Kello mata uncle kiyanne :(

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
:lol::lol:
av08Dz5_460sa.gif

uparima wedanawe™ salakunu:lol::lol:

not @ all man.. you guys judge people without realising that you are fully naked to society , like just born

if you have got enough time just learn about what communication is ?

anyway "cba"
 
Last edited:

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
ඉතින් යකොව් එහෙම කියල ඌ හම්බකරන් කන විදියට කෙලවන්න ඕනද? ඌ ඕව කියන්නෙ ආතල් එකට නේ.. ඒව උබේ ඇඟේ ඇලෙන්නෙ නෑනෙ.. මුගේ ඊමේල් හැක් කරන එකත් එහෙමමයි..
මොක උනත් ඕව තුට්ටු දෙකේ පදිරි වැඩ..:dull:

appreciate .., mama hithuwae naha umba mechchara honda kollek kiyala

sorry if I offended you, really i mean it
 
kputha

Member
May 5, 2012
5,534
240
0
ඉතින් යකොව් එහෙම කියල ඌ හම්බකරන් කන විදියට කෙලවන්න ඕනද? ඌ ඕව කියන්නෙ ආතල් එකට නේ.. ඒව උබේ ඇඟේ ඇලෙන්නෙ නෑනෙ.. මුගේ ඊමේල් හැක් කරන එකත් එහෙමමයි..
මොක උනත් ඕව තුට්ටු දෙකේ පදිරි වැඩ..:dull:

ඉවොක් පොන්ස් තම්යි ඊමේල් හැක් (හැක් ද පුක් ද මන්දා)කරෙ උ තම්යි බල්ලා:oo:
 
ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
ප* තොට ඌ කියන ඒවට රිදෙනවනම් මෙතන ෆේස් 2 ෆේස් හැප්පියන් නිකන් හැන්ගිලා පොන්සි වැඩ නොකර.:growl::growl:

you have changed quite lot man.. good , keep on going
 
ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
ඕක කරේ කවුරු වුනත් ඒක හොද වැඩක්, ඌ මෙතන එක එකාගේ දෙමව්පියන්ට බනිනවා, මිනිස්සුන්ට බනිනවා, ආගම් ජාති වලට මඩ ගහනවා, තර්ජනය කරනවා ඒ වගේ එකෙක්ට එහෙම වුන එකට කිසිම ප්‍රශ්ණයක් නෑ
මූ අපිට රිදවනවා නම් අපිත් රිදෙන්න මූට ගහන්න ඔනේ. මූට මේකේ කුණුහරුපෙන් බැන්නට රිදෙන්නෙ නෑ මූට රිදෙන්නේ Odesk එකේන් දොට්ට දාන තැනට වැඩේ වුනාමයි.

k, Now tell me the difference between you and him?
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
ඕක කරේ කවුරු වුනත් ඒක හොද වැඩක්, ඌ මෙතන එක එකාගේ දෙමව්පියන්ට බනිනවා, මිනිස්සුන්ට බනිනවා, ආගම් ජාති වලට මඩ ගහනවා, තර්ජනය කරනවා ඒ වගේ එකෙක්ට එහෙම වුන එකට කිසිම ප්‍රශ්ණයක් නෑ
මූ අපිට රිදවනවා නම් අපිත් රිදෙන්න මූට ගහන්න ඔනේ. මූට මේකේ කුණුහරුපෙන් බැන්නට රිදෙන්නෙ නෑ මූට රිදෙන්නේ Odesk එකේන් දොට්ට දාන තැනට වැඩේ වුනාමයි.

මූ කරන්නේ මුගේ තනිකම මකාගන්න මචං.. උඹට අම්මා තාත්තා, අයියලා අක්කලා ඉද්දි කතාබහ කරන්න කාත් කවුරුවත් නැතිව තනි වුනු ගෙදරට වෙලා කම්පියුටර් එක ජීවිතේ කරගත්තු එකෙක්ට පොඩ්ඩක් හරි ජිවිතේට සැනසිල්ලක් ගන්න තියෙන්නේ එලකිරි එක විතරයි.. මූ ඔය කරන කියන දේවල් මැදහත් සිතින් ඉවසන්න පුරුදු උනානම් කිසිම අවුලක් නැහැ... අඩුම තරමින් එළකිරියේ අයිති GT වත් මූව ඔච්චර කුණුහරුප කියද්දිත් Permenently Ban නොකරන්නේ කිරිය නැත්නම් Scurvy ත් නැති නිසා.. මූ සිංහල ජාතියට බැන්නත් මූත් සිංහල එකෙක්.. මුගෙන් ගොන් ආතල් ගන්න මන්ද මානසික අසහන කාරයොත් ඉන්නවා කිරියේ.. ඒත් ගොඩක් උන් මූට ආදරෙයි.. මම මේ කමෙන්ට් එක දාද්දිත් උඹට බැනලා කීදෙනෙක් කෝට් කරලද කියන එකෙන් උඹට ඒක පේනවා.. උඹ රස්සාව කරන තැනට ගිහින් උඹේ රෙද්ද ගැලෙව්වාම උඹට කරකියාගන්න දෙයක් නැතුව යනව වගේ තමයි මූ කීයක් හරි හම්බු කරන් කන තැනට ගිහින් මූට කෙලවන එක තරම් සක්කිලි පහත් ක්‍රියාවක් වෙන තියනවද කියන එක ලොකු ප්‍රශ්නයක්.. ඒ වගේ පහත් මානසිකත්වයක් තියෙන්නෙත් මූ එක්ක ඉරිසියාවක් ඇති වෙච්ච එකෙකුට මිසක් මිනිහෙකුට නම් නෙමෙයි.. මිනිහෙක්ට කෙලවන්න කලියෙන් එකක් මතක තියාගනින්.. අපි දුවන්නේ රේස් එකක.. අපි එකෙක්ගේ කකුලෙන් ඇදලා වට්ටන්න බලාගෙන ඉද්දි අපේ කකුලෙන් අදින්නත් බලාගෙන පස්සෙන් කට්ටිය ඉන්නවයි කියලා..
 
djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    Thawa kenekugae badata ghana eka anumatha karanna baha..

    I guess someone posted it to degrade/ruin him

    Get ready for your turn.., (whoever done it) karma is waiting for you

    ඉතින් යකොව් එහෙම කියල ඌ හම්බකරන් කන විදියට කෙලවන්න ඕනද? ඌ ඕව කියන්නෙ ආතල් එකට නේ.. ඒව උබේ ඇඟේ ඇලෙන්නෙ නෑනෙ.. මුගේ ඊමේල් හැක් කරන එකත් එහෙමමයි..
    මොක උනත් ඕව තුට්ටු දෙකේ පදිරි වැඩ..:dull:

    මූ කරන්නේ මුගේ තනිකම මකාගන්න මචං.. උඹට අම්මා තාත්තා, අයියලා අක්කලා ඉද්දි කතාබහ කරන්න කාත් කවුරුවත් නැතිව තනි වුනු ගෙදරට වෙලා කම්පියුටර් එක ජීවිතේ කරගත්තු එකෙක්ට පොඩ්ඩක් හරි ජිවිතේට සැනසිල්ලක් ගන්න තියෙන්නේ එලකිරි එක විතරයි.. මූ ඔය කරන කියන දේවල් මැදහත් සිතින් ඉවසන්න පුරුදු උනානම් කිසිම අවුලක් නැහැ... අඩුම තරමින් එළකිරියේ අයිති GT වත් මූව ඔච්චර කුණුහරුප කියද්දිත් Permenently Ban නොකරන්නේ කිරිය නැත්නම් Scurvy ත් නැති නිසා.. මූ සිංහල ජාතියට බැන්නත් මූත් සිංහල එකෙක්.. මුගෙන් ගොන් ආතල් ගන්න මන්ද මානසික අසහන කාරයොත් ඉන්නවා කිරියේ.. ඒත් ගොඩක් උන් මූට ආදරෙයි.. මම මේ කමෙන්ට් එක දාද්දිත් උඹට බැනලා කීදෙනෙක් කෝට් කරලද කියන එකෙන් උඹට ඒක පේනවා.. උඹ රස්සාව කරන තැනට ගිහින් උඹේ රෙද්ද ගැලෙව්වාම උඹට කරකියාගන්න දෙයක් නැතුව යනව වගේ තමයි මූ කීයක් හරි හම්බු කරන් කන තැනට ගිහින් මූට කෙලවන එක තරම් සක්කිලි පහත් ක්‍රියාවක් වෙන තියනවද කියන එක ලොකු ප්‍රශ්නයක්.. ඒ වගේ පහත් මානසිකත්වයක් තියෙන්නෙත් මූ එක්ක ඉරිසියාවක් ඇති වෙච්ච එකෙකුට මිසක් මිනිහෙකුට නම් නෙමෙයි.. මිනිහෙක්ට කෙලවන්න කලියෙන් එකක් මතක තියාගනින්.. අපි දුවන්නේ රේස් එකක.. අපි එකෙක්ගේ කකුලෙන් ඇදලා වට්ටන්න බලාගෙන ඉද්දි අපේ කකුලෙන් අදින්නත් බලාගෙන පස්සෙන් කට්ටිය ඉන්නවයි කියලා..

    :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: ewmdyn

    let me tell you my friend .., you have nailed it
     
    Last edited:
    • Like
    Reactions: luckyluke111

    සිරා මචන් එල කතාව
    11.gif
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars

    තවත් දෙයක්... අපි හැමෝම මහන්සි වෙන්නෙ හොදට ජීවත් වෙන්න...මොන බලු වැඩේකලත් income එක නැතිදාට අපින් කැහැටු බල්ලො තමා.....
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මූ කරන්නේ මුගේ තනිකම මකාගන්න මචං.. උඹට අම්මා තාත්තා, අයියලා අක්කලා ඉද්දි කතාබහ කරන්න කාත් කවුරුවත් නැතිව තනි වුනු ගෙදරට වෙලා කම්පියුටර් එක ජීවිතේ කරගත්තු එකෙක්ට පොඩ්ඩක් හරි ජිවිතේට සැනසිල්ලක් ගන්න තියෙන්නේ එලකිරි එක විතරයි.. මූ ඔය කරන කියන දේවල් මැදහත් සිතින් ඉවසන්න පුරුදු උනානම් කිසිම අවුලක් නැහැ... අඩුම තරමින් එළකිරියේ අයිති GT වත් මූව ඔච්චර කුණුහරුප කියද්දිත් Permenently Ban නොකරන්නේ කිරිය නැත්නම් Scurvy ත් නැති නිසා.. මූ සිංහල ජාතියට බැන්නත් මූත් සිංහල එකෙක්.. මුගෙන් ගොන් ආතල් ගන්න මන්ද මානසික අසහන කාරයොත් ඉන්නවා කිරියේ.. ඒත් ගොඩක් උන් මූට ආදරෙයි.. මම මේ කමෙන්ට් එක දාද්දිත් උඹට බැනලා කීදෙනෙක් කෝට් කරලද කියන එකෙන් උඹට ඒක පේනවා.. උඹ රස්සාව කරන තැනට ගිහින් උඹේ රෙද්ද ගැලෙව්වාම උඹට කරකියාගන්න දෙයක් නැතුව යනව වගේ තමයි මූ කීයක් හරි හම්බු කරන් කන තැනට ගිහින් මූට කෙලවන එක තරම් සක්කිලි පහත් ක්‍රියාවක් වෙන තියනවද කියන එක ලොකු ප්‍රශ්නයක්.. ඒ වගේ පහත් මානසිකත්වයක් තියෙන්නෙත් මූ එක්ක ඉරිසියාවක් ඇති වෙච්ච එකෙකුට මිසක් මිනිහෙකුට නම් නෙමෙයි.. මිනිහෙක්ට කෙලවන්න කලියෙන් එකක් මතක තියාගනින්.. අපි දුවන්නේ රේස් එකක.. අපි එකෙක්ගේ කකුලෙන් ඇදලා වට්ටන්න බලාගෙන ඉද්දි අපේ කකුලෙන් අදින්නත් බලාගෙන පස්සෙන් කට්ටිය ඉන්නවයි කියලා..

    atta,ehema kala nan waradi,odesk job nathi unot kanna bonna natuwa marila yawi,

    luckyluke uba sira dial ekak machn
     
    Last edited:
    • Like
    Reactions: luckyluke111

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    9.gif
    9.gif
    9.gif