයෝ ඔක්කොම එකම thread එකක.
ube amma athe clutch balance karana hati kiyala deela thiyenne. Trail yana dawasata kalin ahaganinFail පොන්නයෝ ඔක්කොම එකම thread එකක.
අනික සල්ලි දේපල වාහන රැකියාව මේ ඔක්කොම බලනව දැන් ඉන්න උන්.
කෙල්ලන්ට ප්‍රශ්න කිව්වම උන්ට අපිව එපාවෙනව බන්. උන් හොයන්නෙත් අපි හරහා උන්ගෙ කරදර වලින් නිදහස් වෙන්න මාර්ගයක්.
Kellonta nm mama prashna kiyanna yanne na bn. Eka ape personality ekata hari na
Monawa karanna da bn?ඔක්කොම කරලා ඉවර වෙද්දී වයස ගිහිල්ලා ඉවරයි.
ane baya karan ep pkoහොයන එකෙක් දැන්ම හොයාගනින් පුතේ.
ඔය එෆ්බී එකේ දාන හෑලි වලට රැවටිලා ගෙවල් දොරවල් හදාගෙන වාහන අරගෙන කසාද බඳින්න හිතාගෙන ඉන්න එපා. කෙලින්ම ලයිෆ් එකම ෆක්ඩ් අප් තමා. එහෙම නම් 25 වෙද්දිවත් ඒ ටික කරගෙන තියෙන්න ඕන. 25න් පස්සෙත් එහෙම නැත්තන් අතෑරලා දාපන් එව්වා කරගෙන කසාද බඳින එක. කසාද බැඳලා ඒ ටාගට් වලට පලයන් දෙන්නත් එක්ක.
Monawa karanna da bn?
Ehenm apita okkoma eka para hambenna one
------ Post added on Jun 18, 2024 at 8:08 AM
Sometimes/most of times I cry alone by cuddling my pillow
කොල්ලෙක් ගෙ හිතේ තියෙන ප්‍රශ්න කතා කරන්න කව්රුත් නෑ. යාළුවන්ට දුක කිය කිය වද දෙන්නත් බැහැ
Ehema backup ekak wenna puluwan kellek mata thaama hambela maha bro. E wagema dannawane ape generation eke inne fantasy world wala jeewath wena kelloඔය එෆ්බී එකේ දාන හෑලි වලට රැවටිලා ගෙවල් දොරවල් හදාගෙන වාහන අරගෙන කසාද බඳින්න හිතාගෙන ඉන්න එපා. කෙලින්ම ලයිෆ් එකම ෆක්ඩ් අප් තමා. එහෙම නම් 25 වෙද්දිවත් ඒ ටික කරගෙන තියෙන්න ඕන. 25න් පස්සෙත් එහෙම නැත්තන් අතෑරලා දාපන් එව්වා කරගෙන කසාද බඳින එක. කසාද බැඳලා ඒ ටාගට් වලට පලයන් දෙන්නත් එක්ක.
මොකද ඔහොම ටාගට් අචීව් කරගෙන කසාද බඳින්න හිතෙන්නෙ 30 වෙනකන් විතරයි. 30 පැන්නට පස්සෙ අන්තිමේ උඹ කසාද බැඳලත් නෑ සල්ලි හම්බ කරලත් නෑ. වයස ගිහිල්ලා විතරයි.ටූ ලේට්...
okkoma badu dan inne" no woman no cry "
Wifey material kellek hoyaganna eka easy na dan
matath![]()
" no woman no cry "
Wifey material kellek hoyaganna eka easy na dan
26 නම් මොකක්ද,. 28 වෙද්දී බැඳපන්.
Harima kella naha. Kellek set kraganna financial stable wennath onee
( kollek unama thamange kellawa balaganna puluwan wenna onee kiyana thana mama inne. Loser/ brokie කෙනෙක් langa Kellek ඉන්නේ නැහැ. Kellonta waradi කියලා වැඩක් නැ ,ඇත්ත ඒකයි)
කතාවක් නෑහොයන එකෙක් දැන්ම හොයාගනින් පුතේ. අර group of singles කියල එකක් තියෙනව fb එකේ. ඒකෙ ඉන්න කෙල්ලො උස අඩි 5 යි හැබැයි හොයන්නෙ අඩි 6 -7 කොල්ලො . කොට උන් සදා අනාතයි. අනික සල්ලි දේපල වාහන රැකියාව මේ ඔක්කොම බලනව දැන් ඉන්න උන්. Social media වලින් නැතුව දන්න කියන උන් හරහා හොද එකියක් සෙට් කරගනින් මිට්ටො.
මේ ටිකේ මමත් කෙල්ලො දෙතුන් දෙනෙක් එක්ක් msg කලා. වැඩක් නැ බන් විස්තර අහල උන් reply කරන්නෙ නැ.
කෙල්ලන්ට ප්‍රශ්න කිව්වම උන්ට අපිව එපාවෙනව බන්. උන් හොයන්නෙත් අපි හරහා උන්ගෙ කරදර වලින් නිදහස් වෙන්න මාර්ගයක්.
මට නම් එපාම උනා
100%
කෙල්ලට ඇත්ත කියල උබේ future plans මොනවද කියල තියලම සෙට් කරගනින්.
අපි කරපු වැරදි කරන්න එපා අන්තිමේදි උබ තනිවෙයි.
------ Post added on Jun 18, 2024 at 3:24 AM
අනියම් පෙම කිව්වේ? කොල්ලො ගහන්නද?මල්ලිලා මේ කතාව පොඩ්ඩක් අහගන්ඩ්
කතාවක් නෑ
නිකමටත් එක්ක අනියම් පෙම ට්‍රයි කරපන්කෝ .....