kellek

සුදු පුතා

Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    ගොඩාක් දුරට යාලුවෙන උන්ගේ කේන්දර ගැලපෙනවා. නොගැලපෙන්නේ කුලේ මලේ තමයි.
    යාළුවෙලා කේන්දර බලන්න එපා බුරුවො. කේන්දර බලනවානම් ලව් එක පටන් ගන්න කිට්ටුවම බලපන්.

    උඹට මෙච්චර දුකනම් කෙල්ලටකොහොම දුක ඇත්ද???
     

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    machan mage yaluwek innawa man kendara yanthra manthra danna porak mama dawasak man ekka kathakaranakota kiwwa kendara nisa wenwena eka aparadayak ewa fix karanna puluwan kiyala ( kola nemei ) aththatama man goda dapu aya innawa, habai mama owa gana wadiya hithanne naha mama adawenakan kendaraya pennala naha. umbata udawwak onanam mata puluwan manwa set karanna habai mama danneneha balaporoththu deema kochchara durata harida waradida kiyala haabai udawwak ona nam kiyapan
     

    sjc

    Member
    Nov 23, 2007
    73
    6
    0
    polgasowitha
    මට නම් තාම කෙල්ලෙක් නැ :P
    ඒත් යාලුවෙච්ච දවසට කෙහෙල්මල් කේන්දර මගුල් බලන්නේ නැ
    අපේ ගෙවල් වල ඉන්න මිනිස්සු ඒ වගේ මත වල නැති අය . ඒක නිසා හොදයි


    නැකතක් වගේ බලාගන්න කේන්දරේ පාවිච්චි කරන්න
    කෙල්ලව කොල්ලව හොයාගන්න ගැලපෙනවද බලන්න පුලුවන්ද බන් කේන්දරෙන්. ඒක හරියට ඇගිලි සලකුණ තියල කේන්දරේ ගන්නව වගේ වැඩක්


    මම නම් ඔය කේන්දර් තඹ සත 5 කට මායිම් කරන්නෙ නැ. මම කිසිම නැකතකට වැඩ කරන කෙනෙක් නෙවේ. මට හරි වෙලාව තමා නැකත

    ela!
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,302
    3,097
    113
    6°54′N 79°54′E
    කඩදාසි කොලෙකට ජීවිතය හසුරුවන්න දෙන අනාතයෝ ...යකොව් අනිත් පාර ලව් කොරන්න කළින් බලවගනින් ඕක..උඹට කෙල්ල ආදරේනම්..කෙල්ලට උඹ ආදරේනම් බැදලා කල බීල ඉන්න ප්‍රමාණවත් වැටුපකුත් තියෙනොනම් එච්ච්රය්නේ බන්ස්....:(