kello nopathan

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මචන්ලා මනස හදා ගන්න උදව් කරන්න පුළුවන් doctors ලා කියනවද ලොකු උදව්වක්...අවුරුදු 10 වඩා ආදරේ කරපු හැමිනුන කෙල්ල දාලා ගියා මචංලා
    :(
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේ දෙන්නගෙන් අහන්න dath kimbula or srgdr
    12715765_689269071175647_1948798080160692099_n.jpg
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන්ලා මනස හදා ගන්න උදව් කරන්න පුළුවන් doctors ලා කියනවද ලොකු උදව්වක්...අවුරුදු 10 වඩා ආදරේ කරපු හැමිනුන කෙල්ල දාලා ගියා මචංලා
    :(

    ඩොක්ටර්ස්ලා ඕනේ නෑ මචන්.. හිත දැඩි කර ගනින්. මේ වගේ වෙලාවල් වලට තමයි උඹ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න ඕන. එකක් මතක තියා ගනින් අරක්කු සිගරට් වලට ජීවිතේ හදන්න බෑ විනාශ කරනවා මිසක්. ඒ වගේම ජීවිතේට ආදරේ කරපන්. හිතට ෆිට් එකක් ගනින් ඒ දාලා ගිය කෙල්ලට පේන්න උඹ කවදා හරි දවසක ලස්සනට ඉන්නවා කියලා. :(
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අවු 10ක් නිසා අපහු සෙට් කර ගන්නින් බන්, අපරදෙ
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ඩොක්ටර්ස්ලා ඕනේ නෑ මචන්.. හිත දැඩි කර ගනින්. මේ වගේ වෙලාවල් වලට තමයි උඹ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න ඕන. එකක් මතක තියා ගනින් අරක්කු සිගරට් වලට ජීවිතේ හදන්න බෑ විනාශ කරනවා මිසක්. ඒ වගේම ජීවිතේට ආදරේ කරපන්. හිතට ෆිට් එකක් ගනින් ඒ දාලා ගිය කෙල්ලට පේන්න උඹ කවදා හරි දවසක ලස්සනට ඉන්නවා කියලා. :(

    thank u
    man manasika ledek machan...:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබට ඒ කෙල්ලත් එක්ක අවුරුදු 10ක් ඉන්න පුලුවන් උනානේ... අපි ජිවත් වෙන්නෙත් කොහොමත් අවුරුදු 80k වගේ නෙ... අපිට ලැබෙන හැමදේම කවද හරි නැතිවෙනවා... අවුරුදු 10ක් හොද ආදරයක් පවත්වාගෙන යන්න පුලුවන් වෙච්චෙක ගැන සතුටුවෙයන්....:) කෙල්ලට වයිර කරන්න එපා...ආදරය කියන දේ හැමදාම තියෙන්නේ නෑ...මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙනවා...