It's just Dejavu, පුකට වෙඩි තියලා මරන්නෙ

my antvirus app covers e-bullets so no worries in that departmentseriously I don't even remember you buddy, don't burn your blood hating somebody that don't even remember you

It's just Dejavu, පුකට වෙඩි තියලා මරන්නෙ

my antvirus app covers e-bullets so no worries in that department
Ganan gnna epa ban owa ohoma thamai. Ela kollek wage salenne nathuwa ube diyunuwata wadak karanna balapan ethakota kello passen ei
thank Uai ban me...mamane awulen inne.ubata ai mala paninne![]()

ow ban ganan ganna epa mata oya twisted kiyana eka penna bari ekek.



The Greatest Adviceඩොක්ටර්ස්ලා ඕනේ නෑ මචන්.. හිත දැඩි කර ගනින්. මේ වගේ වෙලාවල් වලට තමයි උඹ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න ඕන. එකක් මතක තියා ගනින් අරක්කු සිගරට් වලට ජීවිතේ හදන්න බෑ විනාශ කරනවා මිසක්. ඒ වගේම ජීවිතේට ආදරේ කරපන්. හිතට ෆිට් එකක් ගනින් ඒ දාලා ගිය කෙල්ලට පේන්න උඹ කවදා හරි දවසක ලස්සනට ඉන්නවා කියලා.![]()
ඩොක්ටර්ස්ලා ඕනේ නෑ මචන්.. හිත දැඩි කර ගනින්. මේ වගේ වෙලාවල් වලට තමයි උඹ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න ඕන. එකක් මතක තියා ගනින් අරක්කු සිගරට් වලට ජීවිතේ හදන්න බෑ විනාශ කරනවා මිසක්. ඒ වගේම ජීවිතේට ආදරේ කරපන්. හිතට ෆිට් එකක් ගනින් ඒ දාලා ගිය කෙල්ලට පේන්න උඹ කවදා හරි දවසක ලස්සනට ඉන්නවා කියලා.![]()
na tikak iwasala wada kerane puluwan tharam wadakata hitha yodawane nodanima hitha tika tika hadaithank u
man manasika ledek machan...![]()

මචන්ලා මනස හදා ගන්න උදව් කරන්න පුළුවන් doctors ලා කියනවද ලොකු උදව්වක්...අවුරුදු 10 වඩා ආදරේ කරපු හැමිනුන කෙල්ල දාලා ගියා මචංලා
![]()
oya awegayai gammai ekka GYM ekakata gihilla body eka hadapan....
