Kello oluwen yawanne kohomada ban?

inspiron

Well-known member
  • May 27, 2014
    24,935
    17,579
    113
    Nowhere
    කෙල්ලෝ කියල උබල සිරා හිතනවා වැඩියි බන් එකයි ඔය හැම මගුලම,
    උනුත් හිත් තියන ශේප් එකේ ඇවිත් මුළු ජීවිතේම තප්පරෙන් අරන් යන ජාතියක් ඉතින්
    හැබැයි ලොකුවට ගන්නේ නැතුව හැම කෙල්ලත් එක්කම කතා කරලා ඉන්න පුළුවන් නම් උබේ පස්සෙන් කෙල්ලෝ 100ක් උනත් එනවා අත්දැකීමෙන් කියන්නේ

    :yes::yes::yes:
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    කඩ්ඩ බැරි එකා;21323318 said:
    උබල මාව ජජ් කරන්න එපා බන්. අපි කවුරුත් ෆර්ෆෙක්ට් නෑනේ. මට හිතෙන්නේ මේක මගේ තියෙන ඉම්මැචර් ගති ගුනයක්.

    මේකයි සීනි කෝන් එක.

    මට මචංල කොහේදි හරි සමහර කෙල්ලො දැක්කම හිත යනව. ඒක ඉතින් සාමාන්‍යයි කියමු අවුල තියෙන්නේ බන්. ඒ කෙල්ල මනුස්ස කමට හිනා උනොත් හරි මගේ ලඟන් ඉඳගත්තොත් හරි, අඩුම තරමෙ වෙලාවවත් ඇහුවොත්. මම විනාස වෙනව බන් සති ගානකටම. :sorry::( ඒ මොහොතෙන් පස්සේ මට හිතෙන්නෙම ඒ කෙල්ල මට කැමති ඇති කියල. ඉතින් මාත් හෙන ඇබලය වෙනව. සෑහෙන්න හොද කොල්ලෙක් විදියට හැසිරෙන්න ගන්නව. එතනින් ආවට පස්සේ තවත් කවදාවත් ඒ කෙල්ල මුන නොගැහෙන වග දැන දැනත් සතියක් විතර යන කන් ඒ කෙල්ල, ඒ මොහොත මතක් වෙනව බන්. :love::sorry::(

    මට පොඩි අකර තැබ්බ කීපයකුත් උනා මනුස්ස කමට මගෙත් එක්ක හිනා වෙලා මම හෝප්ස් තියන්. ඇනයක් වෙන්න වගේ ගිහින් පොලයිට්ලි කෙල්ලො දෙන්නෙක්ගෙන්ම අහගෙන තියෙනව. ඒ වෙලාවටනම් පොලව පලාගෙන යන්න හිතෙනව බන්. :sorry:;)

    මට කියලදීපල්ල මචංල කොහොමද හෙන ඩීසන්ට්, මැචර් ටයිප් වෙන්නේ කියල. මේ වගේ පුංචි දේත් ලොකුවට අරන් හිතින් කෙල්ලව බැඳල දරුවනුත් හදන එක නවත්ත ගන්න. මොකද සතියක් විතර යනකන් හෝන්දු මාන්දු වගේ බන්. එපා වෙනව. :sorry:

    මට කියල දීපල්ල කිසිම බලාපොරොත්තුවක් නැතුව කෙල්ලෙක් එක්ක කතා බහ කරල ඉන්න හැටි. ලොකු පිනක් බන්. ඔය වගේ දෙයක් උනාම එන සතිය දෙක හෙනම අන් ප්‍රොඩක්ටිව් බන්. :sorry:

    විහිලුවක ගන්න එපා බන්. සිරා සීන් එකක්. :yes::D

    ඇයි ඒම නවනිංගිරා වැඩ කරන්නේ. බෝම කූජීතයි නේද
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Hitha giyapu kellek wena ekek ekka set kiyala dana gaddi nam apitath ohoma poddak awul yanawa. eth yako kellek hina wunath katha karath lagin wadi wunath ehema wenawa nam uba too much hithana ekek. e kiyanne abnormal. mama hithanne e nisa uba Doctor kenke gaawata gihin kiyana eka hodai. ehema nathiaw self control ekak athi karaganna puluwannam ubama hithaganin aaye ehema hithannenaha kello wadak naha kiyala ube target ekak hadan ekatama palayan , ethakota kellek nikamma ube jeewitheta eyi ubatath nodanama.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,627
    9,262
    113
    kello yaluwo wage ashraya karapan , owa arila yanawa , api nam bonawa ekka ekata :rofl::rofl: