ඒවා අරන් donate කොරලා වැඩක් තියෙනව ද? එතකොට ඒ මිනිහාගේ හිත හරි යනවද? මහ පිස්සු වැඩක් ඒක. Donate කරන එකටත් එක නෑ මිනිහ ටත් එක නෑ එතකොට.කෙනෙක් ගේ හිත රිදවලා සල්ලි අරන් වැඩක් නෑ ඒවාගෙන් කරන කිසි වැඩක් හරින්නේ නෑ. ඒක නිසා එවන්න එපා කිව්වේ
එවපු නිසා Donate කළා.
ඒවා අරන් donate කොරලා වැඩක් තියෙනව ද? එතකොට ඒ මිනිහාගේ හිත හරි යනවද? මහ පිස්සු වැඩක් ඒක. Donate කරන එකටත් එක නෑ මිනිහ ටත් එක නෑ එතකොට.
දන්නේ නැත්තන් දැන ගන්න. දානය දෙන එකේ ඵලය තියෙන්නේ තමන් ඒක දෙන්න ඕන තමන්ට වැඩක් නෑ කියලා නෙමෙයි, තමුන්ට උනත් වටින දෙයක් තමයි දෙන්න ඕන. ඒකයි දුර්භික්ෂ කාළය ක දෙන දානය තවත් වටිනවා කියන්නේ. ඒ ඒ කාලෙදි සොයා ගන්න අමාරු නිසා තමන්ටත් ඒ දේ ඉතා වටිනවා උනත් පිරිසිදු සිතින් එය දානය ලෙස දීම ලොකු පිනක්. නමුත් එය තුන් සිතින් ම පිරිසිදු සිතින් දෙන්න ඕන.
තුන් සිතින් කියන්නේ:
1. දෙන්න කලින් හිතන්න බැහැ අයියෝ මේ දේ දුන්නොත් මට පාඩුයි, or මෙක මට වැඩක් නෑ ඒ නිසා දීලා දානවා. කාටහරි වැඩක් වෙයි කියලා වත්.
2. දෙන අවස්ථාවේ දි හිතන්නත් ඕන මෙක මට ගොඩක් වටිනවා උනත් මම මෙක පිරිසිදු සිතින් දානය ලෙස දෙනව කියල.
3. දුන්නට පස්සෙ හිතන්නත් බෑ අයියෝ අපරාදේ දුන්නෙ / මට වැඩකුත් නෑ අවුලක් නෑ.. කියලා.
ඉතුරු වෙච්ච කෑම එකතු කොරලා දානය දුන්නා කියලා ලොකු පිනක් නෑ.
ඒ වගේම මිනිහෙක් ගෙ හිත රිදවපු එක හදන්න දානේ දීලා බැහැ. ඒකට හිත හදන්න ඒ මිනිහට දෙයක් කරන්න ඕන මිසක්.
නැත්තන් ඒක නිකං කුඩු සල්ලි වලින් දානය දුන්නා වගේ වැඩක් බං.
නදුනා කියන්නේ මහ ලොසින්ජර ඩයල් එකක් බන්
පොඩි දේටත් අඩාගෙන මේකට දුවගෙන එන
5 වසරෙ එවුන් දෙන්නෙක් කෙලගෙන පන්තියෙ ටීච ගාවට ඇවිල්ල වගේ, කිරියෙ නැත්ද බන් සමත මන්ඩලයක් ඕවට![]()
වලියේ වීඩියෝ එක හම්බුනා
ඒවා අරන් donate කොරලා වැඩක් තියෙනව ද? එතකොට ඒ මිනිහාගේ හිත හරි යනවද? මහ පිස්සු වැඩක් ඒක. Donate කරන එකටත් එක නෑ මිනිහ ටත් එක නෑ එතකොට.
දන්නේ නැත්තන් දැන ගන්න. දානය දෙන එකේ ඵලය තියෙන්නේ තමන් ඒක දෙන්න ඕන තමන්ට වැඩක් නෑ කියලා නෙමෙයි, තමුන්ට උනත් වටින දෙයක් තමයි දෙන්න ඕන. ඒකයි දුර්භික්ෂ කාළය ක දෙන දානය තවත් වටිනවා කියන්නේ. ඒ ඒ කාලෙදි සොයා ගන්න අමාරු නිසා තමන්ටත් ඒ දේ ඉතා වටිනවා උනත් පිරිසිදු සිතින් එය දානය ලෙස දීම ලොකු පිනක්. නමුත් එය තුන් සිතින් ම පිරිසිදු සිතින් දෙන්න ඕන.
තුන් සිතින් කියන්නේ:
1. දෙන්න කලින් හිතන්න බැහැ අයියෝ මේ දේ දුන්නොත් මට පාඩුයි, or මෙක මට වැඩක් නෑ ඒ නිසා දීලා දානවා. කාටහරි වැඩක් වෙයි කියලා වත්.
2. දෙන අවස්ථාවේ දි හිතන්නත් ඕන මෙක මට ගොඩක් වටිනවා උනත් මම මෙක පිරිසිදු සිතින් දානය ලෙස දෙනව කියල.
3. දුන්නට පස්සෙ හිතන්නත් බෑ අයියෝ අපරාදේ දුන්නෙ / මට වැඩකුත් නෑ අවුලක් නෑ.. කියලා.
ඉතුරු වෙච්ච කෑම එකතු කොරලා දානය දුන්නා කියලා ලොකු පිනක් නෑ.
ඒ වගේම මිනිහෙක් ගෙ හිත රිදවපු එක හදන්න දානේ දීලා බැහැ. ඒකට හිත හදන්න ඒ මිනිහට දෙයක් කරන්න ඕන මිසක්.
නැත්තන් ඒක නිකං කුඩු සල්ලි වලින් දානය දුන්නා වගේ වැඩක් බං.
mokada api corona seen eka nisa badu ganne order ekak awoth witharai apita badu dana ekata pay karala kiyala
කටු කන වේසිගෙ පුතෙක් වගේ මැද්දට පනින්නෙ නැතුව පල හොස්ටින් හිඟන්නාමොනවද බන් මේ බිස්නස්. අම්මගෙ චූටි පුතා කියල Profile එකට දාගන්න වටිනවනෙ. කසාද බැඳපු කාලෙකට වෙන වින්නැහිය මට නිකන් මැවිල මැවිල පේනව.![]()
![]()
අවුරුදු ගානක් uajanathගෙන් බඩු ගන්නව... ඊලඟ දවසෙ අම්ම ලවා call කරවන්නම්....
අම්මගෙන් සල්ලි ඉල්ලගෙන ඩොන්ගල් ගන්න මනුස්සයෙක් එක්කද බන් මේකෙ උන් බිස්නස් කරන්නෙ පන දාගෙන...
uajanath ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අවුරුදු ගානක් මම එක එක ජාතියේ බඩු ගන්නව. සමහර ඒව මේ ලඟදි දාපුව සති ගණන් පරක්කු උනා COVID නිසා. ඕව සාමාන්‍ය දේවල්.. දවසක් පරක්කු උනාම මැරෙන්න හදන්න තරම් ලාමක චරිත එක්ක අඩේ බන් බිස්නස් කරන්න එපා.. උඹේ කාලයයි සල්ලියි හැමදේම අපරාදෙ නිකන් බොරුවට... මේකෙ තව ඕන තරම් ඉන්නව කොල්ලො උන් කවදාවත් ඔහොම දවසට දෙකට අම්ම ලවා කෝල් කරල සල්ලි ඉල්ලවගෙන නැතුව ඇති. මේ පළවෙනි පාර මම හිතන්නෙ උඹට ඔහොම Experience එකක් ආව
මට Dongle ගෙන්න ගන්න හොද කෙනක් සෙට් උණා දැන් මාස ගානක් ගෙන්න ගන්නේ එයාගෙන්. (එක්කවත් කැඩුනේ නෑ එත් හැමදාම එකක් ගෙන්වනවා) එයා එළකිරි එකේ Reg උණා අද මම එලකිරි එක ගැන කියපු නිසා එයානම් කුරියර් එකට දාලා රිසිට් එකත් මට WhatsApp කරනවාBump
උබ හැමදාම ඩොංගල් ගන්නෙ ඇයි?මට Dongle ගෙන්න ගන්න හොද කෙනක් සෙට් උණා දැන් මාස ගානක් ගෙන්න ගන්නේ එයාගෙන්. එයා එළකිරි එකේ Reg උණා අද මම එලකිරි එක ගැන කියපු නිසා එයානම් කුරියර් එකට දාලා රිසිට් එකත් මට WhatsApp කරනවා
Dongle සමානය පිච්චෙන්නේ නෑ අවුරුදු 2 වගේ පුළුවන් එක දිගට ගැහුවත්. එත් Sure නැහැ නේ කොයි වෙලාවේ කැඩෙයි ද කියලා ඒ වෙලාවට පට්ට අවුල් නේ එක නිසා ගෙන්වනවා මචන් Router එකක් තියෙනවා Dialog HBB එත් එක මට වැඩක් නෑ මොකද මගේ Mobile සිම් එකක් තියෙනවා එකේ පට්ට ලාබයි Company එකේ අවුලක් නිසා Unlimited යනවාඋබ හැමදාම ඩොංගල් ගන්නෙ ඇයි?
ඉතිං එකක් බැකප් එකට තියාගත්තනං හරිනෙ ගෙදරට හාල් ගෙන්නනව වගේ ගෙනන්න ඕන නෑනෙ බ්‍රෝDongle සමානය පිච්චෙන්නේ නෑ අවුරුදු 2 වගේ පුළුවන් එක දිගට ගැහුවත්. එත් Sure නැහැ නේ කොයි වෙලාවේ කැඩෙයි ද කියලා ඒ වෙලාවට පට්ට අවුල් නේ එක නිසා ගෙන්වනවා මචන් Router එකක් තියෙනවා Dialog HBB එත් එක මට වැඩක් නෑ මොකද මගේ Mobile සිම් එකක් තියෙනවා එකේ පට්ට ලාබයි Company එකේ අවුලක් නිසා Unlimited යනවා
ඔව් එහෙම තමා කරේ දැනට 4 තියෙනවා. ඔය මම කියන කෙනා හම්බෙන්න කලින් මට පට්ට සල්ලියක් ගියා Dongle වලට @uajanath නැනේ @uajanath අහගන්න උනේ අම්මා නිසා හැබැයි අම්මා බැන්නේ නම් නෑ එත් එයාට කිව්වා මගේ දේවල් වලට අත නොදා ඉන්න කියලා. මිනිස්සු කියන ඒවා Pc එක ලගට ගෙන්නලා පෙන්නුවා ඔයා නිසා කියලා මේවා උනේඉතිං එකක් බැකප් එකට තියාගත්තනං හරිනෙ ගෙදරට හාල් ගෙන්නනව වගේ ගෙනන්න ඕන නෑනෙ බ්‍රෝ
Naduna ගෙත් මහ කැරිම ලයින් තියෙන්නෙ.මට හොදයි කියලා හිතෙන දේ මන් කරා මගේ සල්ලි උබලගේ කතා වලින් මට වැඩක් නෑ.
පරණ පොස්ට් එකක් නේ මේකNaduna ගෙත් මහ කැරිම ලයින් තියෙන්නෙ.
බලපල්ලකො මුගේ සද්දෙ කැරි වැඩ කරලා.
උබේ සල්ලි වෙන්නේ කොහොමද පකයො කැරි වැඩ කරලා refund කරගත්තම? ඒව ඌ හම්බ කරපු සල්ලි නෙ තෝ ආපහු මංකොල්ල කෑවෙ
Independent weyan ban. Karana gama magulatama ammawa gawaganna epaපරණ පොස්ට් එකක් නේ මේක
කවුද කොල්ල කෑවේ පැය 24 එවනවා කියලා , එදා මෙයා සතියක් විතර පරක්කු කරලා ගම්පහ කුරියර් සර්විස් අහනවා මගෙන් මම අනුරාධපුරේ ඉදලා කොහොමද දන්නේ ගම්පහ කුරියර් සර්විස් ? අනික ඒ වැඩේ Customer ට අදාලම නැහැ , ඒ කාලේ කොරෝනා තිබුණා ගම්පහ මම ගම්පහ කුරියර් ඒවා හොයනකොට අම්මා බය වුන අපිව කොරෝනා කියලා අල්ල ගනීවි කියල ඕක ගම්පහින් අවොත් (ඒ කාලේ ඕනේ කෙනක් සැක පිට අල්ල ගත්ත කාලයක්) මේක එන එක නවත්වන්න ඕනේ නිසා අම්ම Call කරලා කිව්වා Refund එවන්න Order එක එවන්න එපා කියල. (බැන්නේ නැහැ) ඉතින් මේ thread එක දාලා තියෙන්නේ එයා Refund ඉල්ලුව එකේ දුකට
මේක මගේ බිස්නස් වැඩක් නමේ , මම Dongle එක අරන් දෙන්න ගියා අම්මට Youtube බලන්න එයාගේ සල්ලි වලින් එක නිසා එයා කතා කල එකේ අවුලක් මම දකින්නේ නැහැIndependent weyan ban. Karana gama magulatama ammawa gawaganna epa