kello prashnayak...

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Mage GF ge Yaluwek innawa...eki ta wayasa 26 eki yalu wela inne ekita wada awurudu 5 wayasin adu podi kollek ekka...couple eka diha baluwama loku wayasa gap ekak penawa....eth un denna marama romantic..mara smooth love ekak wage penawa

    me kellata tikak asahane wage...mokada meki kolla ekka rooms ma yanawa sahenna mage kella dannawa hama deyakma...mage kella ithin advice karala...eth a wenakota kadagena nathuwa hama dema karala thiyenne...

    2 wenida oya seen eka kellage gedarata mattu wela...gedarin bara barayak dala..3 wenida me kellai kollai room ekakata gihin patiwat eka nathi karagena photo gahan awilla mage GF ta pennala...ay kiyala ahuwama ehema kale eki kiyanawa kada gaththa nisa ammalata wena kenekta bandala denna bari wenna ehema karalu...eta kalinuth kolla ekka inna vdo ekak ara kellage phone eke thibila mage GF ta pennala....eth mage GF mukuth kiyala na samanya deyak kiyala...

    dan ara kellage gedarin mage kellata karadare eka nawaththanna kiyanna kiya kiya...meki kiyanawa ehema karadara karoth babekuth hada gannawa kiyala...kotinm akiyanawa nam mekita kisi charayak naha hama dema mage kellata pennanawa mehema kara harama kara kiyala....

    mama mage kellata banna asre karanna epa wadiya kiyala...( mage ekatath inna ba ne -_- ) eth ara kella gedarata paniwida yawanna mage kella prayojanayata gannawa...thwa deyak me kollata meki puduma washi wimak wela thiyenne....kolla ge ehema wal patak wath ehema kupadi patak wath penna naha...eth u meka atharinneth na kella atharinneth na...kella wal kellekuth newei mokada mu maththema thama nahenne...

    prashna anka 1 - kolla washiyak karalada kiyala dana ganne kohomada ??
    Prashna anka 2 - meka nawaththanna kramayak ???

    barapathalama prashne - mekigen mage kella bera ganne kohomada :growl::growl:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    uba mona hutthatada ban kohewath yana prashna wisadanda yanne. ahaka yana nai ange gaha ganne nathuwa idapan. oya pissu case 1 mokak hari karagatthoth ubalata polici gane yandath wei

    kellatath thadin kiyapan asraya nawatthanda kiyala.

    washi bainan one magulak un kara ganne natha ban.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මෙහෙමයි මචන්.
    සමහර ප්‍රශ්න තියනවා අපි මොකක් කරන්න හැදුවත් ඒක විසදෙනවට වඩා වෙන්නේ තව අවුල් වෙන එකයි.
    ඒ වගේ ප්‍රශ්න වලදි උදව් ගන්න ඕන තුන්වන පාර්ශවයකින්.
    ඔය කෙල්ලටයි,කොල්ලාටයි,උන්ගේ ගෙවල් වල අයටයි කරන්න තියෙන්නේ කවුන්සිලින් යන එක මචන්.
    ඔය කෙල්ලගේ මානසික ආතතිය වැඩි වෙලා ඒ ආතතිය උමතුවක් වෙලා තියෙන්නේ දැන්.
    ආදරේ ඕනවට වැඩි උනාම ඔහොම වෙනවා.
    ඒ නිසා ගෙවල් වල එවුන් කෙසේ වෙතත් උබයි උබේ කෙල්ලයි,අර කොල්ලයි කෙල්ලයි පලයන් කවුන්සිල්.
    ගිහින් සීන් එක කතා කරපන් ප්‍රශ්න ඔක්කෝම.
    සෑහේන දියුනුවක් තියේවි උබලා ගිහින් එලියට එද්දි.
    මෙන්න මේක බලපන්.
    ඔතන හොදයි ප්ලේස් එක.
    http://www.fpasrilanka.org/index.php?option=com_content&view=article&id=131&Itemid=632&lang=en
    උබලා හතර දෙනාම යනවානම් ගොඩක් හොදයි.
    එහෙම බැරි නම් අර කොල්ලයි,කෙල්ලටයි යන්න කියහන්.
    කෙල්ලව නම් මොනාහරි කරලා එක්කන් පලයන්.

    Last edited:
    • Like
    Reactions: Underground

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ube hodata man kiyanne yaluwek widiyata.. uba oya kunu godawal walata madihath wenna epa.. ehema unoth ubatai ube kellatai kela wenawa sure.. un babala nemene pisso wage wada karanna.. anika dan ithin badu packet wela iwarane.. ubata adagena naganna one nathnam kellai ubai oken ayin weyan
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    uba mona hutthatada ban kohewath yana prashna wisadanda yanne. ahaka yana nai ange gaha ganne nathuwa idapan. oya pissu case 1 mokak hari karagatthoth ubalata polici gane yandath wei

    kellatath thadin kiyapan asraya nawatthanda kiyala.

    washi bainan one magulak un kara ganne natha ban.

    Na ban ekige amma mage ekita wada denawa ehen....meki hama magulama kiyanna enawa ehen...mata ona mage gani bera ganna ban...uba kiyana kathawath therenawa macho...eth ara kella mage GF ge gedara yanawa enawa.....ammala kath akaranawa mata wada eki pressure inne ekai
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ube kellata kiyapan yaluwata jaathiya amathala case eken ain wenna kiyala..

    eki eka karanne naththam uba wena kellek hoyaganin ekita ona magulak karaganna kiyala..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙහෙමයි මචන්.
    සමහර ප්‍රශ්න තියනවා අපි මොකක් කරන්න හැදුවත් ඒක විසදෙනවට වඩා වෙන්නේ තව අවුල් වෙන එකයි.
    ඒ වගේ ප්‍රශ්න වලදි උදව් ගන්න ඕන තුන්වන පාර්ශවයකින්.
    ඔය කෙල්ලටයි,කොල්ලාටයි,උන්ගේ ගෙවල් වල අයටයි කරන්න තියෙන්නේ කවුන්සිලින් යන එක මචන්.
    ඔය කෙල්ලගේ මානසික ආතතිය වැඩි වෙලා ඒ ආතතිය උමතුවක් වෙලා තියෙන්නේ දැන්.
    ආදරේ ඕනවට වැඩි උනාම ඔහොම වෙනවා.
    ඒ නිසා ගෙවල් වල එවුන් කෙසේ වෙතත් උබයි උබේ කෙල්ලයි,අර කොල්ලයි කෙල්ලයි පලයන් කවුන්සිල්.
    ගිහින් සීන් එක කතා කරපන් ප්‍රශ්න ඔක්කෝම.
    සෑහේන දියුනුවක් තියේවි උබලා ගිහින් එලියට එද්දි.
    මෙන්න මේක බලපන්.
    ඔතන හොදයි ප්ලේස් එක.
    http://www.fpasrilanka.org/index.php?option=com_content&view=article&id=131&Itemid=632&lang=en
    උබලා හතර දෙනාම යනවානම් ගොඩක් හොදයි.
    එහෙම බැරි නම් අර කොල්ලයි,කෙල්ලටයි යන්න කියහන්.
    කෙල්ලව නම් මොනාහරි කරලා එක්කන් පලයන්.

    muta mukuth ehema case ekak nane ban ehema yanne.. arun dennawa yauwanam hari
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අඩෝ ඕව කැරි වැඩ ආදරය කරන්න වයස පාට ආගම මොකුත් නෑ බන් උන් දෙන්න ඇත්තටම ආදරය කරන හින්ද උන්ට ඒව පේන්නේ නෑ අනික බන් අසහනයකියල කියන්න බෑ මොකද ඒකි කොච්චර අමාරු කමක් තිබ්බත් වෙන කොලො ලවා ඕවා කරගන්නේ නෑ නේ ඌ ලව්වම තමයි කරගන්නේ අනික වශියක් වෙන්න බෑ මන් නම් කියන්නේ දෙන්නම ෆුල් බොකෙන් ලව් ඕවා කඩන්න යන්න එපා හෙන ගහන අපරාද උන් අදන කඳුලක් ගානේ ගෙවන්න වෙයි උඹට ආදරය කරනවනම් කරපු දෙන් බන් පව් දෙන්නම
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    muta mukuth ehema case ekak nane ban ehema yanne.. arun dennawa yauwanam hari

    මූටත් එක්ක මම යන්න කිව්වේ මචන් මූට දැන් මේ ප්‍රශ්නේ වදයක් වෙලානේ ඉන්නේ.
    මූ එතනට ගිහින් මුගේ පැත්තෙන් මේ සිටුවේශන් එක කිව්වාම ඒ අය මූට කියනවනේ මූට මොනාද කරන්න ඕන,මොනාද මේ ප්‍රශ්නේ උගේ හිතෙන් වදයක් වෙලා තියන ගතිය නැති කරගන්නේ කියලා.

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ube hodata man kiyanne yaluwek widiyata.. uba oya kunu godawal walata madihath wenna epa.. ehema unoth ubatai ube kellatai kela wenawa sure.. un babala nemene pisso wage wada karanna.. anika dan ithin badu packet wela iwarane.. ubata adagena naganna one nathnam kellai ubai oken ayin weyan

    ayin wenna bari ara kella podda bari una gaman GF ge gedarata duwan enawa...ara kella gedara nathi una gaman kellage amma mage kellata katha karanawa....sirawata mage eki paw ban...ekita mama banala wadak na eki okata wachanayak kiyanne na dan....ekitath epa wela thiyenne seen eka.... :no::no::no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අඩෝ ඕව කැරි වැඩ ආදරය කරන්න වයස පාට ආගම මොකුත් නෑ බන් උන් දෙන්න ඇත්තටම ආදරය කරන හින්ද උන්ට ඒව පේන්නේ නෑ අනික බන් අසහනයකියල කියන්න බෑ මොකද ඒකි කොච්චර අමාරු කමක් තිබ්බත් වෙන කොලො ලවා ඕවා කරගන්නේ නෑ නේ ඌ ලව්වම තමයි කරගන්නේ අනික වශියක් වෙන්න බෑ මන් නම් කියන්නේ දෙන්නම ෆුල් බොකෙන් ලව් ඕවා කඩන්න යන්න එපා හෙන ගහන අපරාද උන් අදන කඳුලක් ගානේ ගෙවන්න වෙයි උඹට ආදරය කරනවනම් කරපු දෙන් බන් පව් දෙන්නම

    :yes::yes:
     
    man adare kadanne na...arakige emma mage kellata wada denawa nawaththala denna kiyala...mata aththatama prashne mage kella widawana eka ban :(:(
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මෙහෙමයි මචන්.
    සමහර ප්‍රශ්න තියනවා අපි මොකක් කරන්න හැදුවත් ඒක විසදෙනවට වඩා වෙන්නේ තව අවුල් වෙන එකයි.
    ඒ වගේ ප්‍රශ්න වලදි උදව් ගන්න ඕන තුන්වන පාර්ශවයකින්.
    ඔය කෙල්ලටයි,කොල්ලාටයි,උන්ගේ ගෙවල් වල අයටයි කරන්න තියෙන්නේ කවුන්සිලින් යන එක මචන්.
    ඔය කෙල්ලගේ මානසික ආතතිය වැඩි වෙලා ඒ ආතතිය උමතුවක් වෙලා තියෙන්නේ දැන්.
    ආදරේ ඕනවට වැඩි උනාම ඔහොම වෙනවා.
    ඒ නිසා ගෙවල් වල එවුන් කෙසේ වෙතත් උබයි උබේ කෙල්ලයි,අර කොල්ලයි කෙල්ලයි පලයන් කවුන්සිල්.
    ගිහින් සීන් එක කතා කරපන් ප්‍රශ්න ඔක්කෝම.
    සෑහේන දියුනුවක් තියේවි උබලා ගිහින් එලියට එද්දි.
    මෙන්න මේක බලපන්.
    ඔතන හොදයි ප්ලේස් එක.
    http://www.fpasrilanka.org/index.php?option=com_content&view=article&id=131&Itemid=632&lang=en
    උබලා හතර දෙනාම යනවානම් ගොඩක් හොදයි.
    එහෙම බැරි නම් අර කොල්ලයි,කෙල්ලටයි යන්න කියහන්.
    කෙල්ලව නම් මොනාහරි කරලා එක්කන් පලයන්.

    ehenam arakige ammalata kiyanna ona ekkan gihin prashne wisada ganna kiyala....matai mage kellatai gala wenna kramayak thibba nam mata a athi.....mata wada mage asarani ne duk widinne eken...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අහක ඉන්න නයි රෙද්ද අස්සෙ දාගන්නෙ නැතුව හිටපං බං පැත්තකට වෙලා..
    කිසිම දවසක ලව් කේස් වලට අතදාන්න යන්න එපා..
    යාළුවෙක් නෙමෙයි සහෝදරයෙක්ගෙවත්..
    අන්තිමට වැරදිකාරයා වෙන්නෙ පැත්තක හිටපු උඹලා..
    උන් උන් හොඳ වෙනවා..
     
    • Like
    Reactions: Underground

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    ehenam arakige ammalata kiyanna ona ekkan gihin prashne wisada ganna kiyala....matai mage kellatai gala wenna kramayak thibba nam mata a athi.....mata wada mage asarani ne duk widinne eken...

    බලපන් ගෙවල් වලට ශේප් එකේ කතා කරලා හොදින්.
    හරියන්නේ නැත්තම් උබයි කෙල්ලයි උන් දෙන්නව එක්කන් පලයන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වශි කියල ජතියක් නැ බන් අනුන්ගෙ ලව් කඩන්ඩ එපා එව ජරා වැඩ උන් දෙන්නට ඔනෙ එකෙක් උන් කරගත්තාවෙ අනුන්ගෙ එව හොයන්ඩ එපා. උබෙ ගැනිව උබ හදාගනින් එච්චරයි උබ ආස නැත්තන් එවට,