Kello koi wageda...?

dddeepal

Active member
  • Aug 27, 2009
    580
    148
    43
    206k4e1.jpg


    repostnam sorry hode...
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    repost නම් තමා ඒත් ඉතින් මේ කතාව යලි යලිත් මතක් කරල දෙන්න ඕනෙ දෙයක් මොකද නැත්නම් අපේ ගොන් හැත්ත කෙල්ල බූට් තිබ්බ කියල තමන්ගෙ දෙමාපියන් අවුරුදු ගානක් තිස්සෙ මහන්සියෙන් හදපු බෙල්ල ගිහින් කෝච්චියට තියනවා මුන්ට කෙල්ලො නෙවේ දෙන්න ඕනෙ මොලෙ පොඩ්ඩක්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ කතාව පරණ වුනත්..
    මේ කතාව අද සමාජයේ තරුණියන්ටත් හරි යනවා..
    බොහෝ වේලාවට.. මේ වගේ ප්‍රතිපත්තියක් හැම තරුණියක්ම ගන්න යන්නේ නෑ..
    ඒත් ප්‍රතිශතයක් හැටියට ගත්තාම බොහෝ තරුණියන් ඒ වගේ..

    එකෙන් මෙකෙන් වෙන්නේ.. ඒ පස්සෙන් යන අය මේ කෙල්ලගෙන් අයුතු ප්‍රයෝජ
    අරන් තමන්ට ජිවත් වෙන්න පසු බිමක් ඇති නොකරන එකයි..
    අනික ඉන්න හිතින්න තැනක් වත්.. නැති වෙනවා මේ අයට..

    ඒට කොටයි ඒ අය සිතන්න ගන්නේ.. මේ ජිවිතයේ ආදරය බොලදයි..
    ඒ වගේම ජිවිතය තේරුමක් නෑ කියන මතයෙන් ජිවත් වෙන්න උත්සහ ගන්නේ..

    ඊට පස්සේ හඩා වැලපිලා හරියන්නේ නෑ..

    ඒකනේ නිකන් කියමනකට කියන්නේ..
    කෙල්ලෝ ඉදිරිය ගැන ලොකුවට හින මවා ගත්තාත්..
    ඒ අය කල්පනා කරන්න යන්නේ නෑ..
    ඒ අනාගතය අතර සිදු වෙන දේ ගැන..
     
    Last edited: