මු ගැන දුකත් හිතෙනවා පව් ඉතින් බූරුවෝ නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    මූ ගැන මට දුකත් හිතෙනවා. ඇදගෙන නාලා බිස්නස් එක කා ගත්තා බුරුවා. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: මුගෙන් ගන්න එපා කියලා පොස්ට් එකක් දාන්න හිටියේ මන් කොහොමත් මට කරපු වැඩේ දාලා. ඒක දාන්න දෙයක් නෑ එයා පිලිඅරන් තියෙනවා නේ 😂 සල්ලි ගත්තට බඩු දෙන්න බෑ අපහු සල්ලි දෙන්න බෑ කියලා.

    කොලබ එවුන් ඔහොම තමා මන් කලින් එකෙක් ට අහු උණා සල්ලි අරන් බඩු එව්වේ නෑ ඉල්ලනකොට දුන්නෙන් නෑ ඌ හොද මිනිහා වෙන්න Page එකේ පොස්ට් එකක් දැම්මා. මම හොරා උණා සල්ලි දීලා. අයනම් හිගාකාපල්ලා කොලබ උන්ට නම් සතයක් දාන්නේ නෑ

    meke @Nadun26 kiyala user id eka tyana ekek dongle ekakata order ekak damma

    uta payment eka danna kalinma kiwwa hariyata confirm karala kiyapan

    mokada api corona seen eka nisa badu ganne order ekak awoth witharai apita badu dana ekata pay karala kiyala

    currier service me paththe wahala corona nisa

    Mu dan kiyanwa refund danna kyala man uta sinhalen eda kiwwa salli hira karaganne na me dawaswala kyalama

    Heta aniwa domex eken dannam kiwwama mu kyanawa na dan epa salli onelu

    dan mu muge ammawa dammala mata call karala kyanawa apita dongle epa salli denna kyala

    Mun wage huththala ekka busssness karaddi ubalath balagena karalappla bussness

    E madiwata mu mata dan kyanwa salli damme nathan elakiri eke post danawalu.

    Dan uta call karama u phone ekan mage number eka block karala
     
    • Like
    • Haha
    Reactions: malrulz and D_Mad

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    උඹත් නිකං හොඳ මිනිහා වෙන්න හදනවනේ.. මොනාද බං උඹේ හැමදාම මල අඬවැඩියාවනේ.. මොකාක් හරි ජිංජිබිරිස් සීන් එකක්.... කලිං ත්‍රෙඩ් එකේ දුක කියාගන ඇවිත් දැං මෙතන පොර වෙන්න හදනවා.. උඹේ පරණ ගති තාම ඇරිලා නෑවගේ...
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    ඕඩර් කරන්න කලින් මේදවස්වල එවන්නෙ කොහොමද අරක මේක අහන්න එපෑ. අනික බං මේක virtual community එකක් මොන පෙරේතයා අරක්ගෙන ඉන්නවද දන්නෑ. හොඳ උනුත් ඉන්නවා හැබැයි උඹම උගෙන් මීට කලිනුත් ඩොන්ගල් එකක් අරං තියනවලුනේද?
     
    • Like
    Reactions: vito and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mama kalpana kale me elakiri1th samajayakma thama. borukarayo inawa, horu inawa, sakkili inawa, ponsiyo innawa, meke mea account thi aya google search kalama blogs hadagena 2009,2010 wage idan net1 maha pasna dagena pissu kelapu psycho porawal innawaa kiyala terenawa... maha wikaarayak ban, minissu me kawruth nodanna anonymous plc wala pawaa thaman sudana kiyala pennanna yanawa... pissuwak mewa nam.. god witara k neweyi, uuta wediya pisso,pihatto meke innawaa..
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    උබ තමා මුලින් වැරැද්ද කරල තියෙන්නේ පේන විදිහට අරු අපිට කිව්වෙ ඒහෙම
    :yes:

    මීනිස්සුන්ව කොටවන්න ඒපා බං
    ඒ උනාට දැන් මු කියන විදිහට අරූ තමා මුලින් වැරැද්ද කරලා තියෙන්නේ :angry:
    දැන් එතකොට උබලට මූව විශ්වාස නැද්ද ආහ් ?

    මීනිස්සුන්ව කොටවන්න ඒපා බං
     
    • Haha
    Reactions: D_Mad and BumbleB

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    mama kalpana kale me elakiri1th samajayakma thama. borukarayo inawa, horu inawa, sakkili inawa, ponsiyo innawa, meke mea account thi aya google search kalama blogs hadagena 2009,2010 wage idan net1 maha pasna dagena pissu kelapu psycho porawal innawaa kiyala terenawa... maha wikaarayak ban, minissu me kawruth nodanna anonymous plc wala pawaa thaman sudana kiyala pennanna yanawa... pissuwak mewa nam.. god witara k neweyi, uuta wediya pisso,pihatto meke innawaa..

    ඒ්ක තමා බං මිනිසුන්ට තියන ඒකම විනෝදෙ
    මිනිිිිිිස්සු කැමති තමන් හරි අරු වැරදි කියන්න

    ඒ උනාට දැන් මු කියන විදිහට අරූ තමා මුලින් වැරැද්ද කරලා තියෙන්නේ :angry:
    දැන් එතකොට උබලට මූව විශ්වාස නැද්ද ආහ් ?

    මීනිස්සුන්ව කොටවන්න ඒපා බං
    ඒ්කනේ අරූ කියනවා මූලු වැරදි මු කියනවා අරූලු වැරදි
    අපි කන්පියුස් වෙනවානේ
    ඡන්දයක් තමා තියන්න වෙන්නේ :baffled:
     
    • Haha
    Reactions: D_Mad

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ehema naa bn colombo kiyala game un patta kuhakaiy

    colombo ewun kiyala jathiyak nethi tharam.
    colombo paththe inne godakma eka eka gam wala keri dialsla monawahari karala hambakaranna hithagena awilla inna ewun. Rata watema inna keri ewun Colombo payhthata ena gathiyak thiyenawa.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඩොලර් 10ටනෙ බන් උඹල මරාගන්නෙ. සුද්දෙක් ත්‍රෙඩ් එක කියෙව්වොත් ලාඞකික අපිටයි ලැජ්ජාව
    Sirawata ban. Mata eka paarak foreign web project ekakin 50k (roughly 270 USD) nathi wenna giya client kenek ekka dispute ekak gihin. Job eka 99 percent wage complete thibune. Hithata amarui thama habayi onna ohe giyawe kiyala allala damma. Mehema marenna haduwe na. Kohomahari passe pora negotiate karanna kamathi una nisa deal eka settle karagaththa. Win win for both.
     
    • Like
    Reactions: topkollek

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    කොයි වෙලාවේ බැලුවත් මූගේ අවනඩුවක්.
    එක්කො වන්චාවටකට අහු වෙලා.
    වෙබ්සයිට් එකකට කෙල වෙලා.
    හොස්ටින් කෙලවෙලා,
    ගෙඩරට හොරු පැනලා,
    හොරු සල්ලි අරන්,
    හොරු යනගමන් පුකේ ඇරලා,
    අල්ලපු ගෙදර එකා කුනු දාලා,
    පෝන් එකේ සිග්නල් නෑ,
    ඩයකොග් එකෙන් ගෙඩරට සිග්නල් දෙන්නෙ නෑ,
    පෝන් එකේ ෆේස්බුක් ඇප් එක පාරේ යනකොට හැලිලා,
    ලයිට් නෑ,
    පුකට පෙට්‍රල් ගහලා,
    මහසෝනා පුකේ ඇරලා
    ඩොන්ගල් එක හොරු අරන්
     
    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    අපිට නම් උඹ ගැන තමයි දුක හිතෙන්නේ.

    මේ බලපන් එදා ඉඳන් අද වෙනකම් දාල තියෙන ත්‍රෙඩ්.

    https://elakiri.com/search/123353/

    :(:(:(:(:(:(:(

    ගෑනි වගේ වැලලෙන්න හදන්නෙපා යකෝ උදේ ඉඳන් රෑ වෙනකං.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    උබට මේවගේ එකක්වත් කෙලින් කතා කරලා විසඳගන්න බැරුව කොහොම customer handling කරනවද මන්දා. අම්මත් කතා කරලා කියන්නේ වයස කියාද ube ?
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මූ ගැන මට දුකත් හිතෙනවා. ඇදගෙන නාලා බිස්නස් එක කා ගත්තා බුරුවා. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: මුගෙන් ගන්න එපා කියලා පොස්ට් එකක් දාන්න හිටියේ මන් කොහොමත් මට කරපු වැඩේ දාලා. ඒක දාන්න දෙයක් නෑ එයා පිලිඅරන් තියෙනවා නේ 😂 සල්ලි ගත්තට බඩු දෙන්න බෑ අපහු සල්ලි දෙන්න බෑ කියලා.

    කොලබ එවුන් ඔහොම තමා මන් කලින් එකෙක් ට අහු උණා සල්ලි අරන් බඩු එව්වේ නෑ ඉල්ලනකොට දුන්නෙන් නෑ ඌ හොද මිනිහා වෙන්න Page එකේ පොස්ට් එකක් දැම්මා. මම හොරා උණා සල්ලි දීලා. අයනම් හිගාකාපල්ලා කොලබ උන්ට නම් සතයක් දාන්නේ නෑ

    get-the-fuck-out.jpg

    😁