ko man kiyapu kellada me? eki medicine sambanda ekiyakda?
owa ada kaale saamanya dewal wela lankawe ube kella ubata wiswasa nam ai ekiwa ekigen ain karanna yanne oya moda wede karanna gihin ubai ube kellai athare prashna athi karaganna epaa. anika oya washi anang manang wiswasa karanna epaa malli.



Naha Ban mage kella Pharmacy's kara...a kella Private Job ekak karanawa

hari kellek nam ohoma videos balanawada bun private ewa... kellat oya pattata adila yanna kalin deken ekak karapan![]()
අහක ඉන්න නයි රෙද්ද අස්සෙ දාගන්නෙ නැතුව හිටපං බං පැත්තකට වෙලා..
කිසිම දවසක ලව් කේස් වලට අතදාන්න යන්න එපා..
යාළුවෙක් නෙමෙයි සහෝදරයෙක්ගෙවත්..
අන්තිමට වැරදිකාරයා වෙන්නෙ පැත්තක හිටපු උඹලා..
උන් උන් හොඳ වෙනවා..
aniwa mekanam aththa . uba e kellage ammalata kiyapan , ekita kiwwata eki ahannae naha , enisa ube kellata karadara karanna epa kiyala.wade iwarai



අනුන්ගෙ රෙද්දවල් වලට අත දාන්න නරකයි බං..
අපිට වැඩක් නෑනේ උන්ගෙ එව්වා..
ඒකිට ඒ කොල්ලා හොඳ නම් අනිත් උන්ට තියෙන ඇම්ම මොකක්ද..
කරන්න තියෙන දෙයක් ඒකිගෙ දෙමාපියො කරයි..
පිට උන් මොකටද ඒවට අත දාන්නෙ..
ayin wenna bari ara kella podda bari una gaman GF ge gedarata duwan enawa...ara kella gedara nathi una gaman kellage amma mage kellata katha karanawa....sirawata mage eki paw ban...ekita mama banala wadak na eki okata wachanayak kiyanne na dan....ekitath epa wela thiyenne seen eka....![]()
macho ubalata therenne na....ekige ammai eki hama labbama mage ekita kiya kiya karadara karana ekata wisadumakui mata ona....call karala karadara karana eka paththakin thiyamu...number hari change karanna puluwan...ara badda gedara ena eka gana mokadda karanne ban...gahala pannanna thama wenne
මන් උබලට අත්දැකීමෙන් කියන්නේ මාතියා.. අන්තිමට උන් කොහොම හරි හොද වෙයි.. උබයි කෙල්ලයි අන්තිමට වැරදි කාරයෝ වෙයි.. හොදම දේ පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න එක ඕකෙන්.. උන් අනික බබාලා නෙමේනේ


අත්දැකීම් නම් ඕන තරම් බං..
ඒකම තමයි මාත් කලින් මූට කිව්වෙ..
දැන් නම් ඒ ගොන්කම් අතෑරලා ඉන්නෙ..
ඒකයි මෙහෙම හරි ඔළුව උස්සලා ඉන්නෙ..
මනුස්සකම වැඩි උනාම අපිට පුකෙත් අරින්න එනවා පෙලක් උන්..
මුන් ලව් එක කඩන්න සප් එක දීලා,
අන්තිමේ කෙල්ල හරි කොල්ලා හරි ජීවිතේ නැති කරගත්තොත්..
ඒකටත් මුන්ට වග කියන්න වෙනවා..
ඒ මදිවට මහා පවක් කරගත්තා වෙනවා..
අනික ඕකුන් දෙන්නා පැනලා ගිහින් දරුවෙක් හදාග්තතු කාලෙක ගෙදරින් ශේප් වෙනවා..
එතකොට මුන් වැරදිකාරයො වෙනවා..
තොපි තමයි කියයි ඔක්කොම කලේ..
එතකොට තමා ආතල් එක..
මුන්ට කිසිම අදාලතාවයක් නැහැ කොහේවත් ඉන්න උන් දෙන්නෙක්ගෙ ලවක් මැද්දට පනින්න..
උන්ගෙ අම්මා ගෙදරට එනවා නම් කියන්න පුළුවන් අපිට ඕවට සම්බන්ධ වෙන්න බෑ ඔයාම ඕක විසඳගන්න ඔයානේ එයාගෙ අම්මා කියලා..
එතනින් කතාව ඉවරයි..
