kellekta_ගහනවෝ

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    12115736_895179703928741_751787520783924271_n.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :oo: වාරියපොල සීන් 1ට කෙල්ලව වීරයා කරපු ගෑණුන්ගෙ වහල්ලුන්ට සෑහෙන්න කතා ඇති කියන්න. :angry: කොහොම වෙතත් මෙහෙම ගහන කොල්ලොත් අමු පොන්නයො. එකක් දෙකක් තමයි උපරිම සීමාව., ඒකත් පට්ටම තරහක් ඇවිත් පාලනය කරගන්න බැරිම උනොත්. :( කෙල්ලත් සැපට ගුටි කනවා., එතනින් මාරු වෙලා යන්නෙ නැතුව.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,072
    113
    මට ප්‍රශ්නයක් නෙමෙයි නම් පිටස්තරයන්ට මොකද? - ගුටි කෑ තරුණිය අහන කතාව (වීඩියෝ) :baffled::rofl:

    BADU BADUMA THAMAI...:oo::oo::oo:
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,072
    113
    ගුටි කාපු කෙල්ල කියනවා පහර දීමක් උනා. ඒත් ඒක කාන්තා හිංසනයක් නෙවෙයි කියලා

    c3e2iFl.gif




    මේ කෙල්ල කාන්තා හිංසනය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැද්ද මන්දා
    ​

    Meva Ahaddi Siravata Mata Mala Paninava Chamara...
     

    MEngineer

    Active member
  • ගුටි කාපු කෙල්ල කියනවා පහර දීමක් උනා. ඒත් ඒක කාන්තා හිංසනයක් නෙවෙයි කියලා

    c3e2iFl.gif




    මේ කෙල්ල කාන්තා හිංසනය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැද්ද මන්දා
    ​

    අපේ @ට තමයි බං ලාච්චුවේ දාන්න ඕනේ...
    :angry::angry::angry::angry::baffled::baffled::baffled: