kello nopathan

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
ටහිකෙනවනෙ ඉතින්


ගවුන් කෙස් එකක් නම් මු එතන. මුට දේශපාලන ත්‍රෙඩ් වලට එන්න බැහැ .. පජාත වෙලා ඉන්නේ
 

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අවුරුදු 10ක්..
    එතකොට මොකද කරන්නේ.
    වෙන කොල්ලෙක් එක්කද ගියේ..
    එහෙම නෙවෙයිනම් පොඩ්ඩක් කතා කරලා බලපං...
    අවුරුදු 10 ක් කියන්නේ ඉතිං ලොකු ගානක්නේ
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    කෙල්ල දාල ගියේ සල්ලි හින්ද නම් උඹ මහා ලොකු මාරකයකින් බේරුනා කියල සතුටු වෙයන්.

    salli nisa wenna be machan..ofz yanna gaththata passe thama hemadema wenas une.man rata yanawa kiwama biththiye oluwa gahagaththa kellek machan wenas une eka paarata :(
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    අවුරුදු 10ක්..
    එතකොට මොකද කරන්නේ.
    වෙන කොල්ලෙක් එක්කද ගියේ..
    එහෙම නෙවෙයිනම් පොඩ්ඩක් කතා කරලා බලපං...
    අවුරුදු 10 ක් කියන්නේ ඉතිං ලොකු ගානක්නේ

    kollek innawada nadda man dan ne..man eage gedara minissunta katha karala aththa kiwa kyla thama mawa daala giye.2005 september wala idan mage history eka amathaka karanna lesi ne ban:(
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    machan have patients she will come back to you :)

    man hithan ne ban..mage b'day eka may1...man hithuwa b'day ekatawath wish karai kyla..eth ne...mata hitha hadaganna puluwan wei..eth mata ninda yanne ne ekai ekama awula..beheth biwama ninda yanawa,eth udeta negita ganna be kerakilla wage :sorry:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    kollek innawada nadda man dan ne..man eage gedara minissunta katha karala aththa kiwa kyla thama mawa daala giye.2005 september wala idan mage history eka amathaka karanna lesi ne ban:(

    ගෙදර මිනිස්සුන්ට කතා කරන එක වැරද්දක්ද බං දාලා යන්න..
    දාලා යන්න වෙන හේතුවක් හොය හොය ඉද්දි ඔහොම උනාද මංදා...

    ගේම් ගහපං මචං..
    මටනම් කන්න ඹ්නෙත් නෑ ගෑනු ඹ්නෙත් නෑ ගේම් ගහන්න තියනවනම්..
    හිතට විවේකයක් නොදී වැඩ කරපං..
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ගෙදර මිනිස්සුන්ට කතා කරන එක වැරද්දක්ද බං දාලා යන්න..
    දාලා යන්න වෙන හේතුවක් හොය හොය ඉද්දි ඔහොම උනාද මංදා...

    ගේම් ගහපං මචං..
    මටනම් කන්න ඹ්නෙත් නෑ ගෑනු ඹ්නෙත් නෑ ගේම් ගහන්න තියනවනම්..
    හිතට විවේකයක් නොදී වැඩ කරපං..
    ow ban weda karaddi thama tikak hari mathak wen neththe..depress ekata bona beheth walinuth kalpana karana eka adu wenawa :)
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    394
    56
    28
    nokerena deege hevanallath adai ban..allala dala Wada krganin..mkk unath kmk na uba krna detama full time bahapn..full busy veyan...samaje un ekka htpn..love aul kiyavanna yanna epa palavenima de..vena deval Katha krpn..hithta Ena de ehenma ynna arapan...rock sindu tkk ahapn..youtube eke thynva moral naggala ganna videos..patta Eva.motivational speech Kyla search krpn...amathaka krla daala ube diyunuvata vada krganin...agama dahamata podk namburu veyan..samnyen hari...madyma prathipadaven...yana unta yannama dipn..inna ona un innava
     
    Last edited:

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    12803277_958641437553048_4373804758995677846_n.jpg



    :yes:
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මාත් පට්ට බූටක් කැව බන්.එකිත් මට ගොඩක් උදව් කරපු කෙල්ලෙක් ලව් එක අවුරුදු 4ක් එත් ඉතින් එකි ගියා.මන් පට්ට අවුල් ගියා ප්‍රසිද්දියෙ ඇඩුවා.එත් හිතහැදුනෙ නැ.එකි නම්බර් මාරු කරල බොර්ඩිමෙන් ගියා.පුලුවන් තරම් කෙල්ලගෙ වැරදි මතක් කරල යාලුවෙක් එක්ක සෙට් වෙලා බැනපම්.අදුනන ෆිට් කෙල්ලෙක්ට මැසෙජ් කරපම් පාලුව මැකෙන්න.ලව් ෆිල්ම් බලන්න එපා.උබලගෙ ෆොටො තැගි ඔක්කොම පෙනනෙ නැති තැන් වල හන්ගපම්.මාස ගානකින් උබෙ හිත හැදෙයි මාත් ගොඩ ගියෙ ඔය ටික කරල
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මචන් ඕකට තමයි වෙනස් වීම කියන්නේ.. අනිවාර්යයෙන් මොකක් හරි වෙන එකෙක් එක්ක හුටපටයක් ඇති ඔෆිස් එකේ..කෙල්ලෝ ගොඩක් ඉක්මනින් වෙනස් වෙනවා.. අපිට තේරෙනවා උබ කොච්චර දුකකින්ද ඉන්නේ කියල එත් කරන්න දෙයක් නෑ මචන් උබ සතුටු වෙයන් උබ බදින්න කලින් ඔය වගේ කෙල්ලෙක්ගෙන් ගැල උන එක ගැන.. උබ පෙන්නපන් උබ වැටිලා නෑ කියල.. ජය වේවා :yes:
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මචන් ඕකට තමයි වෙනස් වීම කියන්නේ.. අනිවාර්යයෙන් මොකක් හරි වෙන එකෙක් එක්ක හුටපටයක් ඇති ඔෆිස් එකේ..කෙල්ලෝ ගොඩක් ඉක්මනින් වෙනස් වෙනවා.. අපිට තේරෙනවා උබ කොච්චර දුකකින්ද ඉන්නේ කියල එත් කරන්න දෙයක් නෑ මචන් උබ සතුටු වෙයන් උබ බදින්න කලින් ඔය වගේ කෙල්ලෙක්ගෙන් ගැල උන එක ගැන.. උබ පෙන්නපන් උබ වැටිලා නෑ කියල.. ජය වේවා :yes:[/QUOTE

    mata adatath wiswasa karanna be wenas una kiyala...eth aththa ekai..mata tyena ekama awula mata ninda yan ne.merenna man mita kalin try kara.eth mawa beragaththa doters la..mata merenna ona ne..awurudu 10 una dewal mathak wenakota inna be..mata thama 26I.MAGE hodama kaale winasa kare
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    mata adatath wiswasa karanna be wenas una kiyala...eth aththa ekai..mata tyena ekama awula mata ninda yan ne.merenna man mita kalin try kara.eth mawa beragaththa doters la..mata merenna ona ne..awurudu 10 una dewal mathak wenakota inna be..mata thama 26I.MAGE hodama kaale winasa kare
    Ganan gnna epa ban owa ohoma thamai. Ela kollek wage salenne nathuwa ube diyunuwata wadak karanna balapan ethakota kello passen ei