kellek set karganna

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ආදරය කරන එකයි, sex කරන එකයි කියන්නේ දෙකක්. මිනිස්සු කියන්නේ තනියෙන් ජීවත් වෙන්න පුරුදු වෙච්ච කොටසක් නෙවෙයි එතකොට මිනිස්සුන්ට ඕනේ තව කවුරු හරි කෙනෙක් සහයට Relationship එකක් හදාගැනිමේ point එක ඒකයි. sex නොකර වුනත් love කරන්න පුලුවන්.
බොරු කතාවක්. මිනිස්සුන්ට ඕන හැටියෙ තනියම ඉන්න පුලුවන්;):cool:
 
moonrock

Member
Sep 1, 2013
3,024
202

මිනිස්සුන්ට තනියෙන් ජීවත් වෙන්න බෑ. උබ ගෙදර ඉන්න කම් අම්මා ඔක්කොම කරලා දෙයි නමුත් දෙමව්පියන් නැති වෙච්ච දවසක උබ අනාත වෙනවා. තරුණ කාලේ ඕන නැති වුනත් අඩුම ගානේ වයසට ගියාම හරි තමන්ව බලාගන්න කෙනෙක් ඕන වෙනවා. ආදරය කියන්නේ emotional support එකටයි. උබ මානසික වශයෙන් පහළට වැටුනම ,කරදරයකට පත්වුනාම ,ලෙඩක් හැදුනම කවුරු හරි පිටිපස්සෙන් ඉදගෙන සහයෝගය දෙනවා නම් අන්න එතන සැබෑ ආදරය තියෙනවා.
 
:lol::lol:

තරුන කාලෙ කොහොමත් ප්‍රශ්නයක් නැහැ. තරුන කාලෙ ඇතිවෙන්න හම්බ කරලා වයසට යද්දි ඒවත් අරගෙන මහලු මඩමකට ගියානම් හරි. ඕවත් ප්‍රශ්නද?

:lol::lol::lol:
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
:lol::lol:

තරුන කාලෙ කොහොමත් ප්‍රශ්නයක් නැහැ. තරුන කාලෙ ඇතිවෙන්න හම්බ කරලා වයසට යද්දි ඒවත් අරගෙන මහලු මඩමකට ගියානම් හරි. ඕවත් ප්‍රශ්නද?

:lol::lol::lol:

මහළු මඩම් වල සලකන හැටි වත් දන්නවද තෝ :no:
ඒවා හිරගෙවල් වගේ. :dull:
 
amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
ආදරය කරන එකයි, sex කරන එකයි කියන්නේ දෙකක්. මිනිස්සු කියන්නේ තනියෙන් ජීවත් වෙන්න පුරුදු වෙච්ච කොටසක් නෙවෙයි එතකොට මිනිස්සුන්ට ඕනේ තව කවුරු හරි කෙනෙක් සහයට Relationship එකක් හදාගැනිමේ point එක ඒකයි. sex නොකර වුනත් love කරන්න පුලුවන්.

මම ඕක දෑම්මේ ජෝක් එකට.. හෑබෑයි තනියෙම ඉන්න නම් බෑරි නෑ ඕන මිනිහෙකුට.. ඒකට ඉතින් ගෑහෑනියෙක් හෝ පිරිමියේක් වේවා කොන්දක් තියේන්න ඕන ජීවිතේට මූන දේන්න පුලුවන් මෑචුවර්ඩ් පර්සනලිටි එකක් තියේන්න ඕන.. නෑතිව හෑම පගර නෑට්ටටම තනියේන් ජීවත් වේන්න බෑ.

කවි කතන්දර සින්දු වල මොනවා තිබ්බත් එක එක පඩියෝ මොනවා කිව්වත් සෙක්ස් නෑතිව ලවි කොරන්න බෑ. අනික සෙක්ස් කියන්නේ අහවක් එක ඈතුලට අහවල් එක ඔබලා හොල්ලන එකටම නෙමයි.. පෑශන් එක.. ශෘන්ගාරය. ගෑනි පිරිමි ඔය උබ කිව්ව රිලේශන්ශිප් එක හදාගන්නේත් ඈෆෙක්ශන්, එකට පෑශන් එක විදින්න.. බයිසෙක්ශුවල් ෆිසිකල් ඉන්ටමිසි එකට.. සින්හලෙන් කිව්වොත් සෙක්ස් වලට. ඔය මොකවත් නෑතිව ආදරේ කරන්න පුලුවන් නම් අනිවා ඌට ලෙඩක්. ඕක මානසික රෝගයක්. නෑත්තන් සෙක්ශුවලි ඩිප්‍රෙස් වෙච්ච ලොන්ත ඩයල් එකක්. එහෙම එකෙක් එක්ක කවදාවත් ගෑනීයක් ඉන්න එකක් නෑ.. එහෙම ඉන්නවානම් ගෑනිගේන් මොකක් හරි ප්‍රශ්නයක්... නෑත්තන් මෙලෝ රහක් නෑති දෑක්කම සෙක්ස් නෙමේයි බත් කන්නත් එපා වෙන හෝන්තුවක්.
 
usernameiwari

Member
Sep 19, 2013
169
52
0
Area 51
෴සමනලී෴;15833331 said:
:lol::lol::lol::lol:
ඔයා ඉතිං කොහොමද ආදරේ කරන්නෙ...........
මම නම් හිතන්නෙ ඔයා එයාට ඇත්තටම ආදරේ කරන්නෙ නැහැ...........:no:

oya mata kiyanawada mama kellekta adareda nadda kiyala danaganne kohomada kiyala :dull::dull::dull:
 
Last edited:
Jun 26, 2012
591
162
0
oya mata kiyanawada mama kellekta adareda nadda kiyala danaganne kohomada kiyala :dull::dull::dull:
ekko kellonta mawa therenna. naththan mata kellonwa therenna. :(:(:(
ඉතිං අනේ ඒක ඔයා දන්නවනේ.......
එයාට හදවතින්ම ආදරේ කරනවද නැද්ද කියලා........:)
ගෑණු ළමයෙක්ට ආදරේ කරනවා නම් එයාගෙන් ගිහින් අහන්න ඔයා........
එයා අහපු මුල් වතාවෙම අකමැතියි කිව්වොත් ආයෙම පස්සෙන් ගිහින් කරදර කරන්න එපා.....:no:
ඒක තේරුමක් නෑනෙ....
කල් ඕනි කිව්වොත් කල් දෙන්න........... :)
හිතලා බලලා උත්තරයක් දේවි එයා......... :D
ගොඩක් වෙලාවට හිතලා බලලා දෙන උත්තරේ කැමතියි කියලා තමයි....... :lol:
අපේ යාලුවො ඉස්සර එහෙම කරනවා කොල්ලොන්ට....... බොරුවට කල් ඉල්ලනවා බයිට් කරන්න වගේ... :lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම ඕක දෑම්මේ ජෝක් එකට.. හෑබෑයි තනියෙම ඉන්න නම් බෑරි නෑ ඕන මිනිහෙකුට.. ඒකට ඉතින් ගෑහෑනියෙක් හෝ පිරිමියේක් වේවා කොන්දක් තියේන්න ඕන ජීවිතේට මූන දේන්න පුලුවන් මෑචුවර්ඩ් පර්සනලිටි එකක් තියේන්න ඕන.. නෑතිව හෑම පගර නෑට්ටටම තනියේන් ජීවත් වේන්න බෑ.

කවි කතන්දර සින්දු වල මොනවා තිබ්බත් එක එක පඩියෝ මොනවා කිව්වත් සෙක්ස් නෑතිව ලවි කොරන්න බෑ. අනික සෙක්ස් කියන්නේ අහවක් එක ඈතුලට අහවල් එක ඔබලා හොල්ලන එකටම නෙමයි.. පෑශන් එක.. ශෘන්ගාරය. ගෑනි පිරිමි ඔය උබ කිව්ව රිලේශන්ශිප් එක හදාගන්නේත් ඈෆෙක්ශන්, එකට පෑශන් එක විදින්න.. බයිසෙක්ශුවල් ෆිසිකල් ඉන්ටමිසි එකට.. සින්හලෙන් කිව්වොත් සෙක්ස් වලට. ඔය මොකවත් නෑතිව ආදරේ කරන්න පුලුවන් නම් අනිවා ඌට ලෙඩක්. ඕක මානසික රෝගයක්. නෑත්තන් සෙක්ශුවලි ඩිප්‍රෙස් වෙච්ච ලොන්ත ඩයල් එකක්. එහෙම එකෙක් එක්ක කවදාවත් ගෑනීයක් ඉන්න එකක් නෑ.. එහෙම ඉන්නවානම් ගෑනිගේන් මොකක් හරි ප්‍රශ්නයක්... නෑත්තන් මෙලෝ රහක් නෑති දෑක්කම සෙක්ස් නෙමේයි බත් කන්නත් එපා වෙන හෝන්තුවක්.
:lol::lol:
 
anilantha

Well-known member
  • Oct 18, 2008
    2,133
    841
    113
    ----- Hill City ----
    fb නම් මම හිතන්නේ නැහැ හරියන වැඩක් කියලා . උබව kade යවන්න තියෙන chance එක වැඩියි .නිතර දෙවේලේ දකින එක්කෙනක් නම් අව්ලක් නැ.fit වෙන්න පුලවන් එලටම .නැත්තම් උබේ හිත අවුල් යන එකී අන්තිමේ වෙන්නේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    fb නම් මම හිතන්නේ නැහැ හරියන වැඩක් කියලා . උබව kade යවන්න තියෙන chance එක වැඩියි .නිතර දෙවේලේ දකින එක්කෙනක් නම් අව්ලක් නැ.fit වෙන්න පුලවන් එලටම .නැත්තම් උබේ හිත අවුල් යන එකී අන්තිමේ වෙන්නේ
    ඔව් මචන් උඹ කියන එක ඇත්ත,:) මටත් දැන් ඉස්සර වගේ කෙල්ලො මුනගැහෙන්නෙ නැහැ.:(
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    මම ඕක දෑම්මේ ජෝක් එකට.. හෑබෑයි තනියෙම ඉන්න නම් බෑරි නෑ ඕන මිනිහෙකුට.. ඒකට ඉතින් ගෑහෑනියෙක් හෝ පිරිමියේක් වේවා කොන්දක් තියේන්න ඕන ජීවිතේට මූන දේන්න පුලුවන් මෑචුවර්ඩ් පර්සනලිටි එකක් තියේන්න ඕන.. නෑතිව හෑම පගර නෑට්ටටම තනියේන් ජීවත් වේන්න බෑ.

    කවි කතන්දර සින්දු වල මොනවා තිබ්බත් එක එක පඩියෝ මොනවා කිව්වත් සෙක්ස් නෑතිව ලවි කොරන්න බෑ. අනික සෙක්ස් කියන්නේ අහවක් එක ඈතුලට අහවල් එක ඔබලා හොල්ලන එකටම නෙමයි.. පෑශන් එක.. ශෘන්ගාරය. ගෑනි පිරිමි ඔය උබ කිව්ව රිලේශන්ශිප් එක හදාගන්නේත් ඈෆෙක්ශන්, එකට පෑශන් එක විදින්න.. බයිසෙක්ශුවල් ෆිසිකල් ඉන්ටමිසි එකට.. සින්හලෙන් කිව්වොත් සෙක්ස් වලට. ඔය මොකවත් නෑතිව ආදරේ කරන්න පුලුවන් නම් අනිවා ඌට ලෙඩක්. ඕක මානසික රෝගයක්. නෑත්තන් සෙක්ශුවලි ඩිප්‍රෙස් වෙච්ච ලොන්ත ඩයල් එකක්. එහෙම එකෙක් එක්ක කවදාවත් ගෑනීයක් ඉන්න එකක් නෑ.. එහෙම ඉන්නවානම් ගෑනිගේන් මොකක් හරි ප්‍රශ්නයක්... නෑත්තන් මෙලෝ රහක් නෑති දෑක්කම සෙක්ස් නෙමේයි බත් කන්නත් එපා වෙන හෝන්තුවක්.

    අනේද කියන්නේ බන් මම ඔයාට අච්චරක් ආදරෙයි මෙච්චරක් ආදරෙයි කිව්වත් හරියට සෙල්ලම දාගන්න බැරි වුනොත් සොරිම තමයි .ඔය මොනව කිව්වත් ගෑණු පිරිමි අංක එකට හොයන්නේ ලිංගික සතුටම තමයි
     
    usernameiwari

    Member
    Sep 19, 2013
    169
    52
    0
    Area 51
    ෴සමනලී෴;15833754 said:

    ගෑණු ළමයෙක්ට ආදරේ කරනවා නම් එයාගෙන් ගිහින් අහන්න ඔයා........

    oya baila katha karnawa
    eka sarayak man kellek ta katha karana gihilla mage moleth freeze wela kate kelath hiduna
    mara chatar eka :baffled::baffled:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    ෴සමනලී෴;15833754 said:
    ඉතිං අනේ ඒක ඔයා දන්නවනේ.......
    එයාට හදවතින්ම ආදරේ කරනවද නැද්ද කියලා........:)
    ගෑණු ළමයෙක්ට ආදරේ කරනවා නම් එයාගෙන් ගිහින් අහන්න ඔයා........
    එයා අහපු මුල් වතාවෙම අකමැතියි කිව්වොත් ආයෙම පස්සෙන් ගිහින් කරදර කරන්න එපා.....:no:
    ඒක තේරුමක් නෑනෙ....
    කල් ඕනි කිව්වොත් කල් දෙන්න........... :)
    හිතලා බලලා උත්තරයක් දේවි එයා......... :D
    ගොඩක් වෙලාවට හිතලා බලලා දෙන උත්තරේ කැමතියි කියලා තමයි....... :lol:
    අපේ යාලුවො ඉස්සර එහෙම කරනවා කොල්ලොන්ට....... බොරුවට කල් ඉල්ලනවා බයිට් කරන්න වගේ... :lol:

    kal illuwama wena kellek dagana penna yanna one lagin:lol::lol:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    oya baila katha karnawa
    eka sarayak man kellek ta katha karana gihilla mage moleth freeze wela kate kelath hiduna
    mara chatar eka :baffled::baffled:

    Eki ekka hoda friendship ekak patan ganin.. dana status walata comments dapan.. comments kiwwama ara halapayo wage 'ow nangi'..'oya hari lassanai nangi' wage gon athal nemei.. panditha unata kamakna.. tikak emotional ewa dapan :P
    4tos walata wadipura lassanai lassanai kiyala denna yanna epa.. ekita dukak wage welawata msg ekak dala ahapan mokada kiyala.. tika dawasak gihin fit unama number eka illapan.. eta passe ithin txt walin.. calls walin try karapan :):)