kellek

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඉස්සෙල්ලා බලාපන් උබ හිදවතින්ම කෙල්ලට ආදරේද??? කියලා

    එහෙමනම් තව තැන් දෙක තුනකින් හදහන බලන්න.අම්මා එත් අකමැති නම් මොන හරි පුජාවක් කරලා බලන්න.
    මම හදහන් ලොකුවට විශ්වාස කරන්න එපා:yes::yes:

    එවයෙත් යම් කිසි ඇත්තක් තියනවා. එයා එක්ක ජිවිතේ ඔනම දෙයකට මුහුන දෙන්න පුලුවනම් ඉතින් ගැටලුවක් නැහැ

    සමහර විට ඔයිට වඩා හොද එක්කෙනෙක් ලැබෙන්නත් පුලුවන්. කෙල්ලො නම් මම එච්චර විශවාස කරන්නේ නැහැ:cool::yes::yes:

    මගේ එක්ක යාලු වෙලා හිටිය කෙල්ල මගේ ක්ලාස් එකේම වෙන එකෙක් එක්ක මගේ ඉස්සරා දීම යලු උනා. වෙන එකෙනම් සියදිවි හානි කරගෙන. මම එච්චර මෝඩ නැහැ.:cool::cool:

    හොදම දේ තම තව මාස තුන හතරක් ශේප් එකේ ඉදලා බලන්න.හොද විසදුමක් ලැබේවී;);)

    හොදට හිතලා කල්පනා කරලා බලන්න. එයා දැන් මොනවද කියන්නේ??
    එක අනුවත් යම් කිසි නිගමනයකට එන්න පුලුවන් :yes::yes:

    මම මේක වගකීමෙන් කියන්නේ.ලන්කාවේ බොහොමයක් අයට තමා ගේ හිතේ ඉන්න කෙනාම බදින්න වෙන්නේ නැහැ.එක නිස ඔවා ගැන ලොකුවට හිතන්න එපා:yes::yes:

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    මචන්..ඔය වගේම case එකක් මම දන්නා අය්යා කෙනෙලුටි අක්ක කෙනෙකුටි උනා .ඊ අක්කගේ family එකෙන් ඕව සැරටම විශ්වාස කරනවා
    අම්මලට පැහැදිලි කරලා දෙන්න පුළුවන් කෙනෙක් ගාවට අම්මලාව එක්කන් පලයන්. Especially හාමුදුරු නමක් ගාවට වගේ. එටකොට ගොඩක් දුරට විසදෙන්න ඉඩක් තියෙනවා.

    අර මම කලින් කිව්වා අය්ය ය් අක්කා ය් ඔය ප්‍රශ්නේ අපු වෙලාවේ එයාලට කව්ද කියල තියෙනවා එක එක රටවල් වලට එක එක විදියට ඕව බලපාන්නේ කියලා . අද එයාලා marry කරලා ඉන්නේ Ausi වල. දැන් ලමි දෙනෙකුත් ඉන්නවා.

    මේ ඔක්කොටම බලපාන්නේ හිතය් understanding එකීය් බන්.
    ජය වේවා!
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    "eyata eya kiyanne mata call karannewath naththe msg ekakwath danne naththe eya nisa mata dukak athiwena nisalu.."

    kellonge famous dialogue eka
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    matat oya seen 1ma awilla masayak witara nawattalat tibba. et mama atha ariye na. girlut kendara wishwasa kara. et mama kohomahari pahadili karala kamati karagatta. eyalage gedarinut dan akamattak na. eka hinda mamanm kyanne kella ubata kamatinam atarinna epa. tawa tan 2 3kin balapan. gedara ayata therum karala deepan. good luck machan
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    dukai ithin mee ape godak minissunge knowledge eika gana obala denna athare thamai thirane thiyennee oba godak adaraya karana kenek nam oya kendara wishwasa oluwen athaharala thiranayak ganna ona kendara kochchara hodata galapunath asarthaka vivaha jivitha gatha karana ayaa danatama divorce una couple gana ex ona tharamak dennaa puluwan bro puluwan nam hoda daksha kenek gawata obala dennama me gana kiyala wisaduwam ganin parents lage hith hadanna ona nisa kiwe kendara oluwe thiya ganna mano vikara vishwasha vena agam vala inna ayata owa kisi deyak ona naa success marriage life eikak gewanna ai aihenam api owa oluwe dagena inneee :yes::yes::yes::yes:

    math akamathi ban owa oluwe dagena inna...oka nisa kapu katta amathaka nam wennene mama than kiyakata giyada eya nisa hamathanakatama giya...anthimata horen hadanna yanna hadanakota eya passa gahawwa eyalage amma danagaththane magei ekigei kendara galapenne ne kiyala...:sorry:
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    Ow machan uba aye kellagen ahapan kendarayak nisa lassana kurulu kuuudu nikan nathi karaganna epa machan, ayeth patan ganin bedapan prashanayak wenne na, nattam machan kendara hadaganna, ape lankawe minissunge hati thamai ban me balapan wena ratawal wala? owa thiyenwda> nane? :dull: ADARE thamai ban one eka thibboth hodatama athi wena mukuth one na machan:yes:
    ow machan uba hari...man ahannam...mata baya thiyenne meya ammalata dukak denna behe kiyala eka parak kiwwane aye okama kiwwoth mata kata uththara nehe.:sorry:
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    ai bn ochchara moda wenne :no:
    kendarayak nisa ochchara loku thiranayak gaththe :confused:

    mama neme machan eyai eyagei gedarai ne...mama eyawa marry kaloth eya mawa dala yanwalu 28-32 athara...man godak therum kala eyage akkatai eyatai...eya tikaka bayai eya kiyanwa mata dukak denna behelu e kaledi eta wada hodailu mehema dennama ain wena eka.mama dannawa ban owa danna athhte gedarin eka mata sure...:sorry:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ow bn. samahara gewal walin kendara kiyana eka oluwa uda tiyagena inne.
    unta kochchara kiwwat unge andha wiswasa ata arainna kamati naha. wade tiyenne godak kellot owa wiswasa karala full love eke hitapu ayawat ata arala daala yana eka.

    lankawe godak minissu taama nodiyunu jatiyak bn
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    ඉස්සෙල්ලා බලාපන් උබ හිදවතින්ම කෙල්ලට ආදරේද??? කියලා

    එහෙමනම් තව තැන් දෙක තුනකින් හදහන බලන්න.අම්මා එත් අකමැති නම් මොන හරි පුජාවක් කරලා බලන්න.
    මම හදහන් ලොකුවට විශ්වාස කරන්න එපා:yes::yes:

    එවයෙත් යම් කිසි ඇත්තක් තියනවා. එයා එක්ක ජිවිතේ ඔනම දෙයකට මුහුන දෙන්න පුලුවනම් ඉතින් ගැටලුවක් නැහැ

    සමහර විට ඔයිට වඩා හොද එක්කෙනෙක් ලැබෙන්නත් පුලුවන්. කෙල්ලො නම් මම එච්චර විශවාස කරන්නේ නැහැ:cool::yes::yes:

    මගේ එක්ක යාලු වෙලා හිටිය කෙල්ල මගේ ක්ලාස් එකේම වෙන එකෙක් එක්ක මගේ ඉස්සරා දීම යලු උනා. වෙන එකෙනම් සියදිවි හානි කරගෙන. මම එච්චර මෝඩ නැහැ.:cool::cool:

    හොදම දේ තම තව මාස තුන හතරක් ශේප් එකේ ඉදලා බලන්න.හොද විසදුමක් ලැබේවී;);)

    හොදට හිතලා කල්පනා කරලා බලන්න. එයා දැන් මොනවද කියන්නේ??
    එක අනුවත් යම් කිසි නිගමනයකට එන්න පුලුවන් :yes::yes:

    මම මේක වගකීමෙන් කියන්නේ.ලන්කාවේ බොහොමයක් අයට තමා ගේ හිතේ ඉන්න කෙනාම බදින්න වෙන්නේ නැහැ.එක නිස ඔවා ගැන ලොකුවට හිතන්න එපා:yes::yes:

    mama yanna ona hama thankatama giya machan...kendara puja thiyena than hamathanaktama...egollange ammala bayai duwata arama deyak weida kiyala ewata karana piliyam thiyenwa kiwwath wishwasa karanne ne machan.eka thanakin kiwwa pansil pada 5 araksha karagena nirmanshwa innawanam owa godak durata aduwenwa kiyala.mama kiwwa mama ehema wennam mata loku deyak neme kiyala...eya kiyanawa eyalage ammata dukak denna behelu.mama e kellata godak adare machan mage b'day celebrate kala.mage dukedi hitiya...e wage kenek kawda hamba weida machan.anemanda iwasan innawa eth wena kenek ekka yaluwenna mata hithak ne...eyata godak adare kala nisa...mata eka parak hithuna mohanaya karagathhtanam hari kiyala amathaka wenna.etharamata hithata wadila inne ban.:sorry:
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    මචන්..ඔය වගේම case එකක් මම දන්නා අය්යා කෙනෙලුටි අක්ක කෙනෙකුටි උනා .ඊ අක්කගේ family එකෙන් ඕව සැරටම විශ්වාස කරනවා
    අම්මලට පැහැදිලි කරලා දෙන්න පුළුවන් කෙනෙක් ගාවට අම්මලාව එක්කන් පලයන්. Especially හාමුදුරු නමක් ගාවට වගේ. එටකොට ගොඩක් දුරට විසදෙන්න ඉඩක් තියෙනවා.

    අර මම කලින් කිව්වා අය්ය ය් අක්කා ය් ඔය ප්‍රශ්නේ අපු වෙලාවේ එයාලට කව්ද කියල තියෙනවා එක එක රටවල් වලට එක එක විදියට ඕව බලපාන්නේ කියලා . අද එයාලා marry කරලා ඉන්නේ Ausi වල. දැන් ලමි දෙනෙකුත් ඉන්නවා.

    මේ ඔක්කොටම බලපාන්නේ හිතය් understanding එකීය් බන්.
    ජය වේවා!

    ow machan eka lankawe ayta therum karanna thama amaru...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Ubawa mahana karaganne naha ~
    Jivithe muhuna dena prasna walin galawenna nemei mahana kama tiyenne... minissu mahane wenne niwan awaboda karaganna.... Thamanta thaniyama wena kenek natuwa jivat wenna bari nam mahana wenna ba :) owa Music video wala Teledrama wala tibbata aththata wenas :)

    Option 01 : Kella ekka set wela register wiyan dennata dennama nattan barinam... ubalage jivitha nakath karayanta hasuruwanna denna epa :no: owa bayila...

    option 02 : make your own way you will find another :) first love yourself
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    matat oya seen 1ma awilla masayak witara nawattalat tibba. et mama atha ariye na. girlut kendara wishwasa kara. et mama kohomahari pahadili karala kamati karagatta. eyalage gedarinut dan akamattak na. eka hinda mamanm kyanne kella ubata kamatinam atarinna epa. tawa tan 2 3kin balapan. gedara ayata therum karala deepan. good luck machan

    therum kala macahn gedara ayatath...eya tikak bayai wanenawa...than6k hari 7 hari thanakata giya...kiyala thiyenne eya mawa dala yanwalu 27-32 athara marry kaloth...egollange gedarain okata bayai mam kiwwa ai baya wenne kiyala adarenam komada dla yanne kiyala.eta passe kiyanawa marry kalama life eka wenaslu...mata kata uththara nehe machan...kella kamathi unata machan eyalage ammalata duak denna behelu.eyage amma kiyala thiyenwalu mamai eyai marry kaloth eyage amma maruna kiyala hithagannalu...mona karananda machan:sorry:
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    ow bn. samahara gewal walin kendara kiyana eka oluwa uda tiyagena inne.
    unta kochchara kiwwat unge andha wiswasa ata arainna kamati naha. wade tiyenne godak kellot owa wiswasa karala full love eke hitapu ayawat ata arala daala yana eka.

    lankawe godak minissu taama nodiyunu jatiyak bn

    ow machan therum karanna giyama epa wenwa...kendara kendarama thama...hariyata pansal ghilla bodi pujawak thiala agamata anuwa life geniyanwanam owa ekakwth ne...oka therum karanna amarui machan e ayata...
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    Ubawa mahana karaganne naha ~
    Jivithe muhuna dena prasna walin galawenna nemei mahana kama tiyenne... minissu mahane wenne niwan awaboda karaganna.... Thamanta thaniyama wena kenek natuwa jivat wenna bari nam mahana wenna ba :) owa Music video wala Teledrama wala tibbata aththata wenas :)

    Option 01 : Kella ekka set wela register wiyan dennata dennama nattan barinam... ubalage jivitha nakath karayanta hasuruwanna denna epa :no: owa bayila...

    option 02 : make your own way you will find another :) first love yourself

    trying machan...aye katha karala balanna one...